• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ඉන්දියාවෙන් පිටුවහල් කළ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනෙකු කටුනායකදී අත්අඩංගුවට

29 March 2026
in දේශීය, පුවත්
ඉන්දියාවෙන් පිටුවහල් කළ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනෙකු කටුනායකදී අත්අඩංගුවට
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ඉන්දියාවට පලාගොස් සිටියදී එරට ආරක්ෂක අංශ භාරයට පත්ව මෙරටට පිටුවහල් කරන ලද මත්ද්‍රව්‍ය ජාවාරමකට ආධාර අනුබල දුන් සැකකරුවන් දෙදෙනෙකු බස්නාහිර පළාත් උතුරු අපරාධ කොට්ඨාසය මඟින් අත්අඩංගුවට ගෙන තිබේ. පසුගිය ජනවාරි 29 වැනිදා ගණේමුල්ල පොලිස් වසමේදී කොකේන් කිලෝග්‍රෑම් 4යි ග්‍රෑම් 423ක් සහ මත්පෙති 3,450ක් සමඟ අත්අඩංගුවට ගත් සැකකාරියකගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වූ තොරතුරු මත මෙම විමර්ශන ආරම්භ විය. එහිදී හෙළි වී ඇත්තේ අදාළ ජාවාරමට සහාය දුන් ඇයගේ ස්වාමිපුරුෂයා සහ පුත්‍රයා මුහුදු මාර්ගයෙන් නීතිවිරෝධී ලෙස ඉන්දියාවට පලාගොස් ඇති බවයි.
නීතිවිරෝධී ලෙස ඉන්දියාවේ රැඳී සිටීම හේතුවෙන් පසුගිය මාර්තු 24 වැනිදා එරට ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගත් මොවුන් දෙදෙනා ඊයේ (28) පස්වරුවේ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත පිටුවහල් කර ඇත. එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) නිලධාරීන් කණ්ඩායමක් විසින් ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේදීම සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ. කොළඹ 15 ප්‍රදේශයේ පදිංචි 23 සහ 57 යන වයස්වල පසුවන මෙම සැකකරුවන් වැඩිදුර විමර්ශන සඳහා බස්නාහිර පළාත් උතුරු අපරාධ කොට්ඨාසය වෙත භාර දී ඇති අතර, මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාලයක් මෙහෙයවීම සම්බන්ධයෙන් ඔවුන්ගෙන් ප්‍රශ්න කිරීමට නියමිතය.
Post Views: 2
Previous Post

රුසියානු විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ඇන්ඩ්‍රි රුඩෙන්කෝ ලබන අඟහරුවාදා මෙරටට පැමිණෙයි

Next Post

නිවසේ සඟවාගෙන සිටි විශාල ඉන්ධන තොගයක් සමඟ කාන්තාවක් කුඩාඔයදී අත්අඩංගුවට

Editor TTV News

Editor TTV News

Next Post
නිවසේ සඟවාගෙන සිටි                                                                                                                                                                                                                 විශාල ඉන්ධන තොගයක් සමඟ                                                                                                                                                                        කාන්තාවක් කුඩාඔයදී                                                                                                                                                                                      අත්අඩංගුවට

නිවසේ සඟවාගෙන සිටි විශාල ඉන්ධන තොගයක් සමඟ කාන්තාවක් කුඩාඔයදී අත්අඩංගුවට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
36%ක බදු ප්‍රතිශතය සහ අධික නිවාඩු දින ආර්ථිකයට බාධාවක්

36%ක බදු ප්‍රතිශතය සහ අධික නිවාඩු දින ආර්ථිකයට බාධාවක්

29 March 2026
ඉරානයේ ඉහළම ආගමික නායකයෙකු වූ ආයතුල්ලා මොහොමඩ් තකි ඝාතනය කෙරේ

ඉරානයේ ඉහළම ආගමික නායකයෙකු වූ ආයතුල්ලා මොහොමඩ් තකි ඝාතනය කෙරේ

29 March 2026
චීන නෞකාවක ගිලන් වූ සේවකයෙකු බේරාගැනීමට ශ්‍රී ලංකා නාවික හමුදාවෙන් හදිසි මෙහෙයුමක්

චීන නෞකාවක ගිලන් වූ සේවකයෙකු බේරාගැනීමට ශ්‍රී ලංකා නාවික හමුදාවෙන් හදිසි මෙහෙයුමක්

29 March 2026
රුපියල් පනස්දහසක මුදල් වංචාවක්                                                                                                                                                                          සම්බන්ධයෙන් මොනරාගල ප්‍රාදේශීය                                                                                                                                                                 සභාවේ ආදායම් පරීක්ෂකවරයෙකු                                                                                                                                                      අත්අඩංගුවට

රුපියල් පනස්දහසක මුදල් වංචාවක් සම්බන්ධයෙන් මොනරාගල ප්‍රාදේශීය සභාවේ ආදායම් පරීක්ෂකවරයෙකු අත්අඩංගුවට

29 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

36%ක බදු ප්‍රතිශතය සහ අධික නිවාඩු දින ආර්ථිකයට බාධාවක්

36%ක බදු ප්‍රතිශතය සහ අධික නිවාඩු දින ආර්ථිකයට බාධාවක්

29 March 2026
ඉරානයේ ඉහළම ආගමික නායකයෙකු වූ ආයතුල්ලා මොහොමඩ් තකි ඝාතනය කෙරේ

ඉරානයේ ඉහළම ආගමික නායකයෙකු වූ ආයතුල්ලා මොහොමඩ් තකි ඝාතනය කෙරේ

29 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved