• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් ක්‍රීඩා

පකිස්ථාන සුපිරි ලීග් තරගාවලියේදී පන්දුව පළුදු කිරීමේ චෝදනාවට ලාහෝර් කලැන්ඩර්ස් කණ්ඩායමට දඬුවම්

30 March 2026
in ක්‍රීඩා, පුවත්, විදෙස්
පකිස්ථාන සුපිරි ලීග් තරගාවලියේදී                                                                                                                                                                          පන්දුව පළුදු කිරීමේ චෝදනාවට ලාහෝර් කලැන්ඩර්ස් කණ්ඩායමට දඬුවම්
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter
පකිස්ථාන සුපිරි ලීග් (PSL) තරගාවලියේ කරච්චි කින්ග්ස් කණ්ඩායම සමඟ පැවැති තරගයේදී පන්දුව පළුදු කිරීමේ චෝදනාව මත ලාහෝර් කලැන්ඩර්ස් කණ්ඩායමට දඬුවම් පමුණුවා තිබේ. තරගයේ තීරණාත්මක අවසාන පන්දු වාරයට පෙර කරච්චි කින්ග්ස් කණ්ඩායමට දඬුවම් ලකුණු 5ක් පිරිනැමීමට විනිසුරුවන් පියවර ගත්තේ පකිස්ථාන ජාතික කණ්ඩායමේ ක්‍රීඩක ෆකාර් සමාන් විසින් පන්දුවේ ස්වභාවය අයුතු ලෙස වෙනස් කර ඇති බවට නිගමනය කරමිනි.
තරගයේ ජයග්‍රහණය සඳහා අවසන් පන්දු වාරයේදී ලකුණු 14ක් අවශ්‍යව තිබූ කරච්චි කින්ග්ස් කණ්ඩායමට මෙම දඬුවම් ලකුණු හේතුවෙන් ජයග්‍රාහී ඉලක්කය ලකුණු 9ක් දක්වා පහත වැටුණි. අවසානයේදී ඔවුන් පන්දු 3ක් ඉතිරිව තිබියදී කඩුලු 4ක ජයග්‍රහණයක් වාර්තා කිරීමට සමත් විය. කෙසේ වෙතත් 35 හැවිරිදි ෆකාර් සමාන් තමන් පන්දුව පළුදු කළ බවට එල්ල වන චෝදනාව තරයේ ප්‍රතික්ෂේප කර ඇති අතර ඒ පිළිබඳ විනය පරීක්ෂණය හෙට (සඳුදා) දක්වා කල් තබා ඇත.
ක්‍රිකට් නීති පද්ධතියේ 41.3.2 වගන්තියට අනුව පන්දුව පිරිසිදු කිරීම හැර එහි ස්වභාවය වෙනස් කිරීම බරපතළ වරදකි. මෙම සිදුවීම පිළිබඳව ලාහෝර් කණ්ඩායමේ නායක සහීන් අෆ්රිඩි පවසා සිටියේ තමන් ඒ පිළිබඳව මෙතෙක් නිවැරදිව නොදන්නා බවත් රූපවාහිනී දර්ශන පරීක්ෂා කර බලා ඉදිරි පියවර ගන්නා බවත්ය. 2018 වසරේදී මෙවැනිම පන්දු පළුදු කිරීමේ සිදුවීමක් නිසා තහනමකට ලක්වූ ඩේවිඩ් වෝනර් මෙවර කරච්චි කණ්ඩායමේ නායකත්වය දැරීම ද විශේෂත්වයකි.
Post Views: 4
Previous Post

ජෙරුසලමේ ලතින් කුලදෙටු හිමියන්ට ශුද්ධවූ ස්ථාන වෙත පිවිසීමට පූර්ණ අවසරය ලබාදීමට නෙතන්යාහු පියවර ගනියි

Next Post

අමෙරිකානු රජයේ අර්ධ අකර්මන්‍යතාවය දින 44ක් පසුකරමින් ඉතිහාසයේ දීර්ඝතම කාලසීමාව සනිටුහන් කරයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ඩොනල්ඩ් ට්‍රම්ප් විසින්  කිම්බර්ලි ගිල්ෆොයිල් Kimberly Guilfoyle හට  භාවිතා කළ සුරතල් නාමය දැඩි විවේචනයට

ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් කිම්බර්ලි ගිල්ෆොයිල් Kimberly Guilfoyle හට භාවිතා කළ සුරතල් නාමය දැඩි විවේචනයට

30 March 2026
සවුදි අරාබියේ  ඇමරිකානු ගුවන් කඳවුරකට එල්ල වූ  ප්‍රහාරයෙන් E-3 Sentry (AWACS) යානයට  බරපතල හානි

ඉන්දියානු ජාතිකයින්ගේ  සරණාගත ඉල්ලීම් ඉහළ යාම හමුවේ  කැනඩාව සරණාගත නීති දැඩි කරයි

2027 මූල්‍ය වර්ෂය සඳහා වන  H-1B වීසා ප්‍රතිඵල නිකුත් වීම  ආරම්භ වෙයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

සවුදි අරාබියේ  ඇමරිකානු ගුවන් කඳවුරකට එල්ල වූ  ප්‍රහාරයෙන් E-3 Sentry (AWACS) යානයට  බරපතල හානි

සවුදි අරාබියේ ඇමරිකානු ගුවන් කඳවුරකට එල්ල වූ ප්‍රහාරයෙන් E-3 Sentry (AWACS) යානයට බරපතල හානි

30 March 2026
ඉන්දියානු ජාතිකයින්ගේ  සරණාගත ඉල්ලීම් ඉහළ යාම හමුවේ  කැනඩාව සරණාගත නීති දැඩි කරයි

ඉන්දියානු ජාතිකයින්ගේ සරණාගත ඉල්ලීම් ඉහළ යාම හමුවේ කැනඩාව සරණාගත නීති දැඩි කරයි

30 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved