• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

ඩොලර් නෝට්ටු මත ට්‍රම්ප්ගේ අත්සන යෙදීමේ තීරණයට ජැක් වයිට්ගෙන් දැඩි විවේචනයක්

30 March 2026
in පුවත්, විදෙස්
ඩොලර් නෝට්ටු මත  ට්‍රම්ප්ගේ අත්සන යෙදීමේ තීරණයට  ජැක් වයිට්ගෙන් දැඩි විවේචනයක්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ඇමෙරිකානු භාණ්ඩාගාර දෙපාර්තමේන්තුව විසින් එරට සියලුම නව මුදල් නෝට්ටු මත ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ අත්සන ඇතුළත් කිරීමට ගෙන ඇති තීරණය ලොව සුප්‍රකට රොක් ගායකයෙකු වන ජැක් වයිට් (Jack White) දැඩි ලෙස විවේචනය කර තිබේ. 1861 වසරේ සිට මේ දක්වා ඇමෙරිකානු මුදල් නෝට්ටු මත සටහන් වූයේ භාණ්ඩාගාර ලේකම්වරයාගේ සහ භාණ්ඩාගාරිකවරයාගේ අත්සන් පමණක් වන අතර ජනාධිපතිවරයෙකුගේ අත්සන මුදල් නෝට්ටු මත යෙදීමට ගත් ප්‍රථම අවස්ථාව මෙය ලෙස ඉතිහාසයට එක්වේ. ලබන ජූනි මාසයේ සිට ඩොලර් 100 නෝට්ටුවෙන් ආරම්භ කරමින් අනෙකුත් සියලුම නෝට්ටු සඳහා මෙම නව වෙනස සිදුකිරීමට නියමිතය.
ජැක් වයිට් සිය ඉන්ස්ටග්‍රෑම් (Instagram) ගිණුම හරහා උපහාසාත්මක සටහනක් තබමින් පවසා ඇත්තේ ඇමෙරිකානුවන් මූල්‍යමය වශයෙන් පීඩා විඳින මෙවැනි කාලයක මෙය හුදෙක් ට්‍රම්ප්ගේ “අහංකාරය” ප්‍රදර්ශනය කිරීමක් බවයි. “ඔහුගේ අත්සන පමණක් නොව, ඩොලර් සියයේ නෝට්ටුවට ඔහුගේ මුහුණත් ඇතුළත් කරගන්නැයි” ඔහු එහිදී උපහාසයෙන් පවසා ඇත. එසේම ට්‍රම්ප් කියුබාව ආක්‍රමණය කිරීමට කරන තර්ජන ද පෙන්වා දෙමින් ජැක් වයිට් පවසා ඇත්තේ ඇමෙරිකාව ලොව බලවත්ම තනතුර ලබාදී ඇත්තේ කූට, අහංකාර වංචනිකයෙකුට බවයි. කෙසේ වෙතත් භාණ්ඩාගාර ලේකම් ස්කොට් බෙස්න්ට් පවසන්නේ මෙය ඇමෙරිකානු ආර්ථිකයේ ශක්තිමත්භාවය පිළිගැනීමක් ලෙස සිදුකරන බවයි.
Post Views: 2
Previous Post

ඉරානයට පහර දෙන්නේ තෙල් සම්පත ලබා ගැනීමටයි

Next Post

ස්පාඤ්ඤයේ සුප්‍රසිද්ධ ශුද්ධ වූ සතිය සැමරුම් නැරඹීමට බැල්කනි කුලිය යුරෝ 9,000 දක්වා ඉහළට

Editor TTV News

Editor TTV News

Next Post
ස්පාඤ්ඤයේ සුප්‍රසිද්ධ ශුද්ධ වූ සතිය සැමරුම් නැරඹීමට බැල්කනි කුලිය යුරෝ 9,000 දක්වා ඉහළට

ස්පාඤ්ඤයේ සුප්‍රසිද්ධ ශුද්ධ වූ සතිය සැමරුම් නැරඹීමට බැල්කනි කුලිය යුරෝ 9,000 දක්වා ඉහළට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ජයවර්ධනපුර රෝහලේ  ජනපති කාමරය  රු. 70,000ක දෛනික ගාස්තුවකට  රෝගීන්ට ලබාදීමට යෝජනා

ජයවර්ධනපුර රෝහලේ ජනපති කාමරය රු. 70,000ක දෛනික ගාස්තුවකට රෝගීන්ට ලබාදීමට යෝජනා

30 March 2026

හෙට දිවයිනේ පළාත් කිහිපයකට දැඩි උණුසුම් කාලගුණයක්

30 March 2026
යක්කල පෙරටුගාමී  මූලස්ථානයේ භුක්තිය  පෙරටුගාමී සමාජවාදී  පක්ෂයටම පැවරේ

යක්කල පෙරටුගාමී මූලස්ථානයේ භුක්තිය පෙරටුගාමී සමාජවාදී පක්ෂයටම පැවරේ

30 March 2026
Raleigh-Durham ගුවන් තොටුපොළේ  Terminal 1 හදිසියේ ඉවත් කෙරේ

Raleigh-Durham ගුවන් තොටුපොළේ Terminal 1 හදිසියේ ඉවත් කෙරේ

30 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

යක්කල පෙරටුගාමී  මූලස්ථානයේ භුක්තිය  පෙරටුගාමී සමාජවාදී  පක්ෂයටම පැවරේ

යක්කල පෙරටුගාමී මූලස්ථානයේ භුක්තිය පෙරටුගාමී සමාජවාදී පක්ෂයටම පැවරේ

30 March 2026
Raleigh-Durham ගුවන් තොටුපොළේ  Terminal 1 හදිසියේ ඉවත් කෙරේ

Raleigh-Durham ගුවන් තොටුපොළේ Terminal 1 හදිසියේ ඉවත් කෙරේ

30 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved