• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ශල්‍ය මුහුණු ආවරණ නිෂ්පාදන යන්ත්‍ර 90 ශ්‍රී ලංකාවට – තානාපති ආචාර්ය පාලිත

5 April 2021
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

යුවාන් මිලියන 17.74 ක් වටිනා ශල්‍ය මුහුණු ආවරණ සාදන යන්ත්‍ර 90 ක් භාර ගැනීම තානාපති ආචාර්ය පාලිත කොහොන මහතාගේ සහභාගීත්වයෙන් පසු ගියදා සිදු විය.

එම පරිත්‍යාගය ෂැන්ඩොං පළාතේ ඩීඑම්අයි සමූහයේ සභාපති ෂී ජියාන්පින් මහතා විසින් ලබා දී ඇත.

ඩී.එම්.අයි සමූහයට ශ්‍රී ලංකාව සමඟ සමීප සම්බන්ධතා පවතින අතර, එහි තාක්‍ෂණ සමාගම් විසින් බොහෝ යන්ත්‍ර ශ්‍රී ලංකාවට අලෙවි කොට ඇත.

ඔවුහු ශ්‍රී ලංකාව සමඟ තවදුරටත් සහයෝගයෙන් කටයුතු කිරීමේ අපේක්ෂාවෙන් පසුවෙයි. ශ්‍රී ලංකාවේ කාර්මික විශ්වවිද්‍යාලයක් ඉදිකිරීමට අපේක්ෂා කරන බවත්, ඒ සඳහා එක්සත් රාජධානිය, ජපානය සහ ඇමරිකා එක්සත් ජනපදයේ ආයෝජකයින් එක් කරගන්නා බවත් ෂී මහතා පැවසීය.

දෙපාර්ශ්වය විසින් සිසුන් හුවමාරුව, පුහුණුව හා අධ්‍යාපනය ශක්තිමත් කළ යුතු බව ඔහු යෝජනා කළේය. ෂැන්ඩොං පළාතේ ජනගහනය මිලියන 100 ඉක්මවන බවත් ෂැන්ඩොං සහ ශ්‍රී ලංකාව අතර සංචාරක හුවමාරුව ශක්තිමත් කිරීමට තමා අපේක්ෂා කරන බවත් ෂී මහතා සඳහන් කළේය.

ජිනාන් සහ කොළඹ අතර සෘජු ගුවන් ගමන් ආරම්භ කිරීමට ද ඔහු යෝජනා කළ අතර, එමඟින් ෂැන්ඩොං හි සහ අවට පළාත්වල චීන ජනතාවට ශ්‍රී ලංකාව නැරඹීම සඳහා පැමිණීමට වඩාත් පහසු වනු ඇති බවත් එතුමා ප්‍රකාශ කර සිටියේය.

ඒ අතරම සංචාරක හා අධ්‍යයන කටයුතු සඳහා බොහෝ ශ්‍රී ලාංකිකයන් ද ෂැන්ඩොං වෙත පැමිණෙනු ඇත. මෙම වසංගතය ඉක්මනින් අවසන් වනු ඇතැයි අපේක්ෂා කරන බව පැවසු ඔහු, අගෝස්තු හෝ ඔක්තෝබර් මස අවසානයේ දී ශ්‍රී ලංකාවට යාමට සැලසුම් කර ඇති බව පැවසීය. තම සංචාරය සඳහා සහාය වීමට ආචාර්ය කොහොන මහතාට හැකි වනු ඇතැයි ඔහු අපේක්ෂාව පළ කළේය.

ඩීඑම්අයි සමූහයට ශ්‍රී ලංකාව සමඟ කෘෂිකාර්මික සහයෝගීතාවයක් ඇති කර ගත හැකි වනු ඇතැයි තමන් අපේක්ෂා කරන බව ෂී ජියාන්පින් මහතා පැවසීය. විශේෂයෙන් කළු තේ වැනි ලාක්ෂණික කෘෂිකාර්මික නිෂ්පාදන ශ්‍රී ලංකාවෙන් මිලදී ගැනීමට ඩීඑම්අයි සමූහය අපේක්ෂා කරයි. පක්ෂයේ නියෝජ්‍ය ලේකම් සහ ජිනාන් හි නගරාධිපති ආචාර්ය සුන් ෂුටාවෝ මැතිතුමා ආචාර්ය කොහොන මහතා වෙනුවෙන් දිවා භෝජන සංග්‍රහයක් පැවැත්වීය.

Post Views: 5
Previous Post

නව පොලිස් 190 ක් ස්ථාපිත කරන බව ඇමැති සරත් කියයි

Next Post

පුතා සොයා දෙන්න – මවක් ඇමැති ඩග්ලස්ගෙන් ඉල්ලයි

editor

editor

Next Post

පුතා සොයා දෙන්න - මවක් ඇමැති ඩග්ලස්ගෙන් ඉල්ලයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ශෂීන්ද්‍ර තවත් හිර වෙයි – සැගව සිටින රාජිතගේ පෙත්සමත් අධිකරණය ප්‍රතික්ෂේප කරයි

ශෂීන්ද්‍ර තවත් හිර වෙයි – සැගව සිටින රාජිතගේ පෙත්සමත් අධිකරණය ප්‍රතික්ෂේප කරයි

19 August 2025
ඩයනා සතුටින්

ඩයනා සතුටින්

19 August 2025
අලිමංකඩ – උතුර ලුණු ලේවාය ආයෙත් වැඩ

අලිමංකඩ – උතුර ලුණු ලේවාය ආයෙත් වැඩ

19 August 2025
පිළිකාව තියෙන තැන අනුව‌ රෝග ලක්ෂණ දැනගනිමු

පිළිකාව තියෙන තැන අනුව‌ රෝග ලක්ෂණ දැනගනිමු

19 August 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ශෂීන්ද්‍ර තවත් හිර වෙයි – සැගව සිටින රාජිතගේ පෙත්සමත් අධිකරණය ප්‍රතික්ෂේප කරයි

ශෂීන්ද්‍ර තවත් හිර වෙයි – සැගව සිටින රාජිතගේ පෙත්සමත් අධිකරණය ප්‍රතික්ෂේප කරයි

19 August 2025
ඩයනා සතුටින්

ඩයනා සතුටින්

19 August 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved