• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

උගත් සහ රැකියා නියුක්ත වුවද ඉන්දියාවේ මධ්‍යම පන්තිය දැඩි ආර්ථික පීඩනයකට හසුවෙයි

30 March 2026
in පුවත්, විදෙස්
උගත් සහ රැකියා නියුක්ත වුවද ඉන්දියාවේ මධ්‍යම පන්තිය  දැඩි ආර්ථික  පීඩනයකට හසුවෙයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ඉන්දියාවේ ආර්ථිකයේ ප්‍රධානතම බලවේගය වන මධ්‍යම පන්තිය මේ වන විට ස්වයංක්‍රීයකරණය, කෘත්‍රිම බුද්ධිය (AI) සහ ඉහළ යන ජීවන වියදම හමුවේ දැඩි අර්බුදයකට ලක්ව ඇති බව අලුත්ම වාර්තා පෙන්වා දෙයි. අධ්‍යාපනය සහ රැකියාව තිබූ පමණින් පෙර පරිදි ස්ථාවර ජීවිතයක් ගත කිරීමට නොහැකි තත්ත්වයක් උද්ගතව ඇති අතර, බොහෝ දෙනා සිය වියදම් පියවා ගැනීම සඳහා අවදානම් සහගත කොටස් වෙළඳපොළ ගනුදෙනු සහ ණය ලබා ගැනීමට යොමු වී සිටිති.
වයිට් කොලර් (White-collar) රැකියා උත්පාදනය 2020 වසරට පෙර පැවති 11% සිට මේ වන විට 1% දක්වා පහත වැටී ඇති අතර, කෘත්‍රිම බුද්ධිය හේතුවෙන් ඉදිරි වසර කිහිපය තුළ තොරතුරු තාක්ෂණ සහ පාරිභෝගික සේවා ක්ෂේත්‍රයේ රැකියා මිලියන තුනක් පමණ අහිමි වීමේ අවදානමක් පවතී. අයි.අයි.ටී (IIT) වැනි ඉන්දියාවේ ප්‍රමුඛතම තාක්ෂණික ආයතනවල උපාධිධාරීන් පවා නිසි රැකියා නොමැතිව පීඩා විඳින අතර, උපාධිධාරීන්ගේ විරැකියා අනුපාතය අධ්‍යාපනයක් නොලැබූ අයට වඩා නව ගුණයකින් ඉහළ ගොස් තිබීම විශේෂත්වයකි.
ජීවන වියදම සෑම වසර අටකට වරක්ම දෙගුණ වන අතර ආහාර, සෞඛ්‍ය සහ අධ්‍යාපන වියදම් වාර්ෂිකව 9%ත් 14%ත් අතර ප්‍රමාණයකින් ඉහළ යමින් පවතී. මෙම තත්ත්වය හමුවේ ඉන්දීය පවුල්වලින් අඩක් පමණ පෞද්ගලික ණය ලබාගෙන ඇති අතර, ඔවුන්ගේ ආදායමෙන් 40%ක් පමණ වැය වන්නේ එම ණය වාරික ගෙවීමටයි. මධ්‍යම පන්තියේ මිලදී ගැනීමේ ශක්තිය පහත වැටීම හේතුවෙන් වාහන සහ පාරිභෝගික භාණ්ඩ අලෙවිය ද පසුගිය වසර කිහිපය තුළ විශාල ලෙස අඩුවී ඇති බව මෙම වාර්තාව වැඩිදුරටත් පෙන්වා දෙයි.
Post Views: 2
Previous Post

ප්‍රකට TLC ගායිකා චිලී මිෂෙල් ඔබාමා පිළිබඳ කුමන්ත්‍රණ පණිවුඩ බෙදාගැනීම ගැන නෝවා ඩි බරාසෝ දැඩි විවේචනයක

Next Post

ඇමරිකානු – ඉරාන සාකච්ඡා සඳහා මැදිහත් වීමට පකිස්ථානය සූදානම් ඉදිරි දින කිහිපය තීරණාත්මකයි

Editor TTV News

Editor TTV News

Next Post
ඇමරිකානු – ඉරාන  සාකච්ඡා සඳහා මැදිහත් වීමට  පකිස්ථානය සූදානම් ඉදිරි දින කිහිපය තීරණාත්මකයි

ඇමරිකානු - ඉරාන සාකච්ඡා සඳහා මැදිහත් වීමට පකිස්ථානය සූදානම් ඉදිරි දින කිහිපය තීරණාත්මකයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0

වකුගඩු ගල් ඉවත් කිරීමේ ජාතික මධ්‍යස්ථානයක් මීරිගම මූලික රෝහලට

30 March 2026
යක්කල කාර්යාලයේ භුක්තිය යළි පෙරටුගාමී සමාජවාදී පක්ෂයටම

යක්කල කාර්යාලයේ භුක්තිය යළි පෙරටුගාමී සමාජවාදී පක්ෂයටම

30 March 2026
කොටස් වෙළෙඳපොළ ඒකක 283.49 කින් පහළට

කොටස් වෙළෙඳපොළ ඒකක 283.49 කින් පහළට

30 March 2026
දිට්වා සුළි කුණාටු සහන සහ  ප්‍රතිසංස්කරණ කටයුතු පිළිබඳ  විශේෂ සාකච්ඡාවක්  අගමැතිනියගේ ප්‍රධානත්වයෙන්

දිට්වා සුළි කුණාටු සහන සහ ප්‍රතිසංස්කරණ කටයුතු පිළිබඳ විශේෂ සාකච්ඡාවක් අගමැතිනියගේ ප්‍රධානත්වයෙන්

30 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

වකුගඩු ගල් ඉවත් කිරීමේ ජාතික මධ්‍යස්ථානයක් මීරිගම මූලික රෝහලට

30 March 2026
යක්කල කාර්යාලයේ භුක්තිය යළි පෙරටුගාමී සමාජවාදී පක්ෂයටම

යක්කල කාර්යාලයේ භුක්තිය යළි පෙරටුගාමී සමාජවාදී පක්ෂයටම

30 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved