27 April 2024
#දේශීය

චීන මහජන විමුක්ති හමුදාවෙන් කොවිඩ් වැක්සින් ලක්ෂ තුනක් – හමුදාපති

චීන මහජන විමුක්ති හමුදාව විසින් ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදාවට කොවිඩ් මර්දන එන්නත් මාත්‍රා තොගයක් පරිත්‍යාග කර ඇති බව යුධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

හමුදාපතිවරයා පැවසුවේ එම සයිනොෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ 3ක් එළැඹෙන 28 වනදා මෙරටට ලැබෙනු ඇති බවයි.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *