• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

ස්පාඤ්ඤයේ සුප්‍රසිද්ධ ශුද්ධ වූ සතිය සැමරුම් නැරඹීමට බැල්කනි කුලිය යුරෝ 9,000 දක්වා ඉහළට

30 March 2026
in පුවත්, විදෙස්
ස්පාඤ්ඤයේ සුප්‍රසිද්ධ ශුද්ධ වූ සතිය සැමරුම් නැරඹීමට බැල්කනි කුලිය යුරෝ 9,000 දක්වා ඉහළට
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ස්පාඤ්ඤයේ සෙවිල් (Seville) නුවර වාර්ෂිකව පැවැත්වෙන ‘ශුද්ධ වූ සතිය’ (Holy Week) පෙරහැර නැරඹීම සඳහා ලබාදෙන බැල්කනි සහ අසුන්වල මිල ගණන් සංචාරක ඉල්ලුම හමුවේ අසාමාන්‍ය ලෙස ඉහළ ගොස් ඇති බව වාර්තා වේ. පෙරහැර ගමන් කරන ප්‍රධාන මාර්ගය ආශ්‍රිතව පිහිටි බැල්කනි (Balconies) කුලියට දීම යුරෝ 80 සිට යුරෝ 9,000 (රුපියල් ලක්ෂ 28කට අධික) වැනි ඉහළ මිලක් දක්වා පරාසයක පවතින බව විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි. ඇතැම් ස්ථානවල එක් අසුනක් සඳහා පමණක් යුරෝ 200ක මුදලක් අය කෙරෙන අතර සාමාන්‍යයෙන් මුළු සතිය සඳහාම බැල්කනියක සාමාන්‍ය මිල යුරෝ 6,000ක් පමණ වේ.
ප්‍රදේශයේ දේපළ පරිපාලකයින්ගේ සංගමය (CAF) පවසන්නේ පසුගිය වසර කිහිපය තුළ මෙම මිල ගණන් දෙගුණ වී ඇති අතර අධික සෙනඟක් බැල්කනිවල රැඳී සිටීම නිසා සිදුවිය හැකි අනතුරු වළක්වා ගැනීමට ගොඩනැගිලිවල ශක්තිමත්භාවය පරීක්ෂා කිරීමේ අවශ්‍යතාවයක් ද පවතින බවයි. ඇන්ඩලූසියානු කලාපයේ පවතින මෙම දැවැන්ත සංචාරක ආකර්ෂණය හේතුවෙන් සෙවිල් නුවරට පමණක් මිලියනයකට අධික සංචාරකයින් පිරිසක් පැමිණෙනු ඇතැයි අපේක්ෂා කරන අතර එමඟින් එරට ආර්ථිකයට යුරෝ මිලියන 500ක පමණ දායකත්වයක් ලැබෙනු ඇතැයි ගණන් බලා තිබේ.
Post Views: 3
Previous Post

ඩොලර් නෝට්ටු මත ට්‍රම්ප්ගේ අත්සන යෙදීමේ තීරණයට ජැක් වයිට්ගෙන් දැඩි විවේචනයක්

Next Post

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ නිවස වැටලීමේ සිද්ධිය

Editor TTV News

Editor TTV News

Next Post
හිටපු ජනාධිපති  ගෝඨාභය රාජපක්ෂගේ  නිවස වැටලීමේ සිද්ධිය

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ නිවස වැටලීමේ සිද්ධිය

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අපරාධ හා මත්ද්‍රව්‍ය වැටලීම් පුද්ගලයන් 27,444 දෙනෙකුගෙන්  පොලීසිය ප්‍රශ්න කරයි

අපරාධ හා මත්ද්‍රව්‍ය වැටලීම් පුද්ගලයන් 27,444 දෙනෙකුගෙන් පොලීසිය ප්‍රශ්න කරයි

1 April 2026
ඉරානයේ ගොඩබිම් යුද්ධයක ඇති අවදානම Kharg Island ආක්‍රමණය කිරීමට ට්‍රම්ප්ගෙන් තර්ජන

ඉරානයේ ගොඩබිම් යුද්ධයක ඇති අවදානම Kharg Island ආක්‍රමණය කිරීමට ට්‍රම්ප්ගෙන් තර්ජන

1 April 2026
වසර 53කට පසු මිනිසුන් සහිත  යානයක් යළි සඳ වෙත Artemis II මෙහෙයුම ඇරඹෙයි

වසර 53කට පසු මිනිසුන් සහිත යානයක් යළි සඳ වෙත Artemis II මෙහෙයුම ඇරඹෙයි

1 April 2026
අන්ධ්‍රා ප්‍රදේශ්හි  සුළුපියගෙන් බේරී පලාගිය  දැරියක් ඔඩිෂා ප්‍රාන්තයේදී  සමූහ දූෂණයකට ලක්වෙයි

අන්ධ්‍රා ප්‍රදේශ්හි සුළුපියගෙන් බේරී පලාගිය දැරියක් ඔඩිෂා ප්‍රාන්තයේදී සමූහ දූෂණයකට ලක්වෙයි

1 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඉරානයේ ටෙහෙරාන් නුවර පිහිටි  හිටපු අමෙරිකානු තානාපති කාර්යාල පරිශ්‍රයට  ගුවන් ප්‍රහාරයක්

ඉරානයේ ටෙහෙරාන් නුවර පිහිටි හිටපු අමෙරිකානු තානාපති කාර්යාල පරිශ්‍රයට ගුවන් ප්‍රහාරයක්

1 April 2026
නිකිල් ගුප්තාට එරෙහිව  පූර්ව අපරාධ වාර්තා නොමැති බව  අමෙරිකානු අභිචෝදකයින් පවසයි

නිකිල් ගුප්තාට එරෙහිව පූර්ව අපරාධ වාර්තා නොමැති බව අමෙරිකානු අභිචෝදකයින් පවසයි

1 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved