• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

මීරිගම රෝහලට ජාතික මට්ටමේ වකුගඩු ගල් සැත්කම් මධ්‍යස්ථානයක්

31 March 2026
in දේශීය, පුවත්
මීරිගම රෝහලට  ජාතික මට්ටමේ වකුගඩු  ගල් සැත්කම් මධ්‍යස්ථානයක්
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
මීරිගම මූලික රෝහල තුළ වකුගඩු ගල් සැත්කම් සඳහා වන ජාතික මට්ටමේ යොමු කිරීමේ මධ්‍යස්ථානයක් (National Referral Center for Kidney Stone Surgery) ස්ථාපිත කිරීමේ ව්‍යාපෘතිය පිළිබඳ විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබේ. සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම සාකච්ඡාව රෝහල් ශ්‍රවණාගාරයේදී පැවැත්විණි. මෙය මීරිගම ප්‍රදේශයට පමණක් නොව මුළු දිවයිනේම ජනතාවට සේවය සැලසෙන ජාතික මට්ටමේ සුවිශේෂී සෞඛ්‍ය ව්‍යාපෘතියක් බව අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය.
මෙම ව්‍යාපෘතිය යටතේ නවීන තාක්ෂණයෙන් යුත් අධි-ධාරිතා ප්‍රතිකාර මධ්‍යස්ථානයක් (Establishment of a high-volume stone center) ස්ථාපිත කිරීමට නියමිත අතර, එමඟින් මෙරට රෝහල්වල පවතින රෝගී පොරොත්තු ලේඛන (Waiting lists) අවම කිරීම ප්‍රධාන අරමුණක් වේ. මීට අමතරව මෙම ඒකකයේ මෙහෙයුම් කටයුතු, නඩත්තුව සහ තිරසාරභාවය තහවුරු කිරීම සඳහා අවශ්‍ය යටිතල පහසුකම් සංවර්ධනය පිළිබඳව ද මෙහිදී අවධානය යොමු විය. ව්‍යාපෘතියේ ප්‍රගතිය සහ ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (වෛද්‍ය සේවා) වෛද්‍ය සමිද්ධි සමරකෝන් මහත්මිය සහ මහාචාර්ය ශ්‍රීනාත් චන්ද්‍රසේකර මහතා විසින් මෙහිදී විශේෂ ඉදිරිපත් කිරීම් සිදු කරන ලදී.
Post Views: 1
Previous Post

ලියෝ පාප් වහන්සේ සහ ඩොනල්ඩ් ට්‍රම්ප් අතර මතභේදය උග්‍ර වෙයි

Next Post

හෝමූස් සමුද්‍ර සන්ධිය වසා තිබුණද ඉරාන යුද්ධය අවසන් කිරීමට ට්‍රම්ප් සූදානම්

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

විදුලි ගාස්තු ඉහළ යාමත් සමඟ  ෆ්‍රයිඩ් රයිස්, කොත්තු සහ  තේ මිල ගණන් ඉහළට

විදුලි ගාස්තු ඉහළ යාමත් සමඟ ෆ්‍රයිඩ් රයිස්, කොත්තු සහ තේ මිල ගණන් ඉහළට

31 March 2026
ලෙබනනයේ සාම සාධක භටයන් පිරිසක්  මියයාම හේතුවෙන්  එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය  හදිසි රැස්වීමක් කැඳවයි

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ  පුරාවස්තු වාර්තාව පැහැර හැරීම  ගැන කෝපා කමිටුවේ දැඩි අවධානය

රට අනුර දීලා රටම අඳුරු කරලා පවතින විදුලි අර්බුදය  දේශපාලන වේදිකාවේ දැඩි කතාබහට

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

රට අනුර දීලා රටම අඳුරු කරලා පවතින විදුලි අර්බුදය  දේශපාලන වේදිකාවේ දැඩි කතාබහට

රට අනුර දීලා රටම අඳුරු කරලා පවතින විදුලි අර්බුදය දේශපාලන වේදිකාවේ දැඩි කතාබහට

31 March 2026
න්ධන මිල ඉහළ යාම හමුවේ  ජර්මනියේ අන්ත දකුණේ  දේශපාලන කණ්ඩායම් යළි  රුසියාව දෙසට හැරෙයි

න්ධන මිල ඉහළ යාම හමුවේ ජර්මනියේ අන්ත දකුණේ දේශපාලන කණ්ඩායම් යළි රුසියාව දෙසට හැරෙයි

31 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved