• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

නවක වෛද්‍යවරුන් 406 දෙනකු සීමාවාසික පුහුණුවට අනුයුක්ත කෙරේ

9 June 2023
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

වෛද්‍ය උපාධිය අවසන් කළ නවක වෛද්‍යවරුන් 406 දෙනකු සීමාවාසික පුහුණුව සඳහා අනුයුක්ත කිරීමට  පියවර ගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. 

ඒ අනුව ලබන 27 වනදාට පෙර මෙම වෛද්‍යවරුන් දිවයිනේ රෝහල් 63 ක් සඳහා යොමු කෙරේ. දැනට රෝහල් වල සේවය කරන සීමාවාසික වෛද්‍යවරුන් 694 ක පමණ පිරිසකගේ පුහුණු කාලය ලබන 27 වනදායින් අවසන් වීමට නියමිත අතර ඒ අනුව මෙම නවක වෛද්‍යවරුන් පිරිස අදාළ රෝහල් කරා අනුයුක්ත කෙරේ.

මේ වන විට මෙරට සෞඛ්‍ය පද්ධතිය තුළ වෛද්‍යවරුන් 30,000 ට ආසන්න ප්‍රමාණයක් සිටී. රට තුළ කුමන අභියෝගාත්මක තත්ත්වයක් පැවතියද සෞඛ්‍ය සේවාවේ අත්‍යවශ්‍ය කටයුතු කිසිදු ප්‍රමාදයකින් තොරව සිදු කරන ලෙස සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා එම අමාත්‍යාංශයේ නිලධාරීන් වෙත උපදෙස් ලබාදී තිබේ. ඒ අනුව පසුගියදා පවුල් සෞඛ්‍ය නිලධාරීන් 222 කු සෞඛ්‍ය ක්ෂේත්‍රයට බඳවා ගැනිණි.

එමෙන්ම හෙද සේවාව සඳහා නවක හෙද හෙදියන් 3316 දෙනෙකු පුහුණුව සඳහා කඩිනමින් යොමු කිරීමට අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා මේ වන විට අදාළ නිලධාරීන් වෙත උපදෙස් ලබාදී තිබේ. එයට අමතරව පුහුණුව අවසන් කළ හෙද හෙදියන් 2000 ට අධික පිරිසකට පත්වීම් ලබාදීමට නියමිතය.

Post Views: 3
Previous Post

INSEE Ecocycle අපද්‍රව්‍ය කළමනාකරණ ක්‍රමවේදයන් හරහා චක්‍රීය ආර්ථියක් කරා

Next Post

රට ආර්ථික අර්බුදවලින් ගොඩගත්තට ජනපති රනිල්ට ගෞරව කල යුතුයි – රාජ්‍ය ඇමැති රෝහණ

editor

editor

Next Post

රට ආර්ථික අර්බුදවලින් ගොඩගත්තට ජනපති රනිල්ට ගෞරව කල යුතුයි - රාජ්‍ය ඇමැති රෝහණ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
බ්ලූ ලයින් දුම්රියේ ඛේදවාචකය – වුන දේවත් නොදැන  ම ඈ හදවත් කම්පාකරමින් අවසන් ගමන් යයි

බ්ලූ ලයින් දුම්රියේ ඛේදවාචකය – වුන දේවත් නොදැන  ම ඈ හදවත් කම්පාකරමින් අවසන් ගමන් යයි

15 September 2025
සම්පත් මනම්පේරි අධිකරණයට භාරවීමට සුදානම්

සම්පත් මනම්පේරි අධිකරණයට භාරවීමට සුදානම්

15 September 2025
මහින්දගේ ජීවිතය බේරා ගන්න – කොමොන්ඩෝ මෙහෙයුමක්

මහින්දගේ ජීවිතය බේරා ගන්න – කොමොන්ඩෝ මෙහෙයුමක්

15 September 2025
වසර 60කට පමණ පසු නවීකරණය වෙන  පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළ

වසර 60කට පමණ පසු නවීකරණය වෙන පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළ

15 September 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

බ්ලූ ලයින් දුම්රියේ ඛේදවාචකය – වුන දේවත් නොදැන  ම ඈ හදවත් කම්පාකරමින් අවසන් ගමන් යයි

බ්ලූ ලයින් දුම්රියේ ඛේදවාචකය – වුන දේවත් නොදැන  ම ඈ හදවත් කම්පාකරමින් අවසන් ගමන් යයි

15 September 2025
සම්පත් මනම්පේරි අධිකරණයට භාරවීමට සුදානම්

සම්පත් මනම්පේරි අධිකරණයට භාරවීමට සුදානම්

15 September 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved