• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

පොලිස් අණ නොතකා ධාවනය කළ ගවයන් ප්‍රවාහනය කළ ලොරි රථයක් වැලිගමදී කොටු වෙයි

31 March 2026
in දේශීය, පුවත්
පොලිස් අණ නොතකා ධාවනය  කළ ගවයන් ප්‍රවාහනය කළ ලොරි රථයක්  වැලිගමදී කොටු වෙයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
බලපත්‍ර නොමැතිව නීති විරෝධී ලෙස ගවයන් ප්‍රවාහනය කරමින් තිබූ කුඩා ලොරි රථයක්, පොලිස් අණ ද නොතකා ධාවනය කරමින් තිබියදී සැකකරුවන් දෙදෙනෙකු සමඟ අත්අඩංගුවට ගැනීමට මාතර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය සමත්ව තිබේ.
සැකකරුවන් විසින් බලපත්‍ර රහිතව මී ගවයන් තිදෙනෙකු සහ එළ ගවයන් දෙදෙනෙකු රන්න ප්‍රදේශයේ සිට ගාල්ල දෙසට ප්‍රවාහනය කරමින් තිබී ඇත. ඊයේ (30) අලුයම කාලයේදී ගාල්ල – මාතර ප්‍රධාන මාර්ගයේ පොල්අතුමෝදර ප්‍රදේශයේ රාත්‍රී මුර සංචාරයේ යෙදී සිටි නිලධාරීන් විසින් මෙම ලොරි රථය පරීක්ෂා කිරීම සඳහා නැවැත්වීමට අණ කර තිබේ. එහෙත් පොලිස් අණ නොතකා සැකකරුවන් විසින් ලොරි රථය අධික වේගයෙන් ගාල්ල දෙසට ධාවනය කර ඇති අතර, පසුව පොලිස් නිලධාරීන් දැඩි පරිශ්‍රමයක් යොදමින් ලුහුබැඳ ගොස් වැලිගම නගරයේදී රථය නවතා ගැනීමට කටයුතු කර ඇත.
එහිදී ලොරි රථය තුළ සිටි බලපත්‍ර රහිත මී ගවයන් තිදෙනා සහ එළ ගවයන් දෙදෙනා සමඟ බේරුවල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 35 ත් 45 ත් අතර පසුවන සැකකරුවන් දෙදෙනෙකු ද පොලිස් භාරයට ගෙන තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු වැලිගම පොලිසිය මගින් සිදු කරන අතර සැකකරුවන් මාතර අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය. මෙම වැටලීම කොට්ඨාස භාර පොලිස් අධිකාරි වසන්ත ජයමිණි මහතාගේ අධීක්ෂණය මත, ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රුක්මන් මහතාගේ මෙහෙයවීමෙන් පොලිස් සැරයන් කසුන් චාමර ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් සිදු කර ඇත.
Post Views: 1
Previous Post

කිඩ් රොක්ගේ නිවසට ඉහළින් හමුදා හෙලිකොප්ටර් යානා පියාසර කිරීම මතභේදයට

Next Post

එරිකා කර්ක් එලොන් මස්ක්ගෙන් ඩෘස්කිගේ වීඩියෝව ඉවත් කරන ලෙස ඉල්ලා නැත

Editor TTV News

Editor TTV News

Next Post
එරිකා කර්ක් එලොන් මස්ක්ගෙන්  ඩෘස්කිගේ වීඩියෝව ඉවත් කරන ලෙස ඉල්ලා නැත

එරිකා කර්ක් එලොන් මස්ක්ගෙන් ඩෘස්කිගේ වීඩියෝව ඉවත් කරන ලෙස ඉල්ලා නැත

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
බැංගලෝරයේ මෘදුකාංග ඉංජිනේරු යුවළක්  සියදිවි හානිකර ගනී

බැංගලෝරයේ මෘදුකාංග ඉංජිනේරු යුවළක් සියදිවි හානිකර ගනී

31 March 2026
මාර්තු මාසයේ උද්ධමනය  2.2% දක්වා ඉහළට

මාර්තු මාසයේ උද්ධමනය 2.2% දක්වා ඉහළට

31 March 2026
අසරණ සහ අවදානමට ලක්වූ  දරුවන්ට රුපියල් 5,000ක දීමනාවක් ලබා දෙන අර්ථ වැඩසටහනේ ප්‍රතිලාභීන්  තෝරන ක්‍රමය එළිදැක්වෙයි

අසරණ සහ අවදානමට ලක්වූ දරුවන්ට රුපියල් 5,000ක දීමනාවක් ලබා දෙන අර්ථ වැඩසටහනේ ප්‍රතිලාභීන් තෝරන ක්‍රමය එළිදැක්වෙයි

31 March 2026
ඉෂාරා සෙව්වන්දි පිළිබඳ විමර්ශන  කඩිනම් කර පූර්ණ වාර්තාවක් අධිකරණයට  ඉදිරිපත් කිරීමට නියෝග

ඉෂාරා සෙව්වන්දි පිළිබඳ විමර්ශන කඩිනම් කර පූර්ණ වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියෝග

31 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අසරණ සහ අවදානමට ලක්වූ  දරුවන්ට රුපියල් 5,000ක දීමනාවක් ලබා දෙන අර්ථ වැඩසටහනේ ප්‍රතිලාභීන්  තෝරන ක්‍රමය එළිදැක්වෙයි

අසරණ සහ අවදානමට ලක්වූ දරුවන්ට රුපියල් 5,000ක දීමනාවක් ලබා දෙන අර්ථ වැඩසටහනේ ප්‍රතිලාභීන් තෝරන ක්‍රමය එළිදැක්වෙයි

31 March 2026
ඉෂාරා සෙව්වන්දි පිළිබඳ විමර්ශන  කඩිනම් කර පූර්ණ වාර්තාවක් අධිකරණයට  ඉදිරිපත් කිරීමට නියෝග

ඉෂාරා සෙව්වන්දි පිළිබඳ විමර්ශන කඩිනම් කර පූර්ණ වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියෝග

31 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved