• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

මැදපෙරදිග යුද තත්ත්වය හමුවේ යළිත් විදුලි ගාස්තු සංශෝධනයක් යෝජනා කිරීමට අවස්ථාව ඇති බව මහජන උපයෝගිතා කොමිසම පවසයි

31 March 2026
in දේශීය, පුවත්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
මැදපෙරදිග කලාපයේ පවතින යුදමය වාතාවරණය සහ ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල ඉහළ යාම සැළකිල්ලට ගනිමින්, අවශ්‍ය වුවහොත් ඉදිරියේදී නැවතත් විදුලි ගාස්තු සංශෝධනයක් යෝජනා කිරීමට ලංකා විදුලිබල මණ්ඩලයට හැකියාව පවතින බව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව පවසයි.
මේ අතර හෙට සිට ක්‍රියාත්මක වන පරිදි විදුලි ගාස්තු විවිධ පරාසයන් යටතේ සියයට 4.3 සිට සියයට 25.3 දක්වා ඉහළ නැංවීමට මහජන උපයෝගිතා කොමිසම ඊයේ (30) විදුලිබල මණ්ඩලයට අවසර ලබා දී තිබේ. ඒ අනුව ගෘහස්ථ කාණ්ඩයේ ඒකක 0 සිට 30 දක්වා වූ අවම ඒකකයක ගාස්තුව රුපියල් 4.50 සිට රුපියල් 5 දක්වා ඉහළ දමා ඇති අතර, එහි මාසික ස්ථාවර ගාස්තුව ද ඇතුළුව උපරිම විදුලි ගාස්තුව රුපියල් 230ක් බවට පත්වනු ඇත. ඒකක 31 සිට 60 දක්වා වූ කාණ්ඩයේ ඒකකයක මිල රුපියල් 8 සිට රුපියල් 9 දක්වා ද, ඒකක 61 සිට 90 දක්වා වූ කාණ්ඩයේ ඒකකයක මිල රුපියල් 18.50 සිට රුපියල් 20 දක්වා ද ඉහළ නංවා ඇති අතර එම කාණ්ඩවල උපරිම මාසික ගාස්තු පිළිවෙළින් රුපියල් 630ක් සහ රුපියල් 1,840ක් ලෙස සටහන් වේ.
මීට අමතරව ඒකක 91 සිට 120 දක්වා කාණ්ඩයේ ඒකකයක මිල රුපියල් 24 සිට රුපියල් 28 දක්වා ද, ඒකක 121 සිට 180 දක්වා වූ කාණ්ඩයේ ඒකකයක මිල රුපියල් 41 සිට රුපියල් 44 දක්වා ද ඉහළ දමා තිබේ. ඉහළම විදුලි පරිභෝජනයක් සහිත ඒකක 180ට වැඩි කාණ්ඩයේ රුපියල් 61ක්ව පැවති ඒකකයක මිල සියයට 25.3කින් ඉහළ දමා ඇති අතර එහි නව ඒකකයක මිල රුපියල් 85ක් වනු ඇත.
කෙසේ වෙතත් මෙම නව ගාස්තු සංශෝධනය යටතේ මාසික විදුලි පරිභෝජනය ඒකක 180ට වඩා අඩු ආගමික හා පුණ්‍ය ස්ථාන සඳහා ගාස්තු ඉහළ නොදැමීමට තීරණය කර ඇති අතර, ඒකක 180ට වැඩි ආගමික ස්ථාන සඳහා සියයට 9.6ක ගාස්තු වැඩිවීමක් සිදුවේ. එසේම අනෙකුත් ක්ෂේත්‍ර සලකා බැලීමේදී කර්මාන්ත අංශය සඳහා සියයට 8.7ක් ද, හෝටල් අංශය සඳහා සියයට 9.9ක් ද, රාජ්‍ය ආයතන සඳහා සියයට 14.4ක් සහ පොදු කාර්ය පාරිභෝගිකයින් සඳහා සියයට 8ක් වශයෙන් ගාස්තු ඉහළ නංවා ඇත.
Post Views: 1
Previous Post

පීට් හෙග්සෙත්ගේ තැරැව්කරු ඉරාන ප්‍රහාරයට පෙර ආරක්ෂක අරමුදල් මිලදී ගැනීමට උත්සහ කළ බවට එල්ල වන චෝදනා ෂෝන් පර්නෙල් ප්‍රතික්ෂේප කරයි

Next Post

Rec Room ජනප්‍රිය වීඩියෝ ක්‍රීඩාව ජුනි 1 වනදා සිට නවතී

Editor TTV News

Editor TTV News

Next Post
Rec Room ජනප්‍රිය වීඩියෝ ක්‍රීඩාව  ජුනි 1 වනදා සිට නවතී

Rec Room ජනප්‍රිය වීඩියෝ ක්‍රීඩාව ජුනි 1 වනදා සිට නවතී

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
කොළඹ මහල් නිවාස 24ක්  නංවාලන METRO UPLIFT  ව්‍යාපෘතිය ඇරඹෙයි

කොළඹ මහල් නිවාස 24ක් නංවාලන METRO UPLIFT ව්‍යාපෘතිය ඇරඹෙයි

2 April 2026
අයි.පී.එල්. වරම් පතා  නුවන් තුෂාර අධිකරණයට

අයි.පී.එල්. වරම් පතා නුවන් තුෂාර අධිකරණයට

2 April 2026
කොළඹ දිස්ත්‍රික්කයේ  ප්‍රදේශ කිහිපයකට අද රාත්‍රියේ  සිට ජල කප්පාදුවක්

කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට අද රාත්‍රියේ සිට ජල කප්පාදුවක්

2 April 2026
කියුබාවේ මාරාන්තික  වෙඩි හුවමාරුව ගැන සෙවීමට  ඇමෙරිකානු FBI කණ්ඩායමක්  හවානා වෙත පැමිණෙයි

කියුබාවේ මාරාන්තික වෙඩි හුවමාරුව ගැන සෙවීමට ඇමෙරිකානු FBI කණ්ඩායමක් හවානා වෙත පැමිණෙයි

2 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

කොළඹ මහල් නිවාස 24ක්  නංවාලන METRO UPLIFT  ව්‍යාපෘතිය ඇරඹෙයි

කොළඹ මහල් නිවාස 24ක් නංවාලන METRO UPLIFT ව්‍යාපෘතිය ඇරඹෙයි

2 April 2026
අයි.පී.එල්. වරම් පතා  නුවන් තුෂාර අධිකරණයට

අයි.පී.එල්. වරම් පතා නුවන් තුෂාර අධිකරණයට

2 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved