• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

ඇමරිකානු පාබල හමුදා ආක්‍රමණයකට සූදානම් බවත් ට්‍රම්ප්ගේ හමුදා ගිනිබත් කරන බවත් ටෙහෙරානය පවසයි

29 March 2026
in පුවත්, විදෙස්
ඇමරිකානු පාබල හමුදා                                                                                                                                                                             ආක්‍රමණයකට සූදානම් බවත්                                                                                                                                                                                                  ට්‍රම්ප්ගේ හමුදා ගිනිබත් කරන                                                                                                                                                                                     බවත් ටෙහෙරානය පවසයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ඉරාන සන්නද්ධ හමුදා ඇමරිකානු පාබල හමුදා ආක්‍රමණයක පෙරමග බලා සිටින බවත්, එවැනි උත්සාහයකදී ඔවුන් ගිනිබත් කර ඔවුන්ගේ කලාපීය හවුල්කරුවන්ට සදහටම දඬුවම් කිරීමට සූදානම් බවත් ඉරාන පාර්ලිමේන්තු කථානායක මොහොමඩ් බගර් ගලිබාෆ් අද (29) ප්‍රකාශ කළේය. ඇමරිකාව ප්‍රසිද්ධියේ සාකච්ඡා ගැන කතා කළද රහසිගතව ඉරානයට එරෙහිව පාබල හමුදා මෙහෙයුම් සැලසුම් කරන බවට ඔහු චෝදනා කරයි.
මේ අතර, සති කිහිපයක් පුරා පැවතිය හැකි පාබල හමුදා මෙහෙයුමක් සඳහා පෙන්ටගනය සූදානම් වන බවට වොෂින්ටන් පෝස්ට් පුවත්පත වාර්තා කිරීමත් සමඟ කලාපීය උණුසුම තවදුරටත් ඉහළ ගොස් තිබේ. දහස් සංඛ්‍යාත ඇමරිකානු මැරීන් භටයින් පිරිසක් ‘යූඑස්එස් ට්‍රිපොලි’ (USS Tripoli) නෞකාව මඟින් ඊයේ කලාපයට පැමිණි බව ඇමරිකානු මධ්‍යම අණසක (US Central Command) තහවුරු කර ඇත.
කෙසේ වෙතත්, ඇමරිකානු රාජ්‍ය ලේකම් මාර්කෝ රූබියෝ පවසන්නේ පාබල හමුදා ආක්‍රමණයකින් තොරව සිය ඉලක්ක සපුරා ගත හැකි බවයි. මේ අතර, ඉරාන හිතවාදී යේමනයේ හවුති සටන්කාමීන් ද පසුගිය පැය 24 තුළ දෙවන වරටත් ඊශ්‍රායලයට ප්‍රහාර එල්ල කර ඇති අතර ඉදිරි දිනවලදී මෙහෙයුම් තවදුරටත් දැඩි කරන බවට ප්‍රතිඥා දී තිබේ.
Post Views: 4
Previous Post

බිම් මට්ටමේ දේශපාලනය ශක්තිමත් කිරීමට නාමල් රාජපක්ෂ මහතාගෙන් නව දිස්ත්‍රික් සංවිධායක පත්වීම් රැසක්

Next Post

හුති සටන්කාමීන්ගෙන් ලෝක ආර්ථිකයට ප්‍රබල තර්ජනයක්

Editor TTV News

Editor TTV News

Next Post
හුති සටන්කාමීන්ගෙන් ලෝක ආර්ථිකයට ප්‍රබල තර්ජනයක්

හුති සටන්කාමීන්ගෙන් ලෝක ආර්ථිකයට ප්‍රබල තර්ජනයක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
කෙන්යාවේ තේ කර්මාන්තයේ සැලකිය යුතු කොටසක් ශ්‍රී ලාංකික සමාගම් සතු වෙයි

කෙන්යාවේ තේ කර්මාන්තයේ සැලකිය යුතු කොටසක් ශ්‍රී ලාංකික සමාගම් සතු වෙයි

29 March 2026
ඇඹිලිපිටිය – නෝනගම මාර්ගයේ ලොරි රථයක් සහ ලංගම බස් රථයක් ගැටෙයි

ඇඹිලිපිටිය – නෝනගම මාර්ගයේ ලොරි රථයක් සහ ලංගම බස් රථයක් ගැටෙයි

29 March 2026
ලෝකයේ තෙල් සැපයුම කාල බෝම්බයක් හමුවේ

ලෝකයේ තෙල් සැපයුම කාල බෝම්බයක් හමුවේ

29 March 2026

හබරණ – දඹුල්ල මාර්ගයේ ටිපර් රථයක් පෙරළෙයි

29 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

කෙන්යාවේ තේ කර්මාන්තයේ සැලකිය යුතු කොටසක් ශ්‍රී ලාංකික සමාගම් සතු වෙයි

කෙන්යාවේ තේ කර්මාන්තයේ සැලකිය යුතු කොටසක් ශ්‍රී ලාංකික සමාගම් සතු වෙයි

29 March 2026
ඇඹිලිපිටිය – නෝනගම මාර්ගයේ ලොරි රථයක් සහ ලංගම බස් රථයක් ගැටෙයි

ඇඹිලිපිටිය – නෝනගම මාර්ගයේ ලොරි රථයක් සහ ලංගම බස් රථයක් ගැටෙයි

29 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved