• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

නව දිල්ලිය සහ කොළඹ අතර ඉන්ඩිගෝ (IndiGo) සෘජු ගුවන් ගමන් ආරම්භ වෙයි

31 March 2026
in දේශීය, පුවත්, විදෙස්
නව දිල්ලිය සහ කොළඹ අතර  ඉන්ඩිගෝ (IndiGo) සෘජු ගුවන් ගමන්  ආරම්භ වෙයි
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
ඉන්දියාවේ ප්‍රධානතම ගුවන් සේවයක් වන ඉන්ඩිගෝ (IndiGo) ගුවන් සේවය නව දිල්ලිය සහ කොළඹ අතර සෘජු ගුවන් ගමන් මෙහෙයුම් ඊයේ (29) සිට නිල වශයෙන් ආරම්භ කර තිබේ. දෙරට අතර පවතින සබඳතා තවදුරටත් ශක්තිමත් කරමින් ක්‍රියාත්මක මෙම නව සේවාව යටතේ සෑම සතියකම ගුවන් ගමන් වාර හයක් (06) ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ බලධාරීහු ප්‍රකාශ කරති.
මෙම නවතම එක්වීමත් සමඟ ඉන්ඩිගෝ ගුවන් සේවය ඉන්දියාවේ මුම්බායි, බැංගලෝර්, හයිද්‍රාබාද්, චෙන්නායි සහ දිල්ලි යන නගරවල සිට කොළඹ දක්වා සතිපතා ක්‍රියාත්මක කරන මුළු ගුවන් ගමන් වාර සංඛ්‍යාව 55 ඉක්මවනු ඇත. මෙය මෙරට සංචාරක ක්ෂේත්‍රයේ වර්ධනයට මෙන්ම ව්‍යාපාරික කටයුතු පහසු කරලීමට ද මහඟු පිටුවහලක් වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
Post Views: 1
Previous Post

කලවාන ප්‍රාදේශීය සභා සභාපතිගේ රාජකාරියට බාධා කළ හිටපු විපක්ෂ නායක අප්‍රේල් 9 දක්වා රිමාන්ඩ්

Next Post

අවසර පත්‍ර රහිතව පෙට්‍රල් විකුණූ දෙදෙනෙකුට අත්හිටවූ සිරදඬුවම් සහ දඩ

Editor TTV News

Editor TTV News

Next Post
අවසර පත්‍ර රහිතව පෙට්‍රල් විකුණූ දෙදෙනෙකුට  අත්හිටවූ සිරදඬුවම් සහ දඩ

අවසර පත්‍ර රහිතව පෙට්‍රල් විකුණූ දෙදෙනෙකුට අත්හිටවූ සිරදඬුවම් සහ දඩ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0

ක්‍රිකට් තරගයක ආරවුලකින් පහරකෑ 11 වසරේ සිසුවෙක් ජීවිතක්ෂයට

2 April 2026
පැම් බොන්ඩි නීතිපතිනිය සමඟ  ට්‍රම්ප් අමනාප වෙයි

පැම් බොන්ඩි නීතිපතිනිය සමඟ ට්‍රම්ප් අමනාප වෙයි

2 April 2026
ඉහළ ගිය ජීවන වියදම  මිනීපෙට්ටියටත් බලපායි

ඉහළ ගිය ජීවන වියදම මිනීපෙට්ටියටත් බලපායි

2 April 2026
ලෙබනනය සුනුවිසුනු වෙයි  මසක් තුළ ළමුන් 125ක් ඇතුළු  1,345ක් මරුට

ලෙබනනය සුනුවිසුනු වෙයි මසක් තුළ ළමුන් 125ක් ඇතුළු 1,345ක් මරුට

2 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

රු. කෝටි 25කට අධික කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ  පුද්ගලයෙකු කටුනායකදී රේගු අත්අඩංගුවට

රු. කෝටි 25කට අධික කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ පුද්ගලයෙකු කටුනායකදී රේගු අත්අඩංගුවට

2 April 2026

ක්‍රිකට් තරගයක ආරවුලකින් පහරකෑ 11 වසරේ සිසුවෙක් ජීවිතක්ෂයට

2 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved