• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

පානීය ජලය අරපිරිමැස්මෙන් පාවිච්චි කරන්න

ජල සම්පාදන මණ්ඩලයෙන් විශේෂ ඉල්ලීමක්

30 March 2026
in දේශීය, පුවත්
පානීය ජලය අරපිරිමැස්මෙන්  පාවිච්චි කරන්න
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
පවතින වියළි කාලගුණික තත්ත්වය හමුවේ පානීය ජලය අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙස ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය ජනතාවගෙන් හදිසි ඉල්ලීමක් කරයි. ඉදිරියේදී වැසි තත්ත්වයේ අඩුවීමක් වුවහොත් ජල සැපයුමට බාධා එල්ල විය හැකි බැවින් පවතින ජල ධාරිතාවය ඉතාම සැලකිලිමත් ලෙස පරිහරණය කිරීම අත්‍යවශ්‍ය බව එම මණ්ඩලය අවධාරණය කරයි. අඹතලේ ඇතුළු ප්‍රධාන ජල පවිත්‍රාගාරවල නිෂ්පාදන ධාරිතාවයට මෙතෙක් සෘජු බලපෑමක් එල්ල වී නොමැති වුවද උස්බිම් ප්‍රදේශ සඳහා ජලය නිකුත් කිරීමේදී මේ වන විට අඩු පීඩන තත්ත්වයක් හටගෙන ඇති බව වාර්තා වේ.
ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ සභාපති ඉංජිනේරු චන්දන බණ්ඩාර මහතා පවසන්නේ අඩු පීඩනයක් යටතේ ජලය ලැබෙන ප්‍රදේශ සඳහා මේ වන විට බවුසර් රථ යොදා ගනිමින් ජලය බෙදාහැරීමට පියවර ගෙන ඇති බවයි. ඉදිරි දිනවලදී වැසි බලාපොරොත්තු වන නමුත් පවතින තත්ත්වය කළමනාකරණය කර ගැනීමට මහජන සහයෝගය අත්‍යවශ්‍ය වේ. විශේෂයෙන්ම ගෙවතු පිරිසිදු කිරීම, වාහන සේදීම වැනි අත්‍යවශ්‍ය නොවන කටයුතු සඳහා ජල නල භාවිතය සීමා කරන ලෙස ද බලධාරීන් දැනුම් දෙයි.
Post Views: 1
Previous Post

මාතර ඩෙංගු මර්දනයට කඩිනම් වැඩපිළිවෙළක්

Next Post

කුළුබඩු අපනයනකරුවන් සඳහා ඇසුරුම්කරණ උපාය මාර්ග පිළිබඳ දැනුවත් කිරීමේ වැඩමුළුවක්

Editor TTV News

Editor TTV News

Next Post
කුළුබඩු අපනයනකරුවන් සඳහා  ඇසුරුම්කරණ උපාය මාර්ග පිළිබඳ  දැනුවත් කිරීමේ වැඩමුළුවක්

කුළුබඩු අපනයනකරුවන් සඳහා ඇසුරුම්කරණ උපාය මාර්ග පිළිබඳ දැනුවත් කිරීමේ වැඩමුළුවක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ජයවර්ධනපුර රෝහලේ  ජනපති කාමරය  රු. 70,000ක දෛනික ගාස්තුවකට  රෝගීන්ට ලබාදීමට යෝජනා

ජයවර්ධනපුර රෝහලේ ජනපති කාමරය රු. 70,000ක දෛනික ගාස්තුවකට රෝගීන්ට ලබාදීමට යෝජනා

30 March 2026

හෙට දිවයිනේ පළාත් කිහිපයකට දැඩි උණුසුම් කාලගුණයක්

30 March 2026
යක්කල පෙරටුගාමී  මූලස්ථානයේ භුක්තිය  පෙරටුගාමී සමාජවාදී  පක්ෂයටම පැවරේ

යක්කල පෙරටුගාමී මූලස්ථානයේ භුක්තිය පෙරටුගාමී සමාජවාදී පක්ෂයටම පැවරේ

30 March 2026
Raleigh-Durham ගුවන් තොටුපොළේ  Terminal 1 හදිසියේ ඉවත් කෙරේ

Raleigh-Durham ගුවන් තොටුපොළේ Terminal 1 හදිසියේ ඉවත් කෙරේ

30 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

යක්කල පෙරටුගාමී  මූලස්ථානයේ භුක්තිය  පෙරටුගාමී සමාජවාදී  පක්ෂයටම පැවරේ

යක්කල පෙරටුගාමී මූලස්ථානයේ භුක්තිය පෙරටුගාමී සමාජවාදී පක්ෂයටම පැවරේ

30 March 2026
Raleigh-Durham ගුවන් තොටුපොළේ  Terminal 1 හදිසියේ ඉවත් කෙරේ

Raleigh-Durham ගුවන් තොටුපොළේ Terminal 1 හදිසියේ ඉවත් කෙරේ

30 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved