• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

රාජ්‍ය අමාත්‍යවරුන් 37 දෙනෙකු දිවුරුම් දෙයි

8 September 2022
in දේශීය
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter

නව රජයේ රාජ්‍ය අමාත්‍යවරු 37 දෙනෙකු දිවුරුම් දීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (08) පෙරවරුවේ සිදු වෙමින් පවති.

එම රාජ්‍ය අමාත්‍යවරු මෙසේය.

01. ජගත් පුෂ්ප කුමාර – විදේශ රැකියා ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය
02. රංජිත් සියඹලාපිටිය – මුදල් රාජ්‍ය අමාත්‍ය
03. ලසන්ත අලගියවන්න – ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය
04. දිලුම් අමුණුගම – ආයෝජන හා ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය
05. කනක හේරත් – තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය
06. ජානක වක්කුඹුර – පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය
07.ෂෙහාන් සේමසිංහ –
08. මොහාන් ප්‍රියදර්ශන ද සිල්වා – කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය
09. තේනුක විදානගමගේ – ආර්ථික සංවර්ධන හා නිවාස රාජ්‍ය අමාත්‍ය
10. ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් -ආරක්ෂක
11.රෝහණ දිසානායක – ක්‍රීඩා හා යෞවන කටයුතු රාජ්‍ය අමාත්‍ය
12. අරුන්දික ප්‍රනාන්දු -නාගරික සංවර්ධන හා 
13. විජිත බේරුගොඩ – පිරිවෙන් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය
14. ලොහාන් රත්වත්තේ – වැවිලි කර්මාන්ත
15. තාරක බාලසූරිය – විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය
16.ඉන්දික අනුරුද්ධ – විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය
17.සනත් නිශාන්ත – ජල සම්පාදන රාජ්‍ය අමාත්‍ය
18. සිරිපාල ගම්ලත් – මහා මාර්ග රාජ්‍ය අමාත්‍ය
19. ශාන්ත බණ්ඩාර – ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍ය
20. අනුරාධ ජයරත්න – අධිකරණ හා බන්ධනාගාර රාජ්‍ය අමාත්‍ය
21 . සදාසිවම් වියාලේන්ද්‍ර – කර්මාන්ත
22. සිසිර ජයකොඩි – දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය
23. පියල් නිශාන්ත ද සිල්වා – ධීවර රාජ්‍ය අමාත්‍ය
24. ප්‍රසන්න රණවීර – කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය රාජ්‍ය අමාත්‍ය
25. ඩී.වී චානක – වනජීවි හා වනසම්පත් රාජ්‍ය අමාත්‍ය
26. ඩී.බී හේරත් – පසුසම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය
27.ශෂින්ද්‍ර රාජපක්ෂ – වාරිමාර්ග රාජ්‍ය අමාත්‍ය
28. සීතා අරඹේපොළ -සෞඛ්‍ය 
29. කාදර් මස්තාන් – ග්‍රාමීය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය
30.අශෝක ප්‍රියන්ත – ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය
31.අරවින්ද කුමාර් – අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය
32. ගීතා කුමාරසිංහ – කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය
33. සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් –
34. සුරේෂ් රාගවන් – උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය
35.ඩයනා ගමගේ -සංචාරක
36.චාමර දසනායක -ප්‍රථමික කර්මාන්ත 
37. අනූප පස්කුවල් – සමාජ බලගැනීමේ රාජ්‍ය අමාත්‍ය

Post Views: 28
Previous Post

Miss Grand International, Supermodel International සහ Mister International 2022 ශ්‍රී ලංකාවෙන් නියෝජනයක්

Next Post

සර්ව පාක්ෂික ආණ්ඩු නෑ.. ගෝඨා, රාජපක්ෂ පවුලට හානි කලා – පාඨලි චම්පික

editor

editor

Next Post

සර්ව පාක්ෂික ආණ්ඩු නෑ.. ගෝඨා, රාජපක්ෂ පවුලට හානි කලා - පාඨලි චම්පික

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
චීන වෙළෙඳපොළ තුළ   iPhone අලෙවිය  20% කින් ඉහළට

චීන වෙළෙඳපොළ තුළ iPhone අලෙවිය 20% කින් ඉහළට

17 April 2026
ජර්මනියේ සුප්‍රසිද්ධ  සිහිින නෞකාව MS Amadea  ගාල්ල සහ කොළඹ  වරායට පැමිණෙයි

ජර්මනියේ සුප්‍රසිද්ධ සිහිින නෞකාව MS Amadea ගාල්ල සහ කොළඹ වරායට පැමිණෙයි

17 April 2026
පැලවත්තේ ඩෝබි මඩ බලකායට  එරෙහිව පොලිසිය ක්‍රියාත්මක  නොවන බවට  සුගීශ්වර බණ්ඩාරගෙන් චෝදනා

පැලවත්තේ ඩෝබි මඩ බලකායට එරෙහිව පොලිසිය ක්‍රියාත්මක නොවන බවට සුගීශ්වර බණ්ඩාරගෙන් චෝදනා

17 April 2026
අනාගත Audi මෝටර් රථ නිපදවීමට  චීනයේ SAIC සමාගම සමඟ  අත්වැල් බැඳගනී

අනාගත Audi මෝටර් රථ නිපදවීමට චීනයේ SAIC සමාගම සමඟ අත්වැල් බැඳගනී

17 April 2026

Recent News

හිටපු මන්ත්‍රී චන්දන කත්‍රිආරච්චිට  දින 3ක  රැඳවුම් නියෝග

හිටපු මන්ත්‍රී චන්දන කත්‍රිආරච්චිට දින 3ක රැඳවුම් නියෝග

17 April 2026
බොරතෙල් නොව ඩීසල් බැරලයක්  ඩොලර් 286 ඉක්මවූ  මිලකට මිලදී ගත් බව  තෙල් සංස්ථාව තහවුරු කරයි

බොරතෙල් නොව ඩීසල් බැරලයක් ඩොලර් 286 ඉක්මවූ මිලකට මිලදී ගත් බව තෙල් සංස්ථාව තහවුරු කරයි

17 April 2026
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

පැලවත්තේ ඩෝබි මඩ බලකායට  එරෙහිව පොලිසිය ක්‍රියාත්මක  නොවන බවට  සුගීශ්වර බණ්ඩාරගෙන් චෝදනා

පැලවත්තේ ඩෝබි මඩ බලකායට එරෙහිව පොලිසිය ක්‍රියාත්මක නොවන බවට සුගීශ්වර බණ්ඩාරගෙන් චෝදනා

17 April 2026
අනාගත Audi මෝටර් රථ නිපදවීමට  චීනයේ SAIC සමාගම සමඟ  අත්වැල් බැඳගනී

අනාගත Audi මෝටර් රථ නිපදවීමට චීනයේ SAIC සමාගම සමඟ අත්වැල් බැඳගනී

17 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved