• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

විදුලි ගාස්තුව ඉහළට

ඒකක පරිභෝජනය අනුව නව සංශෝධන මෙන්න

30 March 2026
in දේශීය, පුවත්
විදුලි ගාස්තුව ඉහළට
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter
2026 වසරේ දෙවන කාර්තුව සඳහා විදුලි ගාස්තු ඉහළ නැංවීමට ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව (PUCSL) ඒකමතිකව තීරණය කර ඇති අතර මෙම නව සංශෝධනය අප්‍රේල් මස 1 වනදා සිට ක්‍රියාත්මක වේ. ලංකා විදුලිබල මණ්ඩලය සියයට 13.56ක වැඩිවීමක් ඉල්ලා තිබුණද, පොදු පාරිභෝගිකයාට සිදුවන බලපෑම සලකා බලා විවිධ කාණ්ඩ යටතේ ගාස්තු සංශෝධනය කිරීමට පියවර ගෙන තිබේ. ඒ අනුව ඒකක 0-30 දක්වා කාණ්ඩය සඳහා සියයට 4.3ක (රු. 15) වැඩිවීමක් ද, ඒකක 31-60 සහ 61-91 දක්වා කාණ්ඩ සඳහා සියයට 6.9ක වැඩිවීමක් ද සිදුකර ඇත. ඒකක 91-180 දක්වා පාරිභෝගිකයින් සඳහා සියයට 7.1ක වැඩිවීමක් සිදුවන අතර ඒකක 180ට වැඩි ඉහළ පරිභෝජනයක් සහිත කාණ්ඩ සඳහා සියයට 25ක සැලකිය යුතු ගාස්තු වැඩිවීමක් සිදු කිරීමට තීරණය කර තිබේ.
ආගමික හා පුණ්‍ය ආයතන සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කර ඇති අතර, ඒකක 180ට අඩු පරිභෝජනයක් සහිත ආයතන සඳහා ගාස්තු ඉහළ නොදැමීමටත්, ඒකක 180ට වැඩි පරිභෝජනය සඳහා පමණක් සියයට 9.6ක වැඩිවීමක් සිදු කිරීමටත් පියවර ගෙන ඇත. මීට අමතරව පොදු කාර්ය පාරිභෝගිකයින් සඳහා සියයට 8ක සහ කර්මාන්ත අංශය සඳහා සියයට 8.7ක ගාස්තු වැඩිවීමක් අනුමත කර තිබේ. රජයේ ආයතන සඳහා සියයට 14.1ක ඉහළ අගයකින් විදුලි ගාස්තු සංශෝධනය කිරීමට ද මහජන උපයෝගීතා කොමිසම තීරණය කර ඇත. මෙම සංශෝධනය මඟින් පිරිවැය කළමනාකරණය කරගනිමින් විදුලිබල ක්ෂේත්‍රයේ ස්ථාවරත්වය පවත්වා ගැනීම අපේක්ෂා කෙරේ.
Post Views: 7
Previous Post

යල කන්නයේදී යූරියා පොහොර නිකුත් කිරීම වී වගාවට පමණක් සීමා වෙයි

Next Post

බදුල්ල-මහනුවර මාර්ගයේ බසයක් සහ යතුරුපැදියක් ගැටීමෙන් නාවික නිලධාරියකු මරුට

Editor TTV News

Editor TTV News

Next Post
බදුල්ල-මහනුවර මාර්ගයේ බසයක් සහ යතුරුපැදියක් ගැටීමෙන් නාවික නිලධාරියකු මරුට

බදුල්ල-මහනුවර මාර්ගයේ බසයක් සහ යතුරුපැදියක් ගැටීමෙන් නාවික නිලධාරියකු මරුට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
දිස්ත්‍රික්ක 6ක් සඳහා  නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීමේ  නිවේදනයක්

දිස්ත්‍රික්ක 6ක් සඳහා නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදනයක්

25 May 2026
අධ්‍යාපනවේදී උපාධිධාරීන්ගේ  ගුරු පත්වීම් ගැටලුව පිළිබඳ  විශේෂ සාකච්ඡාවක් හෙට

අධ්‍යාපනවේදී උපාධිධාරීන්ගේ ගුරු පත්වීම් ගැටලුව පිළිබඳ විශේෂ සාකච්ඡාවක් හෙට

25 May 2026
මැදපෙරදිග නව උපායමාර්ගයක්

මැදපෙරදිග නව උපායමාර්ගයක්

25 May 2026
සමලිංගිකත්වය ව්‍යාප්ත වීමෙන්  රට ආරක්ෂා කළ යුතුයි

සමලිංගිකත්වය ව්‍යාප්ත වීමෙන් රට ආරක්ෂා කළ යුතුයි

25 May 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

දිස්ත්‍රික්ක 6ක් සඳහා  නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීමේ  නිවේදනයක්

දිස්ත්‍රික්ක 6ක් සඳහා නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදනයක්

25 May 2026
අධ්‍යාපනවේදී උපාධිධාරීන්ගේ  ගුරු පත්වීම් ගැටලුව පිළිබඳ  විශේෂ සාකච්ඡාවක් හෙට

අධ්‍යාපනවේදී උපාධිධාරීන්ගේ ගුරු පත්වීම් ගැටලුව පිළිබඳ විශේෂ සාකච්ඡාවක් හෙට

25 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved