• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

පොලිසියේ උසස් නිලධාරීන් 21 දෙනෙකුට වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවීම්

31 March 2026
in දේශීය, පුවත්
පොලිසියේ උසස් නිලධාරීන්  21 දෙනෙකුට වහාම ක්‍රියාත්මක  වන පරිදි ස්ථාන මාරුවීම්
0
SHARES
10
VIEWS
Share on FacebookShare on Twitter
ජාතික පොලිස් කොමිෂන් සභාවේ නිර්දේශ මත පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ නියෝග පරිදි පොලිස් අධිකාරීවරයෙකු, සහකාර පොලිස් අධිකාරීවරුන් 7 දෙනෙකු සහ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් 14 දෙනෙකුට වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවීම් ලබා දී තිබේ.
ඒ අනුව පොලිස් අධිකාරී ඩී.ආර්.එස්. ධර්මදාස මහතා මන්නාරම කොට්ඨාසයේ සිට මහනුවර කොට්ඨාසය දක්වා මාරු කර ඇති අතර, සහකාර පොලිස් අධිකාරීවරුන් වන කේ.එල්.ඒ.ටී.එස්. ජයසිංහ මහතා නිල සුනඛ කොට්ඨාසයට ද, එන්.පී.එන්. සුරවීර මහතා නුවරඑළිය කොට්ඨාසයට ද, එස්.පී. එදිරිසිංහ මහතා පොළොන්නරුව කොට්ඨාසයට ද මාරු කර යවා ඇත. මීට අමතරව කේ.ආර්.ඒ. ප්‍රියන්ත මහතා මුලතිව් කොට්ඨාසයට ද, පී.එම්.සී.ආර්. තෙන්නකෝන් මහතා අනුරාධපුර කොට්ඨාසයට ද, එම්. අබේසිංහ මහතා මන්නාරම කොට්ඨාසයට ද, ඩබ්.ජේ.බී. ප්‍රනාන්දු මහතා සේවස්ථ පුහුණු කොට්ඨාසයට ද ස්ථාන මාරු ලබා තිබේ.
තවද ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් ලෙස කටයුතු කරන ස්ථානාධිපතිවරුන් 14 දෙනෙකුට ද මෙලෙස ස්ථාන මාරු ලබා දී ඇති අතර ඊට රාගම, මාතලේ, නවගමුව, ඉලවාලි, කෑගල්ල, ගොඩකවෙළ, මඩු, වැලිමඩ, තලංගම, බෙලිඅත්ත සහ මුලතිව් යන පොලිස් ස්ථානවල ස්ථානාධිපතිවරුන් ඇතුළත් වන බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි.
Post Views: 30
Previous Post

සිසුවෙකු අපයෝජනය කළැයි කියන මාතලේ ජාතික පාසලක විදුහල්පතිවරයා අත්අඩංගුවට

Next Post

මැදපෙරදිග යුදමය තත්ත්වය නිසා ලෝක වෙළඳපොළේ ඇලුමිනියම් මිල වසර හතරක ඉහළම අගයට පැමිණෙයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

1 June 2026
කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ අනුගාමිකයන් 8ක් ඇතුළු 10ක් අයිස්, බෝම්බ සහ තියුණු ආයුධ සමඟ කොටු වෙයි

9 June 2026
මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත  දුම්කොළ සමාගම් වෙනස් කරලා

මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත දුම්කොළ සමාගම් වෙනස් කරලා

9 June 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved