• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ජනපති යෝජනා කළ 4 න් 2 කට අනුමැතිය

25 October 2018
in දේශීය

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අද (25) ප.ව.1.30ට කථානායක කරු ජයසුරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී රැස්විය. එහිදී ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ පුරප්පාඩු වී පවතින විනිශ්චයකාර ධූරයන්ට පත් කිරීම පිලිබඳව දීර්ඝ වශයෙන් සලකා බලා ඇති බව කථානායක කාර්යාලය පවසයි.

එහිදී ශ්‍රේෂ්ඨාධිකරණය සඳහා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් නිර්දේශ කරන ලද නාමයන් හතරක් අතුරෙන් දෙදෙනෙකු සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා‍ සභාවේ අනුමැතිය හිමි විය.

එමෙන්ම, අභියාචනාධිකරණයේ විනිසුරු ධූරයන් සඳහා ජනාධිපති විසින් නිර්දේශ කරන ලද නාමයන් හතරක් අතුරින් එක් අයෙකු සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය හිමි විය.

එමෙන්ම, ස්වකීය ධූර කාලය අවසන්ව ඇති ස්වාධීන කොමිෂන් සභා සඳහා නව සාමාජිකයන් පත් කිරීම පිළිබඳවද අද දින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අවධානය යොමු කළ අතර, එහිදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අදහස වූයේ පසුගිය සභා වාරයේදී යෝජනා වූ පරිදි දැනට ස්වාධීන කොමිෂන් සභාවන්හි කටයුතු ඉතා කාර්යක්ෂමව සිදුවෙමින් පවතින තත්ත්වය සැලකිල්ලට ගෙන, එහි වත්මන් සාමාජිකයන්ගේ ධූර කාලය වයස අවුරුදු 80 උපරිම සීමාවට යටත්ව තවදුරටත් දීර්ඝ කිරීම යෝග්‍ය බැවින් ගරු ජනාධිපතිතුමන් සමග සාකච්ඡා කර අවසන් තීරණයකට එළඹිය යුතු බවයි.

Post Views: 12
Previous Post

බැනුම් ඇහුව කාලේ ඇති – ඇමැති දුමින්ද

Next Post

DIG නාලක රිමාන්ඩ්

editor

editor

Next Post

DIG නාලක රිමාන්ඩ්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved