• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

මැදපෙරදිග අර්බුදය මෙරට අපනයනවලට 5%ක බලපෑමක්

නව වෙළඳපොළවල් කරා අවධානය

30 March 2026
in දේශීය, පුවත්
මැදපෙරදිග අර්බුදය මෙරට අපනයනවලට 5%ක බලපෑමක්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
පවතින මැදපෙරදිග යුද අර්බුදය හේතුවෙන් මාර්තු මාසයේදී ශ්‍රී ලංකාවේ අපනයන කටයුතු සඳහා සියයට 5ක පමණ සෘජු බලපෑමක් එල්ල වී ඇති බව ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) පවසයි. ශ්‍රී ලංකාවේ සමස්ත අපනයනවලින් සියයට 8ක් මැදපෙරදිග කලාපය සමඟ සිදුකරන අතර විශේෂයෙන්ම එරටට සිදුකරන තේ අපනයනවලින් සියයට 52කට මෙම තත්ත්වය බලපා තිබේ. මෙම අවදානම අවම කරගැනීම සඳහා ඉදිරියේදී ඇමරිකාව, බ්‍රිතාන්‍යය සහ යුරෝපා රටවල් වෙත අපනයන ප්‍රවර්ධනය කිරීමට අපනයන සංවර්ධන මණ්ඩලය මේ වන විට පියවර ගනිමින් සිටී.
අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති මංගල විජේසිංහ මහතා සඳහන් කළේ පවතින අභියෝගාත්මක තත්ත්වය හමුවේ වුවද ශ්‍රී ලංකාවේ භූගෝලීය පිහිටීම ප්‍රයෝජනයට ගනිමින් නව ආයෝජන අවස්ථා දිනාගැනීමට කටයුතු කරන බවයි. මේ වන විටත් විදේශීය ආයෝජකයින්ගෙන් නව යෝජනා රැසක් ඉදිරිපත් වී ඇති අතර එමඟින් මෙරට ආර්ථිකයට නව පණක් ලබාදීමට අපේක්ෂා කෙරේ. කලාපීය නොසන්සුන්තාවය හමුවේ වුවද මෙරට නිෂ්පාදන සඳහා විකල්ප වෙළඳපොළවල් සොයායාම සහ ආයෝජන ආකර්ෂණය කරගැනීම රජයේ ප්‍රමුඛතම අරමුණ වී තිබේ.
Post Views: 1
Previous Post

කෙහෙල්බද්දර පත්මේගේ මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවූ කාන්තාවක ඇතුළු තිදෙනෙක් අයිස් සහ හෙරොයින් සමග කොටු

Next Post

ඇමෙරිකා සහ ඊශ්‍රායල විශ්වවිද්‍යාලවලට පහර දෙන බවට ඉරානයෙන් අනතුරු ඇඟවීමක්

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

පූජ්‍ය මැටිබැබියේ  සෝනුත්තර හිමියන්ට සියනෑ හාපිටිගම  දෙපළාතේ උප ප්‍රධාන සංඝනායක පදවිය

පූජ්‍ය මැටිබැබියේ සෝනුත්තර හිමියන්ට සියනෑ හාපිටිගම දෙපළාතේ උප ප්‍රධාන සංඝනායක පදවිය

30 March 2026
යූරියා මෙට්‍රික් ටොන්  25,000ක් රැගත් නෞකාවක්  ඉදිරි දිනවලදී දිවයිනට

මැතිවරණ කොමිෂන් සභාවේ  ඊ-සේවා තවදුරටත් පුළුල් වෙයි

ඉරාන යුද්ධයට එක්වන  අමෙරිකානු යානාවලට  ස්පාඤ්ඤ ගුවන් සීමාව  තහනම් වෙයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

පූජ්‍ය මැටිබැබියේ  සෝනුත්තර හිමියන්ට සියනෑ හාපිටිගම  දෙපළාතේ උප ප්‍රධාන සංඝනායක පදවිය

පූජ්‍ය මැටිබැබියේ සෝනුත්තර හිමියන්ට සියනෑ හාපිටිගම දෙපළාතේ උප ප්‍රධාන සංඝනායක පදවිය

30 March 2026
යූරියා මෙට්‍රික් ටොන්  25,000ක් රැගත් නෞකාවක්  ඉදිරි දිනවලදී දිවයිනට

යූරියා මෙට්‍රික් ටොන් 25,000ක් රැගත් නෞකාවක් ඉදිරි දිනවලදී දිවයිනට

30 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved