27 April 2024
#විලාසිතා

Miss Grand International, Supermodel International සහ Mister International 2022 ශ්‍රී ලංකාවෙන් නියෝජනයක්

Miss Grand International, Supermodel International සහ Mister International 2022 තරඟාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරන තරඟකරුවන් තිදෙනෙකු සහභාගි විමට නියමිතයි.

එම තරඟයට සහභාගි වන තරඟකරුවන් පසුගියදා කොලඹ දී හදුන්වා දෙන ලදි. එම තරඟ කරුවන්වන්නේ

Miss Grand International තරඟය සඳහා Danielle Kerkoven ද, Supermodel International තරඟය සඳහා Linda Rose Kammerknecht, Mister International 2022 තරඟය සඳහා පසන් වීරසේකර යන අය වේ.

මෙම තරඟකරුවන් සඳහා Asian Model Festival, (AMF), සංස්කෘතික, ක්‍රීඩා සහ සංචාරක අමාත්‍යාංශය විසින් අනුග්‍රහය දක්වනු ලබයි.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *