27 April 2024
#දේශීය

නව පොලිස් 190 ක් ස්ථාපිත කරන බව ඇමැති සරත් කියයි

දැනට ලංකාවේ තිබෙන්නේ පොලිස් ස්ථාන 494 තිබෙන අතර බියෙන් සැකෙන් තොර සමාජයක් බිහි කිරීම සඳහා නව අධියරක් ලෙස නව පොලිස් ස්ථාන 190 අලුතින් ස්ථාපනය කරන්න කටයුතු කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් ආචාර්යය සරත් වීරසේකර මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ අයියන්කන්කුලමි නව පොලිස් ස්ථානය විවෘත කිරීමෙන් අනතුරැවයි.

ඉන් පළමු පොලිස් ස්ථාන දෙක ලෙස මරදන්කේනි හා අයියන්කන්කුලමි උතුරු ප්‍රදේශය ආශ්‍රිතව ස්ථාපිත කළ අතර මේ ප්‍රදේශයේ භූමි ප්‍රදේශය අනුව ජනතාවට පොලිසියෙන් ඉටුවිය යුතු රාජකාරි කර ගැනීම සඳහා බොහෝ දුරක් ගමන් කිරීමට සිදු වෙන නිසා අතරමැද මේ වගේ පොලිස් ස්ථාන බිහිකළ බව අමාත්‍යවරයා පැවසීය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *