• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home කාලගුණ

ටිබෙටයේ රික්ටර් මාපකයේ ඒකක හතරයි දශම තුනක ප්‍රබලත්වයෙන් යුත් භූකම්පනයක්

29 March 2026
in කාලගුණ, පුවත්, විදෙස්
ටිබෙටයේ රික්ටර් මාපකයේ ඒකක                                                                                                                                                                                     හතරයි දශම තුනක                                                                                                                                                                                 ප්‍රබලත්වයෙන් යුත්                                                                                                                                                                                                                                                   භූකම්පනයක්
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
ටිබෙටයේ රික්ටර් මාපකයේ ඒකක 4.3ක ප්‍රබලත්වයකින් යුත් භූකම්පනයක් අද (29) සිදුව තිබේ. ජාතික භූ කම්පන විද්‍යා මධ්‍යස්ථානය නිකුත් කළ නිවේදනයකට අනුව මෙම භූමිකම්පාව පොළොව මතුපිට සිට කිලෝමීටර් 145ක් ගැඹුරින් සිදුවී ඇති බව වාර්තා වේ.
විදෙස් මාධ්‍ය වාර්තාවලට අනුව, මීට දින දෙකකට පෙර එනම් මාර්තු 27 වන දින ද එම ප්‍රදේශයේම තවත් භූමිකම්පාවක් සිදුව තිබුණි. එය රික්ටර් මාපකයේ ඒකක 3.2ක ප්‍රබලත්වයකින් යුක්ත වූ අතර කිලෝමීටර් 40ක් ගැඹුරින් එම කම්පනය වාර්තා වී තිබේ.
අද සිදුවූ භූකම්පනයෙන් සිදුවූ හානි පිළිබඳව මෙතෙක් නිල වාර්තා කිසිවක් ලැබී නොමැති නමුත් කෙටි කාලයක් තුළ එකම කලාපයක භූකම්පන දෙකක් වාර්තා වීම පිළිබඳව භූ විද්‍යාඥයන්ගේ අවධානය යොමු වී ඇත.
Post Views: 1
Previous Post

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් සංචිතයෙන් අඩකට ආසන්න පිරිසක් ශාරීරික යෝග්‍යතා පරීක්ෂණයෙන් අසමත් වෙති

Next Post

සාම සාකච්ඡා සදහා රහසේම පාකිස්ථානයට ගිය ඉරාන කථානායක මරා දමලා ද…?

Editor TTV News

Editor TTV News

Next Post
සාම සාකච්ඡා සදහා රහසේම පාකිස්ථානයට ගිය ඉරාන කථානායක මරා දමලා ද…?

සාම සාකච්ඡා සදහා රහසේම පාකිස්ථානයට ගිය ඉරාන කථානායක මරා දමලා ද...?

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
හබරණ – දඹුල්ල මාර්ගයේ ටිපර් රථයක් පෙරළෙයි

හබරණ – දඹුල්ල මාර්ගයේ ටිපර් රථයක් පෙරළෙයි

29 March 2026
කෑගල්ල අඹන්පිටියේදී BYD මෝටර් රථයක් විදුලි කණුවක ගැටෙයි රථයට දැඩි හානි

කෑගල්ල අඹන්පිටියේදී BYD මෝටර් රථයක් විදුලි කණුවක ගැටෙයි රථයට දැඩි හානි

29 March 2026
ඩර්බි නගරයේ පිරිසක් යටකරමින් ධාවනය වූ මෝටර් රථයක් සම්බන්ධයෙන් ඉන්දියානු ජාතිකයෙකු අත්අඩංගුවට

ඩර්බි නගරයේ පිරිසක් යටකරමින් ධාවනය වූ මෝටර් රථයක් සම්බන්ධයෙන් ඉන්දියානු ජාතිකයෙකු අත්අඩංගුවට

29 March 2026
ලෝක තෙල් වෙළෙඳපොළ කැළඹෙයි  අනිද්දා (01) සිට පෙට්‍රල් අපනයනය  තහනම් කිරීමට රුසියාවෙන්  දැඩි තීරණයක්

ලෝක තෙල් වෙළෙඳපොළ කැළඹෙයි අනිද්දා (01) සිට පෙට්‍රල් අපනයනය තහනම් කිරීමට රුසියාවෙන් දැඩි තීරණයක්

29 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

හබරණ – දඹුල්ල මාර්ගයේ ටිපර් රථයක් පෙරළෙයි

හබරණ – දඹුල්ල මාර්ගයේ ටිපර් රථයක් පෙරළෙයි

29 March 2026
කෑගල්ල අඹන්පිටියේදී BYD මෝටර් රථයක් විදුලි කණුවක ගැටෙයි රථයට දැඩි හානි

කෑගල්ල අඹන්පිටියේදී BYD මෝටර් රථයක් විදුලි කණුවක ගැටෙයි රථයට දැඩි හානි

29 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved