• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ජල සම්පාදන මණ්ඩලයේ ව්‍යාපෘති අධීක්ෂණයට වගකිවයුතු නිලධාරියෙක් නෑ

කෝප් කමිටුවේදී අනාවරණය වෙයි

31 March 2026
in දේශීය, පුවත්
ජල සම්පාදන මණ්ඩලයේ ව්‍යාපෘති  අධීක්ෂණයට වගකිවයුතු නිලධාරියෙක් නෑ
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය මගින් ආරම්භ කරනු ලබන විවිධ ව්‍යාපෘති ඒවායේ අවසානය තෙක් අධීක්ෂණය කිරීම සඳහා නිසි වගකීමක් සහිත නිලධාරියෙකු නොමැති බව පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේදී (CoPE) අනාවරණය වී තිබේ. වෛද්‍ය නිශාන්ත සමරවීර මහතාගේ සභාපතිත්වයෙන් පැවති මෙම රැස්වීමේදී මණ්ඩලයේ 2022 සහ 2023 වර්ෂවල විගණකාධිපති වාර්තා සහ වත්මන් කාර්යසාධනය පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි. එහිදී ව්‍යාපෘති සැලසුම් කළ කාලයට අවසන් නොකිරීම සහ ඒ සඳහා අධික කාලයක් ගත වීම පිළිබඳව කමිටුවේ දැඩි නොසතුට පළ විය.
මෙම ගැටලුවලට පිළියම් ලෙස ව්‍යාපෘතිවල සාර්ථකත්වය සහ ගුණාත්මකභාවය ආරම්භයේ සිට අවසානය දක්වාම පරීක්ෂා කිරීම සඳහා වෙනම අධීක්ෂණ ඒකකයක් ස්ථාපිත කිරීමට පියවර ගන්නා බව නිවාස, ඉදිකිරීම් හා ජල සම්පාදන අමාත්‍යාංශයේ ලේකම් ඉංජිනේරු එල්. කුමුදු ලාල් බෝගහවත්ත මහතා මෙහිදී ප්‍රකාශ කළේය. මීට අමතරව මණ්ඩලයේ අභ්‍යන්තර විගණන අංශයේ පවතින පුරප්පාඩු 19ක් කඩිනමින් සම්පූර්ණ කර ආයතනික විනය පරීක්ෂණ කඩිනම් කරන ලෙස ද කෝප් කමිටුව නිලධාරීන්ට දැඩිව උපදෙස් දුන්නේය.
තවද කොළඹ දිස්ත්‍රික්කය තුළ ආදායම් නොලබන ජල අනුපාතය මැනීම සඳහා රුපියල් මිලියන 258ක් වැය කර ස්ථාපිත කර තිබූ DMA මීටර් පද්ධති 78කින් 65ක්ම පසුගිය වසර අවසන් වන විට අක්‍රියව පැවතීම පිළිබඳව ද මෙහිදී අනාවරණය වූ අතර, ඒ පිළිබඳව පූර්ණ වාර්තාවක් කමිටුවට ඉදිරිපත් කරන ලෙස සභාපතිවරයා නියෝග කළේය. මෙම රැස්වීම සඳහා දයාසිරි ජයසේකර, ජගත් මනුවර්ණ සහ නිලන්ති කොට්ටහච්චි ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක් සහභාගී වී සිටියහ.
Post Views: 2
Previous Post

2026 බෝආඕ ආසියානු සංසදයේ වාර්ෂික සමුළුවට කථානායකවරයා සහභාගී වෙයි

Next Post

ලක්විජය බලාගාරයේ අළු පරිසර හිතකාමී ලෙස බැහැර කිරීමට සැලැස්මක් සකස් කරන්නැයි උපදෙස්

Editor TTV News

Editor TTV News

Next Post
ලක්විජය බලාගාරයේ අළු පරිසර  හිතකාමී ලෙස බැහැර කිරීමට  සැලැස්මක් සකස් කරන්නැයි උපදෙස්

ලක්විජය බලාගාරයේ අළු පරිසර හිතකාමී ලෙස බැහැර කිරීමට සැලැස්මක් සකස් කරන්නැයි උපදෙස්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
හොමුස් සමුද්‍ර සන්ධියෙන්  දෙවන තුර්කි නෞකාවත් පිටතට තවත් නෞකා 13ක්  අවහිර වී සිටියි

හොමුස් සමුද්‍ර සන්ධියෙන් දෙවන තුර්කි නෞකාවත් පිටතට තවත් නෞකා 13ක් අවහිර වී සිටියි

4 April 2026
ලොව විශාලතම  පෙට්‍රොකෙමිකල් කලාපයකට  ඊශ්‍රායලයෙන්  මාරාන්තික ප්‍රහාරයක්

ලොව විශාලතම පෙට්‍රොකෙමිකල් කලාපයකට ඊශ්‍රායලයෙන් මාරාන්තික ප්‍රහාරයක්

4 April 2026
වට්ටම් මුදල ඉහළ දමන්නැයි   තෙල් බෙදුම්කරුවන්ගෙන් බලපෑම්

වට්ටම් මුදල ඉහළ දමන්නැයි තෙල් බෙදුම්කරුවන්ගෙන් බලපෑම්

4 April 2026
“රටම එකට” ජාතික මෙහෙයුම එක් දිනකදී සැකකරුවන් 1,005ක් කොටු වෙයි

“රටම එකට” ජාතික මෙහෙයුම එක් දිනකදී සැකකරුවන් 1,005ක් කොටු වෙයි

4 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

හොමුස් සමුද්‍ර සන්ධියෙන්  දෙවන තුර්කි නෞකාවත් පිටතට තවත් නෞකා 13ක්  අවහිර වී සිටියි

හොමුස් සමුද්‍ර සන්ධියෙන් දෙවන තුර්කි නෞකාවත් පිටතට තවත් නෞකා 13ක් අවහිර වී සිටියි

4 April 2026
ලොව විශාලතම  පෙට්‍රොකෙමිකල් කලාපයකට  ඊශ්‍රායලයෙන්  මාරාන්තික ප්‍රහාරයක්

ලොව විශාලතම පෙට්‍රොකෙමිකල් කලාපයකට ඊශ්‍රායලයෙන් මාරාන්තික ප්‍රහාරයක්

4 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved