27 April 2024
#දේශීය

4th Children’s world peace summit දිනු කස්මීරා දියණිය අතිපුජ්‍ය බානගල හිමි බැහැදකියි

4th Children’s world peace summit සඳහා ලංකාව නියෝජනය කරමින් සහභාගි වූ වේයන්ගොඩ බණ්ඩාරනායක මධ්‍ය විද්‍යාලයේ 12 වසරෙහි ඉගෙනුම ලබන ආර්. එස්. කස්මිරා ජයවීර දියණිය එහි පලමු ත්‍යාගය පසුගියදා දිනාගත්තේය.

ඇය අද(05) දින ජපානයේ ප්‍රථම විහාරස්ථානය වන සවරා ලංකාජී විහාරස්ථානයේදී, විහාරාධිපති,ජපානයේ ප්‍රධාන සංඝනායක, ශ්‍රී ලංකා මහාබෝධි සංගමයේ ගරු සභාපති, අතිපූජ්‍ය බානගල උපතිස්ස නාහිමිපාණන් වහන්සේ සහ විහාරවාසි භික්ෂූන් වහන්සේලා බැහැදැක ආශීර්වාද ලබාගත්තේය.

මෙම අවස්ථාවට ගමඇතිගේ අනිල් ප්‍රියන්ත මහත්මාද සහභාගි විය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *