• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

2024 වර්ෂයේ හෙක්ටයාර් 400ක කෝපි වගා කිරීමේ සැළසුමක්- කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යංශය

28 November 2023
in දේශීය
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter

ලබන වසර තුළ හෙක්ටයාර් 400ක කෝපි වගා කිරීමට තීරණය කර ඇති බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යංශය පවසයි.

මේ සඳහා රුපියල් මිලියන 400ක මුදලක් අයවැය ලේඛනය මගින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් වෙන් කර ඇතැයි කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

දැනට අප රටේ කෝපි වගාව ප්‍රධාන වැවිලී භෝගයක් ලෙස වගා නොකළත් මෙරට කෝපි සම්බන්ධව විදේශ වෙළෙඳ පළේ ඇති ඉහළ ඉල්ලුම සැලකිල්ලට ගනිමින් කෝපි වගාව නැවතත් වැවිලි බෝගයක් ලෙස ප්‍රචලිත කිරීමේ අරමුණින් මෙම පියවර ගන්නා බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

මේ අනුව හෙක්ටයාර් එකකට රුපියල් මිලියනයක මුදලක් ලබා දෙන අතර කෝපි වගාව සඳහා උනන්දුවක් දක්වන ගොවීන් ඊට යොමු කර ගැනීමට පියවර ගන්නැයි අමාත්‍යවරයා නිලධාරින්ට උපදෙස් දුන්නේය.

අයවැය ලේඛනය මගින් 2024 වර්ෂය සඳහා කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය මගින් රුපියල් බිලියන 96ක මුදලක් වෙන් කර ඇති අතර එම මුදල් කාර්යක්ෂමව හා ඵලදායීව යොදා ගැනීම සම්බන්ධව පැවැති සාකච්ඡාවක දී අමාත්‍යවරයා මේ බව හෙළිදරව් කළේය.

අප රට කෝපි වගාව සඳහා විශාල ප්‍රසිද්ධියක් උසුලන අතර Coffea Arabica (අරාබිකා කෝපි), Coffea Canephora ( රොබස්ටා කෝපි) , Libarica (ලයිබරිකා කෝපි) යන විශේෂ අප රටේ වවනු ලබයි. මේ අතරින් අරාබිකා කෝපි ඉතාමත් ජනප්‍රිය ම කෝපි විශේෂය බවත්, එම කෝපි වගාව සඳහා ප්‍රමුඛත්වය ලබා දෙන ලෙසත් අමාත්‍යවරයා අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට උපදෙස් දුන්නේය.

අරාබිකා කෝපි විශේෂයට අයත් නව ප්‍රබේද කිහිපයක් මේ වනවිට වගාකරුවන්ට හඳුන්වා දී ඇත. ඒවා නම් HTD, S09, කැටිමූර්, ලක්පැරකුම්, ලක් සවිරු සහ ලක් කොමලී ලෙස හඳුන්වයි. මෙම ප්‍රභේද වැඩිම අස්වැන්නක් ලබා දෙන ප්‍රභේද වේ.

මීට අමතරව රොබස්ටා කෝපි විශේෂයට අයත් දේශීය විශේෂ කිහිපයක ද හඳුන්වා දී ඇත. ඒවා නම් IMY, S274, GCR, CCI, ලංකා චන්ද්‍ර, ලංකා බිම්සර සහ ලංකා ඉසුරු යන ප්‍රභේදයන්ය.

Post Views: 6
Previous Post

බංකොලොත් භාවය ගැලෙව්වට පස්සේ මුළු රාජ්‍ය යාන්ත්‍රණයම ශක්තිමත් – මන්ත්‍රී වජිර

Next Post

නව චින්තනයක් ඔස්සේ කටයුතු කරමින් සංචාරක ක්ෂේත්‍රය දියුණු කළ යුතුයි – ජනපති

editor

editor

Next Post

නව චින්තනයක් ඔස්සේ කටයුතු කරමින් සංචාරක ක්ෂේත්‍රය දියුණු කළ යුතුයි - ජනපති

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
කොළඹින් පිටත් වූ නැව පුපුරයි! 4ක් අතුරුදන්! 5කට බරපතළයි!

කොළඹින් පිටත් වූ නැව පුපුරයි! 4ක් අතුරුදන්! 5කට බරපතළයි!

9 June 2025
පොසොන් සමරන්නේ පරිස්සමින් අනතුරු අගවමින් දැනුම්දීමක් !

පොසොන් සමරන්නේ පරිස්සමින් අනතුරු අගවමින් දැනුම්දීමක් !

9 June 2025
කෝවිඩ් රෝගීන්ගේ වැඩි වීමක්‍

lockdown එයි ද? රට වැටෙනවා ද?

9 June 2025
රවී කුමුදේශ්ට වැඩ තහනමක්

රවී කුමුදේශ්ට වැඩ තහනමක්

9 June 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

කොළඹින් පිටත් වූ නැව පුපුරයි! 4ක් අතුරුදන්! 5කට බරපතළයි!

කොළඹින් පිටත් වූ නැව පුපුරයි! 4ක් අතුරුදන්! 5කට බරපතළයි!

9 June 2025
පොසොන් සමරන්නේ පරිස්සමින් අනතුරු අගවමින් දැනුම්දීමක් !

පොසොන් සමරන්නේ පරිස්සමින් අනතුරු අගවමින් දැනුම්දීමක් !

9 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved