• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

දශක තුනක මාතර කතාව…. ! මංගලගේ දේශපාලන දිවියට වසර 30යි

18 April 2019
in දේශීය

මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතාගේ දේශපාලන දිවියට වසර 30ක් සපිරීම නිමිත්තෙන් මාතර නගරය කේන්ද්‍ර කර ගනිමින් උත්සවය කිහිපයක් පැවැත්වීමට කටයුතු යොදා තිබේ. “දශක තුනක මාතර කතාව” නම් වූ ඡායාරූප ප්‍රදර්ශනය පැවැත්වෙන්නේ අප්‍රේල් මස 20 වැනි සෙනසුරාදා උදෑසන 9.00 සිට මාතර නූපේ සංස්කෘතික මධ්‍යස්ථානයේ දීය.

ප්‍රදර්ශනය දින දෙකක් පුරා පැවැත්වීමට නියමිතයි. මංගල සමරවීර මහතාගේ දේශපාලන දිවිය අලළා පැවැත්වෙන විශේෂ උත්සවය 21 වැනි දා පස්වරු 3.00ට රුහුණ විශ්ව විද්‍යාලයීය රබීන්ද්‍රනාත් තාගෝර් ශ්‍රවණාගාරයේ දී ආරම්භ වෙයි.

හිටපු මුදල් අමාත්‍යවරයකු වන රොනී ද මැල් මහතාගේ සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. සම්බන්ධන් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම උත්සවයේ දී මංගල සමරවීර මහතාගේ දිවියේ රසමුසු තැන් අලළා නිහාල් ජගත්චන්ද්‍ර මහතා විසින් රචිත “මංගල සමරවීර” කෘතිය එළි දැක්වීම ද සිදු කෙරේ.

අමාත්‍යවරයාගේ දශක තුනක දේශපාලන ගමන්මග පිළිබඳ ප්‍රධාන දෙසුම පවත්වනු ලබන්නේ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී වික්ටර් අයිවන් මහතා විසිනි. මෙම අවස්ථාවට විද්වතුන්, කලාකරුවන්, මංගල සමරවීර මහතාගේ දේශපාලන හිතවතුන් ඇතුළු මාතර දිස්ත්‍රික් ජනතාව සහභාගී වීමට නියමිත ය.

 

Post Views: 4
Previous Post

රාවණ වන් චන්ද්‍රිකාව රැගත් රොකට්ටුව අභ්‍යවකාශය වෙත දියත් කරයි

Next Post

අවුරුද්දෙන් පසුව කොළඹට මගීන් ගේන්න ඒකාබද්ධ මෙහෙයුමක්

editor

editor

Next Post

අවුරුද්දෙන් පසුව කොළඹට මගීන් ගේන්න ඒකාබද්ධ මෙහෙයුමක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved