• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

රටම එකට ජාතික මෙහෙයුම

දිනක් තුළ මත්ද්‍රව්‍ය සැකකරුවන් 980ක් අත්අඩංගුවට

30 March 2026
in දේශීය, පුවත්
රටම එකට ජාතික මෙහෙයුම
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ උපදෙස් පරිදි ජාතික ජන බලවේග රජය විසින් ආරම්භ කරන ලද “රටම එකට” විෂ මත්ද්‍රව්‍ය මර්දන ජාතික මෙහෙයුම යටතේ ඊයේ (29) දිනයේදී පමණක් සැකකරුවන් 980 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය නිවේදනය කර තිබේ. දිවයින පුරා ක්‍රියාත්මක වූ මෙම විශේෂ වැටලීම්වලදී මත්ද්‍රව්‍ය වැරදිවලට සෘජුවම සම්බන්ධ පුද්ගලයින් මෙලෙස පොලිස් භාරයට ගෙන ඇති අතර එම මෙහෙයුමේදී අත්අඩංගුවට ගත් පිරිස අතරට හේරොයින් සම්බන්ධ සැකකරුවන් 340ක්, අයිස් (Ice) සම්බන්ධ සැකකරුවන් 215ක්, ගංජා සම්බන්ධ සැකකරුවන් 280ක් සහ මාවා ඇතුළු අනෙකුත් මත්පෙති සම්බන්ධ සැකකරුවන් 145ක් ඇතුළත් වේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අතරින් කිහිපදෙනෙකු සම්බන්ධයෙන් රැඳවුම් නියෝග මත වැඩිදුර විමර්ශන සිදුකරන අතර අනෙකුත් පිරිස අධිකරණ වෙත ඉදිරිපත් කිරීමට නියමිතය. මත්ද්‍රව්‍ය උවදුර රටින් මුලිනුපුටා දැමීම සඳහා ආරම්භ කර ඇති මෙම “රටම එකට” වැඩපිළිවෙළ ඉදිරි දිනවලදී තවදුරටත් දැඩිව ක්‍රියාත්මක කරන බව ආරක්ෂක අංශ අවධාරණය කරයි.
Post Views: 1
Previous Post

නුවන් තුෂාර හට IPL වරම් අහිමි වෙයි

Next Post

මාතර ඩෙංගු මර්දනයට කඩිනම් වැඩපිළිවෙළක්

Editor TTV News

Editor TTV News

Next Post
මාතර ඩෙංගු මර්දනයට  කඩිනම් වැඩපිළිවෙළක්

මාතර ඩෙංගු මර්දනයට කඩිනම් වැඩපිළිවෙළක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
පාකිස්ථානය සහ ඇෆ්ගන් තලේබාන් රජය අතර සාම සාකච්ඡා චීනයේදී යළි ඇරඹෙයි

පාකිස්ථානය සහ ඇෆ්ගන් තලේබාන් රජය අතර සාම සාකච්ඡා චීනයේදී යළි ඇරඹෙයි

1 April 2026
ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම  ජගත් ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියට

ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම ජගත් ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියට

1 April 2026
පාස්කු සති අන්තයේ බ්‍රිතාන්‍යයට දැඩි සුළං තර්ජනයක්

පාස්කු සති අන්තයේ බ්‍රිතාන්‍යයට දැඩි සුළං තර්ජනයක්

1 April 2026
රෑ දහයෙන් පස්සේ වීදි ලාම්පු  පත්තු කරන්නේ  හොරුන් වෙනුවෙන්

රෑ දහයෙන් පස්සේ වීදි ලාම්පු පත්තු කරන්නේ හොරුන් වෙනුවෙන්

1 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

විශ්වාසභංගයදා ආණ්ඩු පක්ෂයේ  සියලුම මන්ත්‍රීවරුන්ට  කොළඹ රැඳී සිටින ලෙස දැනුම්දෙයි

විශ්වාසභංගයදා ආණ්ඩු පක්ෂයේ සියලුම මන්ත්‍රීවරුන්ට කොළඹ රැඳී සිටින ලෙස දැනුම්දෙයි

1 April 2026
පාකිස්ථානය සහ ඇෆ්ගන් තලේබාන් රජය අතර සාම සාකච්ඡා චීනයේදී යළි ඇරඹෙයි

පාකිස්ථානය සහ ඇෆ්ගන් තලේබාන් රජය අතර සාම සාකච්ඡා චීනයේදී යළි ඇරඹෙයි

1 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved