• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

Mindful Consumption ක්‍රමයට බලශක්තිය ඵලදායීව සහ සිහිනුවණින් භාවිතා කිරීමට එක්වන්න

නියෝජ්‍ය අමාත්‍ය රුවන් සෙනරත්

31 March 2026
in දේශීය, පුවත්
Mindful Consumption ක්‍රමයට බලශක්තිය ඵලදායීව සහ  සිහිනුවණින් භාවිතා කිරීමට එක්වන්න
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
වත්මන් මැදපෙරදිග කලාපයේ උද්ගතව ඇති යුදමය වාතාවරණය හමුවේ ඇතිවිය හැකි බලශක්ති අර්බුදවලට සාර්ථකව මුහුණ දීම සඳහා සියලු දෙනාම “සිහිනුවණින් යුතුව පරිභෝජනය කිරීමේ” (Mindful Consumption) ක්‍රමවේදයකට අනුව බලශක්තිය ඵලදායී ලෙස භාවිතා කිරීමට එක්විය යුතු බව රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන නියෝජ්‍ය අමාත්‍ය රුවන් සෙනරත් මහතා අවධාරණය කරයි.
ඊයේ (30) Zoom තාක්ෂණය ඔස්සේ පැවැති ප්‍රගති සමාලෝචන රැස්වීමකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය. ඉදිරියේදී ඇතිවිය හැකි ඕනෑම අර්බුදකාරී තත්ත්වයකට සාර්ථකව මුහුණ දීම සඳහා ජනතාව කල්තියා සූදානම් වීමේ වැදගත්කම ඔහු මෙහිදී පෙන්වා දුන්නේය. බලශක්ති භාවිතය අවම කරගනිමින් වුවද, මෙම වසරේ සිදු කිරීමට නියමිත සියලුම සංවර්ධන ව්‍යාපෘති කිසිදු ප්‍රමාදයකින් තොරව නියමිත පරිදි ඉටු කිරීමට රජය උපරිමයෙන් කටයුතු කරමින් සිටින බවද හෙතෙම සඳහන් කළේය.
එසේම 2026 වර්ෂය සඳහා වෙන් කර ඇති රුපියල් මිලියන 2,500ක කාර්ය සාධන පදනම් ප්‍රාග්ධන ප්‍රදාන යටතේ ක්‍රියාත්මක වන ආදායම් උත්පාදන ව්‍යාපෘති, ජාතික ඝන අපද්‍රව්‍ය කළමනාකරණ ව්‍යාපෘති සහ කුඩා පාලම් ව්‍යාපෘති ඇතුළු සියලුම සංවර්ධන කටයුතු නියමිත කාලසීමාවන් තුළදීම සම්පූර්ණ කිරීමට අවශ්‍ය රාජ්‍ය මැදිහත්වීම් අඛණ්ඩව සිදු කරන බවද නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කර සිටියේය.
Post Views: 0
Previous Post

යක්කල පක්ෂ මූලස්ථානයේ අයිතිය පෙරටුගාමී සමාජවාදී පක්ෂයට බවට ගම්පහ අධිකරණයෙන් තීන්දුවක්

Next Post

Asian Paints Causeway ඉතාලියේ Renner සමඟ එක්ව ජාත්‍යන්තර මට්ටමේ දැව ආලේපන පෙළක් මෙරටට හඳුන්වා දෙයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
මොළයේ සැත්කමකින් පසු ගැරි වුඩ්ලන්ඩ් හූස්ටන් ඕපන් ශූරතාව දිනා ගනී

මොළයේ සැත්කමකින් පසු ගැරි වුඩ්ලන්ඩ් හූස්ටන් ඕපන් ශූරතාව දිනා ගනී

31 March 2026
සෙලීන් ඩියොන්  යළි වේදිකාවට පිවිසෙයි

සෙලීන් ඩියොන් යළි වේදිකාවට පිවිසෙයි

31 March 2026
අබුඩාබි හි මානසික  සෞඛ්‍ය ක්ෂේත්‍රයේ නව පිම්මක්

අබුඩාබි හි මානසික සෞඛ්‍ය ක්ෂේත්‍රයේ නව පිම්මක්

31 March 2026
ප්‍රමාද වී හෝ ධෛර්යය උපදවාගෙන හෝමුස් සමුද්‍ර සන්ධියට ගොස් ඔබේ තෙල් ලබාගන්න

ප්‍රමාද වී හෝ ධෛර්යය උපදවාගෙන හෝමුස් සමුද්‍ර සන්ධියට ගොස් ඔබේ තෙල් ලබාගන්න

31 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

සෙලීන් ඩියොන්  යළි වේදිකාවට පිවිසෙයි

සෙලීන් ඩියොන් යළි වේදිකාවට පිවිසෙයි

31 March 2026
අබුඩාබි හි මානසික  සෞඛ්‍ය ක්ෂේත්‍රයේ නව පිම්මක්

අබුඩාබි හි මානසික සෞඛ්‍ය ක්ෂේත්‍රයේ නව පිම්මක්

31 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved