• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

මාතර ඩෙංගු මර්දනයට කඩිනම් වැඩපිළිවෙළක්

නීතිය තදින්ම ක්‍රියාත්මක කිරීමට උපදෙස්

30 March 2026
in දේශීය, පුවත්
මාතර ඩෙංගු මර්දනයට  කඩිනම් වැඩපිළිවෙළක්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
මාතර මහ නගර සභා බල ප්‍රදේශය තුළ ඇතිවිය හැකි ඩෙංගු වසංගත අවදානම පාලනය කිරීම සඳහා වන විශේෂ සාකච්ඡාවක් ඊයේ (29) මාතර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සම සභාපති සහ අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. මෙහිදී මදුරු කීටයන් වර්ධනය විය හැකි සියලු ස්ථාන පිරිසිදු කිරීමටත් නියෝග නොපිළිපදින පුද්ගලික හෝ රාජ්‍ය ආයතනවලට කිසිදු භේදයකින් තොරව නඩු පැවරීමටත් නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා. මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සහ ආරක්ෂක අංශ එක්ව පුද්ගලික ඉඩම් සහ ආයතනික පරිශ්‍ර දැඩි නිරීක්ෂණයට ලක් කිරීමටත් ජලය රැඳෙන ස්ථාන ඉවත් කිරීමට ලබාදෙන නියෝග කඩකරන ඕනෑම පාර්ශවයකට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කිරීමටත් මෙහිදී තීරණය කෙරුණා.
අප්‍රේල් 1 වැනිදාට යෙදෙන මැදින් පුර පසළොස්වක පොහොය දින දේශපාලන අධිකාරිය, රාජ්‍ය නිලධාරීන් සහ ජනතාව එක්ව ආගමික හා පොදු ස්ථාන පිරිසිදු කිරීමේ විශේෂ ශ්‍රමදාන වැඩසටහන් සංවිධානය කිරීමට ද මෙහිදී සැලසුම් කර තිබෙනවා. මෙම සාකච්ඡාව සඳහා අමාත්‍ය සරෝජා සාවිත්‍රී පෝල්රාජ් මහත්මිය, මාතර නගරාධිපති නීතීඥ ජයන්ත පතිරණ මහතා සහ දිස්ත්‍රික් ලේකම් චන්දන තිලකරත්න මහතා ඇතුළු පිරිසක් සහභාගී වුණා. මාතර නගරයේ පිරිසිදුකම පවත්වා ගනිමින් ඩෙංගු උවදුර පාලනය කිරීමට මහජනතාවගේ උපරිම සහයෝගය ලබාගැනීම මෙහි ප්‍රධාන අරමුණයි.
Post Views: 1
Previous Post

රටම එකට ජාතික මෙහෙයුම

Next Post

පානීය ජලය අරපිරිමැස්මෙන් පාවිච්චි කරන්න

Editor TTV News

Editor TTV News

Next Post
පානීය ජලය අරපිරිමැස්මෙන්  පාවිච්චි කරන්න

පානීය ජලය අරපිරිමැස්මෙන් පාවිච්චි කරන්න

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ජයවර්ධනපුර රෝහලේ  ජනපති කාමරය  රු. 70,000ක දෛනික ගාස්තුවකට  රෝගීන්ට ලබාදීමට යෝජනා

ජයවර්ධනපුර රෝහලේ ජනපති කාමරය රු. 70,000ක දෛනික ගාස්තුවකට රෝගීන්ට ලබාදීමට යෝජනා

30 March 2026

හෙට දිවයිනේ පළාත් කිහිපයකට දැඩි උණුසුම් කාලගුණයක්

30 March 2026
යක්කල පෙරටුගාමී  මූලස්ථානයේ භුක්තිය  පෙරටුගාමී සමාජවාදී  පක්ෂයටම පැවරේ

යක්කල පෙරටුගාමී මූලස්ථානයේ භුක්තිය පෙරටුගාමී සමාජවාදී පක්ෂයටම පැවරේ

30 March 2026
Raleigh-Durham ගුවන් තොටුපොළේ  Terminal 1 හදිසියේ ඉවත් කෙරේ

Raleigh-Durham ගුවන් තොටුපොළේ Terminal 1 හදිසියේ ඉවත් කෙරේ

30 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

යක්කල පෙරටුගාමී  මූලස්ථානයේ භුක්තිය  පෙරටුගාමී සමාජවාදී  පක්ෂයටම පැවරේ

යක්කල පෙරටුගාමී මූලස්ථානයේ භුක්තිය පෙරටුගාමී සමාජවාදී පක්ෂයටම පැවරේ

30 March 2026
Raleigh-Durham ගුවන් තොටුපොළේ  Terminal 1 හදිසියේ ඉවත් කෙරේ

Raleigh-Durham ගුවන් තොටුපොළේ Terminal 1 හදිසියේ ඉවත් කෙරේ

30 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved