• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

පාර්ලිමේන්තුව වසර 4 හමාරක් යන තුරු විසුරුවා හරින්න බෑ

13 December 2018
in දේශීය

ජනාධිපතිවරයාට වසර 4 හමරාරක් යන තුරු පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට නොහැකි බවත් එයට බලතල නොමැති බව අගවිනිසුරු නලින් පෙරේරා මහතා තීන්දුව දැනුම් දී තිබේ.

පාර්ලිමේන්තුව එම කාලය පෙර විසුරුවා හැරීමට හැකිවන්නේ නම් පාර්ලිමේන්තුවේ 3න් 2 ක කැමැත්ත අනුව සිදුවිය යුතු බව ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දී තිබේ.

පෙර පුවත 

ශ්‍රේෂ්ඨාධිකරණයට සහ රාජ්‍ය මාධ්‍ය ආයතනවලට පොලිස් ආරක්ෂාව

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට එරෙහිව ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම්වල තීන්දුව ප්‍රකාශයට පත් කෙරෙන ශ්‍රේෂ්ඨාධිකරණ සංකීර්ණය අවට සහ රාජ්‍ය මාධ්‍ය ආයතන අවට මේ වනවිට දැඩි ආරක්ෂාවක් යොදවා තිබෙන බව දැක ගන්නට ඇත.

මූලික අයිතිවාසිකම් පෙත්සම් 10 සම්බන්ධ තීන්දුව පස්වරු 4 ට ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.

ඒ මෙම පෙත්සම් විභාග කෙරුණු අගවිනිසුරු නලින් පෙරේරා ඇතුලූ සත් පුද්ගල විනිසුරු මඩුල්ල හමුවේයි.

 

Post Views: 33
Previous Post

ශ්‍රේෂ්ඨාධිකරණයට සහ රාජ්‍ය මාධ්‍ය ආයතනවලට පොලිස් ආරක්ෂාව

Next Post

රනිල් එක්ක අයේ නෑ – මේ දිගේ කැඩුණොත් අයින් වෙනවා

editor

editor

Next Post

රනිල් එක්ක අයේ නෑ - මේ දිගේ කැඩුණොත් අයින් වෙනවා

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved