• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ශ්‍රී ලංකාවේ රැඳී සිටිමින් මූල්‍ය වංචාවල නිරත වූ චීන ජාතිකයින් 125ක් පිටුවහල් කෙරේ

30 March 2026
in දේශීය, පුවත්
ශ්‍රී ලංකාවේ රැඳී සිටිමින් මූල්‍ය වංචාවල නිරත වූ චීන ජාතිකයින් 125ක් පිටුවහල් කෙරේ
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
ශ්‍රී ලංකාව තුළ රැඳී සිටිමින් අන්තර්ජාලය ඔස්සේ මූල්‍ය වංචාවල නිරත වූ චීන ජාතිකයින් 125 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් මෙරටින් පිටුවහල් කිරීමට ආගමන විගමන දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ. චීන රජය සමඟ පවත්වන ලද දීර්ඝ සාකච්ඡාවලින් අනතුරුව, ඔවුන් රැගෙන යාම සඳහා චීනයෙන් පැමිණි විශේෂ ගුවන් යානයක් මඟින් මෙම පිටුවහල් කිරීමේ ක්‍රියාවලිය සිදු කර ඇති බව ආගමන විගමන දෙපාර්තමේන්තු ප්‍රකාශකයෙකු සඳහන් කළේය.
පසුගිය මාර්තු 17 වනදා අනුරාධපුර ප්‍රදේශයේ නවාතැන්පොළවල් කිහිපයක රැඳී සිටිමින් මෙම මූල්‍ය වංචා සිදු කරමින් සිටියදී යුද හමුදා බුද්ධි අංශය සහ ආගමන විගමන දෙපාර්තමේන්තුව එක්ව සිදුකළ විශේෂ මෙහෙයුමකදී මොවුන් අත්අඩංගුවට ගෙන තිබුණි. විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ මොවුන් සංචාරක සහ ව්‍යාපාරික වීසා මත මෙරටට පැමිණ, වීසා කාලය ඉක්මවා රැඳී සිටිමින් මෙරට ආගමන විගමන නීති උල්ලංඝනය කර ඇති බවයි. අත්අඩංගුවට ගැනීමෙන් පසුව මොවුන් වැලිසර පිහිටි ආගමන විගමන රැඳවුම් මධ්‍යස්ථානයේ රඳවා තබා තිබුණි.
චීන ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් කණ්ඩායමක් සහ වෛද්‍යවරයෙකු ද ඇතුළත් කණ්ඩායමක් මෙම පිටුවහල් කිරීමේ ක්‍රියාවලිය අධීක්ෂණය කිරීම සඳහා විශේෂ ගුවන් යානයකින් මෙරටට පැමිණි අතර, ඊයේ (29) රාත්‍රියේ චීන ජාතිකයින් පිරිස මෙරටින් පිටව ගොස් තිබේ. ශ්‍රී ලංකා ආගමන විගමන දෙපාර්තමේන්තුවේ හය දෙනෙකුගෙන් යුත් නිලධාරීන් කණ්ඩායමක් ද මෙම පිරිස සමඟ චීනය බලා පිටත්ව ගොස් ඇති බව වාර්තා වේ.
Post Views: 3
Previous Post

යුද්ධය මෙහෙයවන නායකයින්ගේ යාච්ඤාවන් දෙවියන් වහන්සේ ප්‍රතික්ෂේප කරන බව ලියෝ පාප් වහන්සේ පවසති

Next Post

සඳෙන් ඇරඹෙන අඟහරු ගමන

Editor TTV News

Editor TTV News

Next Post
සඳෙන් ඇරඹෙන  අඟහරු ගමන

සඳෙන් ඇරඹෙන අඟහරු ගමන

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ගොවීන්ට ඉන්ධන ලබාගැනීමට  නව QR කේත පද්ධතියක්

ගොවීන්ට ඉන්ධන ලබාගැනීමට නව QR කේත පද්ධතියක්

30 March 2026
බෞද්ධ දර්ශනය රැක ගැනීමෙන් පමණයි අපේ සභ්‍යත්වය රැක ගත හැක්කේ

බෞද්ධ දර්ශනය රැක ගැනීමෙන් පමණයි අපේ සභ්‍යත්වය රැක ගත හැක්කේ

30 March 2026
දඹුල්ලේ දැවැන්ත පරිසර හානියක්

දඹුල්ලේ දැවැන්ත පරිසර හානියක්

30 March 2026
ධීවර ප්‍රජාවට අවශ්‍ය  ඉන්ධන තොග පවතිනවා

ධීවර ප්‍රජාවට අවශ්‍ය ඉන්ධන තොග පවතිනවා

30 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ගොවීන්ට ඉන්ධන ලබාගැනීමට  නව QR කේත පද්ධතියක්

ගොවීන්ට ඉන්ධන ලබාගැනීමට නව QR කේත පද්ධතියක්

30 March 2026
බෞද්ධ දර්ශනය රැක ගැනීමෙන් පමණයි අපේ සභ්‍යත්වය රැක ගත හැක්කේ

බෞද්ධ දර්ශනය රැක ගැනීමෙන් පමණයි අපේ සභ්‍යත්වය රැක ගත හැක්කේ

30 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved