• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

ඉරාන යුද්ධය සඳහා අරාබි රටවලින් මුදල් ලබා ගැනීමට ට්‍රම්ප්ගෙන් සැලසුමක්

ධවල මන්දිරය හෙළි කරයි

31 March 2026
in පුවත්, විදෙස්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ඇමෙරිකාව සහ ඉරානය අතර පවතින යුද්ධය සඳහා වැයවන පිරිවැය පියවා ගැනීමට අරාබි රටවලින් මූල්‍ය දායකත්වය ලබා ගැනීම පිළිබඳව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් දැඩි උනන්දුවක් දක්වන බව ධවල මන්දිර මාධ්‍ය ප්‍රකාශිකා කැරොලයින් ලෙවිට් (Karoline Leavitt) ඊයේ (30) ප්‍රකාශ කළාය. ධවල මන්දිරයේ පැවැති මාධ්‍ය හමුවකදී ඇය සඳහන් කළේ අරාබි රටවල් මෙම යුද වියදම් සඳහා දායක කරවා ගැනීම ජනාධිපතිවරයාගේ ප්‍රධාන අදහසක් වී ඇති අතර ඒ පිළිබඳව ඉදිරියේදී වැඩිදුර තොරතුරු ඔහු විසින්ම ප්‍රකාශ කරනු ඇති බවයි.
මේ අතර ඉරානය සමඟ පවතින සාකච්ඡා යහපත් මට්ටමින් ඉදිරියට යන බව ද ලෙවිට් මහත්මිය මෙහිදී අනාවරණය කළාය. ඉරාන පාලන තන්ත්‍රය ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරන කරුණුවලට වඩා බෙහෙවින් වෙනස් එකඟතාවන් රහසිගත සාකච්ඡාවලදී ඇමෙරිකානු නිලධාරීන් සමඟ ඇති කරගෙන ඇති බවත්, වොෂින්ටනය ඉදිරිපත් කළ කරුණු කිහිපයකට ඉරානය පෞද්ගලිකව එකඟ වී ඇති බවත් ඇය වැඩිදුරටත් පවසා තිබේ.
Post Views: 1
Previous Post

ඉරාන යුද්ධය අවසන් කිරීමට ට්‍රම්ප් සූදානම් බවට පැතිර යන පුවතත් සමඟ ලෝක වෙළඳපොළේ තෙල් මිල පහළට

Next Post

ඉරානයේ මාෂාඩ් ගුවන්තොටුපොළට ඇමෙරිකානු ප්‍රහාරයක්

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ  සංගමයේ වැඩ වර්ජනයට  සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්දගෙන් සැර පිළිතුරක්

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ වැඩ වර්ජනයට සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්දගෙන් සැර පිළිතුරක්

31 March 2026
ලූෂන්ගේ ‘පිණිබර යාමේ ගීතය  සොරකම් කළ ටොරානා සමාගමට  ලක්ෂ 10ක වන්දියක් ගෙවීමට  ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝග

රුසියානු සභානායක සහ  ශ්‍රී ලංකා සභානායක බිමල් රත්නායක අතර විශේෂ හමුවක් රුසියාවේදී පැවැත්වේ

ඉරාන යුද්ධය උත්සන්න වීමත් සමඟ  අමෙරිකාවේ ඉන්ධන මිල  2022න් පසු ඉහළම අගයට

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ  සංගමයේ වැඩ වර්ජනයට  සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්දගෙන් සැර පිළිතුරක්

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ වැඩ වර්ජනයට සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්දගෙන් සැර පිළිතුරක්

31 March 2026
ලූෂන්ගේ ‘පිණිබර යාමේ ගීතය  සොරකම් කළ ටොරානා සමාගමට  ලක්ෂ 10ක වන්දියක් ගෙවීමට  ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝග

ලූෂන්ගේ ‘පිණිබර යාමේ ගීතය සොරකම් කළ ටොරානා සමාගමට ලක්ෂ 10ක වන්දියක් ගෙවීමට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝග

31 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved