• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

දේශගුණික විපර්යාස හමුවේ චොකලට් මිල අහස උසට

මෙවර පාස්කු උත්සවයේ අමිහිරි අත්දැකීම

30 March 2026
in පුවත්
දේශගුණික විපර්යාස හමුවේ  චොකලට් මිල අහස උසට
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
මෙවර පාස්කු උත්සව සමය එළඹෙත්ම යුරෝපය ඇතුළු ලොව පුරා චොකලට් නිෂ්පාදනවල මිල ගණන් පෙර නොවූ විරූ ලෙස ඉහළ ගොස් තිබේ. ආර්ථික විශ්ලේෂකයින් මෙය ‘Easter Eggflation’ ලෙස හඳුන්වන අතර පසුගිය වසර තුන ඇතුළත බ්‍රිතාන්‍යය වැනි රටවල ජනප්‍රිය පාස්කු බිත්තර (Easter Eggs) වල මිල තුනෙන් දෙකකින් (66%) පමණ ඉහළ ගොස් ඇති බව වාර්තා වේ. සමහර සන්නාමයන්හි මිල 105% ක් දක්වා දෙගුණයකටත් වඩා වැඩි වී ඇත. මෙම මිල ඉහළ යාමට ප්‍රධානතම හේතුව වී ඇත්තේ මානව ක්‍රියාකාරකම් නිසා ඇතිවූ දේශගුණික විපර්යාසයන් ය. ලොව කොකෝවා නිෂ්පාදනයෙන් 60% කට වඩා වැඩි ප්‍රමාණයක් සපයන බටහිර අප්‍රිකානු රටවල් වන අයිවරි කෝස්ට් (Côte d’Ivoire) සහ ඝානාව දරුණු පාරිසරික අභියෝගයන්ට මුහුණ දී සිටී.
2023 වසරේදී බටහිර අප්‍රිකාවට ඇද හැලුණු අධික වර්ෂාව හේතුවෙන් කොකෝවා වගාවන් සඳහා ‘කළු කරල් රෝගය’ (Black pod disease) ව්‍යාප්ත වූ අතර 2024 වසරේදී ඇතිවූ දරුණු නියඟය සහ ලැව්ගිනි හේතුවෙන් අස්වැන්න විශාල ලෙස විනාශ විය
මෙම අහිතකර කාලගුණය නිසා කොකෝවා අස්වැන්න 40% කින් පමණ පහත වැටී ඇති අතර ලෝක වෙළඳපොළේ කොකෝවා ටොන්නයක මිල 2024 අගභාගයේදී ඩොලර් 12,000 ඉක්මවා යමින් වාර්තාගත ලෙස ඉහළ ගියේය.
මිල ඉහළ යාමට අමතරව නිෂ්පාදකයින් විසින් චොකලට් බාර් සහ බිත්තරවල ප්‍රමාණය (බර) අඩු කරමින් පැරණි මිලටම හෝ වැඩි මිලකට අලෙවි කිරීමේ උපක්‍රමයක් ද අනුගමනය කරනු ලබයි.
වර්තමානයේ පවතින ඇමරිකා – ඉරාන යුද ගැටුම් හේතුවෙන් පොහොර මිල සහ ප්‍රවාහන ගාස්තු ඉහළ යාම ද චොකලට් නිෂ්පාදන පිරිවැය ඉහළ යාමට වක්‍රව බලපා ඇත.
දැනට ලෝක වෙළඳපොළේ කොකෝවා මිල සුළු වශයෙන් පහත වැටෙමින් පැවතියද එම සහනය පාරිභෝගිකයාට ලැබීමට තවත් මාස කිහිපයක් ගතවනු ඇතැයි පැවසේ. මන්දයත් දැනට වෙළඳපොළේ ඇති නිෂ්පාදන නිපදවා ඇත්තේ කොකෝවා මිල උපරිම මට්ටමක පැවති කාලසීමාවේදී බැවිනි.
Post Views: 2
Previous Post

සිතියම්, ගණිතය සහ සඳ

Next Post

ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ජනාධිපතිවරයා වෙනුවෙන් වෙන් කර තිබූ කාමරය රුපියල් 70000 දෛනික ගාස්තුවකට රෝගීන්ට ලබා දීමට යෝජනා කෙරේ

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
පූජ්‍ය මැටිබැබියේ  සෝනුත්තර හිමියන්ට සියනෑ හාපිටිගම  දෙපළාතේ උප ප්‍රධාන සංඝනායක පදවිය

පූජ්‍ය මැටිබැබියේ සෝනුත්තර හිමියන්ට සියනෑ හාපිටිගම දෙපළාතේ උප ප්‍රධාන සංඝනායක පදවිය

30 March 2026
යූරියා මෙට්‍රික් ටොන්  25,000ක් රැගත් නෞකාවක්  ඉදිරි දිනවලදී දිවයිනට

යූරියා මෙට්‍රික් ටොන් 25,000ක් රැගත් නෞකාවක් ඉදිරි දිනවලදී දිවයිනට

30 March 2026
මැතිවරණ කොමිෂන් සභාවේ  ඊ-සේවා තවදුරටත් පුළුල් වෙයි

මැතිවරණ කොමිෂන් සභාවේ ඊ-සේවා තවදුරටත් පුළුල් වෙයි

30 March 2026
ඉරාන යුද්ධයට එක්වන  අමෙරිකානු යානාවලට  ස්පාඤ්ඤ ගුවන් සීමාව  තහනම් වෙයි

ඉරාන යුද්ධයට එක්වන අමෙරිකානු යානාවලට ස්පාඤ්ඤ ගුවන් සීමාව තහනම් වෙයි

30 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

පූජ්‍ය මැටිබැබියේ  සෝනුත්තර හිමියන්ට සියනෑ හාපිටිගම  දෙපළාතේ උප ප්‍රධාන සංඝනායක පදවිය

පූජ්‍ය මැටිබැබියේ සෝනුත්තර හිමියන්ට සියනෑ හාපිටිගම දෙපළාතේ උප ප්‍රධාන සංඝනායක පදවිය

30 March 2026
යූරියා මෙට්‍රික් ටොන්  25,000ක් රැගත් නෞකාවක්  ඉදිරි දිනවලදී දිවයිනට

යූරියා මෙට්‍රික් ටොන් 25,000ක් රැගත් නෞකාවක් ඉදිරි දිනවලදී දිවයිනට

30 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved