• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

ඇමෙරිකානු වෙළඳසැල්වල කොකා කෝලා බෝතල්වලට කහ පැහැති මූඩි

30 March 2026
in පුවත්, විදෙස්
ඇමෙරිකානු වෙළඳසැල්වල  කොකා කෝලා බෝතල්වලට  කහ පැහැති මූඩි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ඇමෙරිකාවේ සුපිරි වෙළඳසැල් රාක්කවල සාමාන්‍ය රතු පැහැති මූඩි වෙනුවට කහ පැහැති මූඩි සහිත කොකා කෝලා (Coca-Cola) බෝතල් දක්නට ලැබීම මේ දිනවල විශේෂ අවධානයට ලක්ව තිබේ. මෙයට ප්‍රධානතම හේතුව වන්නේ අප්‍රේල් මස 1 වනදා සිට 9 වනදා දක්වා යෙදී ඇති යුදෙව්වන්ගේ “පාස්කු” (Passover) උත්සවයයි. මෙම උත්සව සමයේදී යුදෙව් බැතිමතුන් බාර්ලි, තිරිඟු, රයි සහ බඩ ඉරිඟු වැනි ද්‍රව්‍ය අඩංගු ආහාර පානවලින් වැළකී සිටින අතර, සාමාන්‍ය කොකා කෝලා නිෂ්පාදනය සඳහා බඩ ඉරිඟු සිරප් (High fructose corn syrup) භාවිත කෙරේ.
කහ පැහැති මූඩිය සහිත මෙම විශේෂ කොකා කෝලා බෝතල් නිෂ්පාදනය කර ඇත්තේ බඩ ඉරිඟු සිරප් වෙනුවට උක් සීනි (Cane sugar) භාවිත කරමිනි. එමඟින් යුදෙව් ආගමික නීතිවලට අනුව උත්සව සමයේදී මෙම පානය භාවිත කිරීම ආරක්ෂිත බව සංකේතවත් කෙරේ. බොහෝ දෙනෙක් මෙම විශේෂ රසයෙන් යුතු කොකා කෝලා තොග රැස් කිරීමට පෙළඹී ඇත්තේ සාමාන්‍ය පානයට වඩා උක් සීනි සහිත මෙම පානය වඩාත් රසවත් බව පවසමිනි. උත්සව සමයෙන් පසුව මෙම සීමිත නිෂ්පාදනය වෙළඳපලෙන් ඉවත් වන බැවින් මේ දිනවල ඒ සඳහා විශාල ඉල්ලුමක් පවතී.
Post Views: 1
Previous Post

ඕස්ට්‍රේලියාව සහ ඉන්දියාව අතර නිදහස් වෙළඳ ගිවිසුමක් සඳහා සාකච්ඡා ලබන සතියේදී

Next Post

ඉරානයට එරෙහිව මාසයක් තුළ ඇමෙරිකානු සහ ඊශ්‍රායල ප්‍රහාර 11,000ක්

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

පූජ්‍ය මැටිබැබියේ  සෝනුත්තර හිමියන්ට සියනෑ හාපිටිගම  දෙපළාතේ උප ප්‍රධාන සංඝනායක පදවිය

පූජ්‍ය මැටිබැබියේ සෝනුත්තර හිමියන්ට සියනෑ හාපිටිගම දෙපළාතේ උප ප්‍රධාන සංඝනායක පදවිය

30 March 2026
යූරියා මෙට්‍රික් ටොන්  25,000ක් රැගත් නෞකාවක්  ඉදිරි දිනවලදී දිවයිනට

මැතිවරණ කොමිෂන් සභාවේ  ඊ-සේවා තවදුරටත් පුළුල් වෙයි

ඉරාන යුද්ධයට එක්වන  අමෙරිකානු යානාවලට  ස්පාඤ්ඤ ගුවන් සීමාව  තහනම් වෙයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

පූජ්‍ය මැටිබැබියේ  සෝනුත්තර හිමියන්ට සියනෑ හාපිටිගම  දෙපළාතේ උප ප්‍රධාන සංඝනායක පදවිය

පූජ්‍ය මැටිබැබියේ සෝනුත්තර හිමියන්ට සියනෑ හාපිටිගම දෙපළාතේ උප ප්‍රධාන සංඝනායක පදවිය

30 March 2026
යූරියා මෙට්‍රික් ටොන්  25,000ක් රැගත් නෞකාවක්  ඉදිරි දිනවලදී දිවයිනට

යූරියා මෙට්‍රික් ටොන් 25,000ක් රැගත් නෞකාවක් ඉදිරි දිනවලදී දිවයිනට

30 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved