• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ඉන්දු – පාකිස්ථාන ආදර කතාවක මංගල ගමනාන්තය ශ්‍රී ලංකාව වෙයි

31 March 2026
in දේශීය, පුවත්, විදෙස්
ඉන්දු – පාකිස්ථාන  ආදර කතාවක  මංගල ගමනාන්තය  ශ්‍රී ලංකාව වෙයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ඉතිහාසය පුරා සතුරන් ලෙස සැලකූ ඉන්දියාව සහ පාකිස්ථානය ආදරය හමුවේ මිතුරන් වූ සුවිශේෂී පුවතක් හම්බන්තොටින් වාර්තා වේ. පාකිස්ථාන ජාතික ව්‍යවසායක මුෂ්තබා ෂෙයිකානි සහ ඉන්දියාවේ මුම්බායිහි ප්‍රමුඛ පෙළේ සෞන්දර්ය වෛද්‍ය විශේෂඥවරියක වන හෆ්ෂා මර්චන්ට් යන දෙපළගේ රාජකීය විවාහ මංගල්‍යය පසුගියදා හම්බන්තොට ෂ්‍රැන්ග්‍රිලා ගොල්ෆ් රිසෝර්ට් ඇන්ඩ් ස්පාහිදී අති උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි.
දින 4ක් පුරා පැවැති මෙම උත්සවය සඳහා විදේශීය අමුත්තන් 800කට අධික පිරිසක් සහභාගී වූ අතර, එය මෙතෙක් මෙරට පැවැත්වූ විශාලතම ජාත්‍යන්තර විවාහ මංගල්‍යයක් ලෙස ඉතිහාසයට එක් වේ. මනාලයාගේ පාර්ශ්වය ගෝලීය පරිවාරක කර්මාන්තයේ ප්‍රමුඛයන් වන අතර මනාලියගේ පාර්ශ්වය මුම්බායිහි රූපලාවන්‍ය වෛද්‍ය ක්ෂේත්‍රයේ පුරෝගාමීන් වේ. මෙම මංගල්‍යය සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍යය, එක්සත් රාජධානිය ඇතුළු රටවල් රැසක ආරාධිතයන් සහ ජාත්‍යන්තර කලාකරුවන් රැසක් එක්ව සිටියහ.
ශ්‍රී ලංකාව ලෝකයේ ප්‍රමුඛතම මංගල ගමනාන්තයක් (Wedding Destination) ලෙස ප්‍රවර්ධනය කිරීමට මෙම අවස්ථාව මහඟු පිටුවහලක් වූ අතර, අමාත්‍ය විජිත හේරත් මහතා ද මෙහි අවසන් දින උත්සවයට ප්‍රධාන ආරාධිතයෙකු ලෙස එක් විය. මෙමඟින් මෙරට සංචාරක ආර්ථිකයට ද සුවිශේෂී දායකත්වයක් හිමි විය.
Post Views: 1
Previous Post

චීන තර්ජන හමුවේ පිලිපීනය සහ ප්‍රංශය අතර ඓතිහාසික හමුදා ගිවිසුමක්

Next Post

ඊශ්‍රායලයට ඩොලර් මිලියන 48ක කාලතුවක්කු උණ්ඩ

Editor TTV News

Editor TTV News

Next Post
ඊශ්‍රායලයට ඩොලර් මිලියන 48ක  කාලතුවක්කු උණ්ඩ

ඊශ්‍රායලයට ඩොලර් මිලියන 48ක කාලතුවක්කු උණ්ඩ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ලොව අංක එකට පැමිණෙමින්  රුමේෂ් තරංග හෙල්ල විසි කිරීමෙන් නව  ජාතික වාර්තාවක් පිහිටුවයි

ලොව අංක එකට පැමිණෙමින් රුමේෂ් තරංග හෙල්ල විසි කිරීමෙන් නව ජාතික වාර්තාවක් පිහිටුවයි

31 March 2026
වැරදි ශුක්‍රාණු මඟින්  දරුවන් පිළිසිඳ ගැනීම

වැරදි ශුක්‍රාණු මඟින් දරුවන් පිළිසිඳ ගැනීම

31 March 2026
ඩොනල්ඩ් ට්‍රම්ප්ව  ඉරාන යුද්ධයට පොළඹවා ගත්තේ  ඊශ්‍රායලයයි

ඩොනල්ඩ් ට්‍රම්ප්ව ඉරාන යුද්ධයට පොළඹවා ගත්තේ ඊශ්‍රායලයයි

31 March 2026
මුම්බායි මහා නගර සභාවේ  ප්‍රථම කාන්තා කොමසාරිස්වරිය ලෙස  අශ්විනි බිඩේ පත් වීමට සැරසෙයි

මුම්බායි මහා නගර සභාවේ ප්‍රථම කාන්තා කොමසාරිස්වරිය ලෙස අශ්විනි බිඩේ පත් වීමට සැරසෙයි

31 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

කැරම් බෝඩ් වංචා නඩුවේ  මහින්දානන්ද සහ නලින් ප්‍රනාන්දු ඉදිරිපත්  කළ මූලික විරෝධතා ප්‍රතික්ෂේප වෙයි

කැරම් බෝඩ් වංචා නඩුවේ මහින්දානන්ද සහ නලින් ප්‍රනාන්දු ඉදිරිපත් කළ මූලික විරෝධතා ප්‍රතික්ෂේප වෙයි

31 March 2026
සෑම කරුණකදීම මම මගේ ස්වාමිපුරුෂයා සමඟ එකඟ වන්නේ නැහැ

සෑම කරුණකදීම මම මගේ ස්වාමිපුරුෂයා සමඟ එකඟ වන්නේ නැහැ

31 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved