• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් ක්‍රීඩා

නුවන් තුෂාර ක්‍රීඩක කොන්ත්‍රාත්වලින් ඉවත්වීමට ඉල්ලීමක් කර නැහැ

31 March 2026
in ක්‍රීඩා, දේශීය, පුවත්
නුවන් තුෂාර  ක්‍රීඩක කොන්ත්‍රාත්වලින්  ඉවත්වීමට ඉල්ලීමක් කර නැහැ
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
වේග පන්දු යවන ක්‍රීඩක නුවන් තුෂාර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමඟ ඇති ක්‍රීඩක කොන්ත්‍රාත්තුවෙන් ඉවත් වීමට මෙතෙක් කිසිදු ඉල්ලීමක් කර නොමැති බව ක්‍රිකට් ආයතනයේ උසස් නිලධාරියෙකු අද (30) ප්‍රකාශ කළේය. ශරීර යෝග්‍යතා පරීක්ෂණයෙන් අසමත් වීම හේතුවෙන් ඔහු කොන්ත්‍රාත්තුවෙන් ඉවත් වී අයි.පී.එල්. (IPL) තරගාවලියට එක්වීමට සූදානම් වන බවට පැතිර යන වාර්තා සම්බන්ධයෙන් කළ විමසීමකදී එම නිලධාරියා මේ බව තහවුරු කළේය.
නුවන් තුෂාරගේ වත්මන් කොන්ත්‍රාත්තුව හෙට (31) දිනයෙන් ස්වයංක්‍රීයව අවසන් වීමට නියමිතය. කෙසේ වෙතත්, කොන්ත්‍රාත්තුව අවසන් වී මාස 3ක් යන තෙක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් නිකුත් කරන විරෝධතා නොමැති ලිපියක් (NOC) නොමැතිව කිසිදු ක්‍රීඩකයෙකුට විදේශීය ලීග් තරග සඳහා සහභාගී විය නොහැකි බව ද එම නිලධාරියා වැඩිදුරටත් අවධාරණය කළේය.
Post Views: 0
Previous Post

පකිස්තාන ක්‍රිකට් ඉතිහාසයේ දැවැන්තම දඩය නසීම් ෂාට

Next Post

බුල්වර්ඩ් හි හිල් කන්ට්‍රි උසස් විද්‍යාලය අසල වෙඩි තැබීමක්

Editor TTV News

Editor TTV News

Next Post
බුල්වර්ඩ් හි හිල් කන්ට්‍රි  උසස් විද්‍යාලය අසල  වෙඩි තැබීමක්

බුල්වර්ඩ් හි හිල් කන්ට්‍රි උසස් විද්‍යාලය අසල වෙඩි තැබීමක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඉන්දියාවේ නව තොරතුරු තාක්ෂණ නීති සංශෝධනය

ඉන්දියාවේ නව තොරතුරු තාක්ෂණ නීති සංශෝධනය

31 March 2026
ට්‍රම්ප් සහ ඉරාන කථානායක අතර  සාකච්ඡා පිළිබඳ මතභේදයක්

ට්‍රම්ප් සහ ඉරාන කථානායක අතර සාකච්ඡා පිළිබඳ මතභේදයක්

31 March 2026
ඉරානයේ මාෂාඩ් ගුවන්තොටුපොළට ඇමෙරිකානු ප්‍රහාරයක්

ඉරානයේ මාෂාඩ් ගුවන්තොටුපොළට ඇමෙරිකානු ප්‍රහාරයක්

31 March 2026

ඉරාන යුද්ධය සඳහා අරාබි රටවලින් මුදල් ලබා ගැනීමට ට්‍රම්ප්ගෙන් සැලසුමක්

31 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඉරාන යුද්ධය සඳහා අරාබි රටවලින් මුදල් ලබා ගැනීමට ට්‍රම්ප්ගෙන් සැලසුමක්

31 March 2026
ඉරාන යුද්ධය අවසන් කිරීමට  ට්‍රම්ප් සූදානම් බවට  පැතිර යන පුවතත් සමඟ  ලෝක වෙළඳපොළේ තෙල් මිල පහළට

ඉරාන යුද්ධය අවසන් කිරීමට ට්‍රම්ප් සූදානම් බවට පැතිර යන පුවතත් සමඟ ලෝක වෙළඳපොළේ තෙල් මිල පහළට

31 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved