• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

දැන් 63 යි .. තව 5කින් විශ්‍රාම ගන්නා බව ඇමැති මංගල

9 July 2019
in දේශීය
0
SHARES
7
VIEWS
Share on FacebookShare on Twitter

තමාට දැන් වයස අවුරුදු 63ක් බවත් තවත් වසර පහකින් පසු විශ්‍රාම ගන්නා වයස එළඹෙනු ඇති බව මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි. අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඒ මහතාගේ දේශපාලන දිවියට දශක තුනක් සපිරීම නිමිත්තෙන් ‘මංගල සමරවීර‘ කෘතිය එළිදැක්වීම සහ සමරු උත්සවය දේශපාලන පක්ෂ නායකයන්, විද්වතුන්, කලාකරුවන් සහ මාතර දිස්ත්‍රික් ජනතාව ඇතුළු විශාල පිරිසකගේ සභාගීත්වයෙන් පසුගිය 07 වනදා රුහුණ විශ්ව විද්‍යාලයීය රබීන්ද්‍රනාත් තාගෝර් ශ්‍රවණාගාරයේ දී පැවැත්වු අවස්ථාවේදිය.

එහිදී අමාත්‍ය මංගල කියා සිටියේ දේශපාලනයට පැමිණ ජනතාවට සේවය කිරීම සේම නිසි කාලයේ දී විශ්‍රාම ගැනීමට ද ජනතා සේවයකයන් කටයුතු කළ යුතු බවයි.

එහිදී අමාත්‍යවරයා කියා සිටියේ එදා තමන් 1989 දී දේශපාලනයට පිවිසෙන විට ප්‍රධාන සටන්පාඨ වූ අතුරුදන් වූවන්ට යුක්තිය ඉටුවීම, දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම, නිල නොවන ඝාතන කල්ලි විසුරුවා හැරීම වැනි සටන් පාඨ වසර 30කට පසු අදටත් වලංගුවීම කණගාටුවට කරුණක් බවයි. තම පියා වූ මහානාම සමරවීර මහතා වැඩබලන බුද්ධ ශාසන අමාත්‍යවරයා ලෙස 1956 දී ගෙනා මරණ දඩුවම අහෝසි කිරීමේ පනත ගැන යළිත් කතා කරන්නට වීම මගින් රට ගමන් කරන්නේ ඉදිරියට ද ආපස්සට ද යන්න සිතා බැලිය යුතු බවයි.

එසේම තම දේශපාලන දිවියේ තෘප්තිය මාතර දිස්ත්‍රික්කයේ දියුණුව කරා රැගෙන යන්නට හැකි වීම බව පෙන්වා දුන් අමාත්‍යවරයා තරුණියන් දස දහස් ගණනකට සුදුසුකම් මත රැකියා ලබා දී ජීවිත සාර්ථක කර දී ඇතැයි ද හෙතෙම පැවැසීය. ඇතැමුන් තමා මීළග පාර්ලිමේන්තු මැතිවරණය සඳහා තරග නොකරන බවට බොරු ප්‍රචාර පැතිරුව ද මාතර දිස්ත්‍රික් ජනතාව වෙනුවෙන් තමා තවත් එක් වරක් පාර්ලිමේන්තුවට තරග කරන බවත් ඉන් පසු විශ්‍රාම ගන්නා බවත් කියා සිටියේ ය. තමාට දැන් වයස අවුරුදු 63ක් බවත් තවත් වසර පහකින් පසු විශ්‍රාම ගන්නා වයස එළඹෙනු ඇති බව පෙන්වා දුන් මංගල සමරවීර මහතා කියා සිටියේ දේශපාලනයට පැමිණ ජනතාවට සේවය කිරීම සේම නිසි කාලයේ දී විශ්‍රාම ගැනීමට ද ජනතා සේවයකයන් කටයුතු කළ යුතු බවයි.

Post Views: 32
Previous Post

නාමල් බය ගෝඨාභයට බව ඇමැති හැරිසන් කියයි

Next Post

ඇමැතිකම් ගන්නවාට වඩා වෙන වැඩක් තියෙන බව රිෂාඩ් කියයි

editor

editor

Next Post

ඇමැතිකම් ගන්නවාට වඩා වෙන වැඩක් තියෙන බව රිෂාඩ් කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0

ඉරාන – අමෙරිකා සාකච්ඡා හෙට ඕමානයේදී

5 February 2026
RMV ඉතිහාසයේ වාර්තාගත වැඩිම මාසික ආදායම ජනවාරියේදී උපයයි

RMV ඉතිහාසයේ වාර්තාගත වැඩිම මාසික ආදායම ජනවාරියේදී උපයයි

5 February 2026
මව්පිය ආරවුල් ඉවසාගත නොහැකිව කැලණියේ තරුණියක් දෙහිවලදී දුම්රියට පැන දිවි නසාගනී

මව්පිය ආරවුල් ඉවසාගත නොහැකිව කැලණියේ තරුණියක් දෙහිවලදී දුම්රියට පැන දිවි නසාගනී

5 February 2026
බඩෝවිට අසංකගේ මත් ජාලයේ ප්‍රධාන කාන්තාවක් හෙරොයින් සමඟ දැලට

බඩෝවිට අසංකගේ මත් ජාලයේ ප්‍රධාන කාන්තාවක් හෙරොයින් සමඟ දැලට

5 February 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ට්‍රම්ප් ඝාතනයට  තැත් කළ  රයන් රවුත්ට  ජීවිතාන්තය දක්වා සිර දඬුවම්

ට්‍රම්ප් ඝාතනයට තැත් කළ රයන් රවුත්ට ජීවිතාන්තය දක්වා සිර දඬුවම්

5 February 2026
රජයේ පාසල් 3,000ක ගුරුවරුන් 10කට  වඩා අඩු බව හෙළි වෙයි

රජයේ පාසල් 3,000ක ගුරුවරුන් 10කට වඩා අඩු බව හෙළි වෙයි

5 February 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved