• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

සුගතදාස ජාතික ක්‍රීඩා සංකීර්ණ අධිකාරිය කෝටි පහමාරක මුදලක් නිසි අනුමැතියෙන් තොරව ස්ථාවර තැන්පතුවල දමලා

31 March 2026
in දේශීය, පුවත්
සුගතදාස ජාතික ක්‍රීඩා සංකීර්ණ අධිකාරිය  කෝටි පහමාරක මුදලක් නිසි අනුමැතියෙන්  තොරව ස්ථාවර තැන්පතුවල දමලා
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
සුගතදාස ජාතික ක්‍රීඩා සංකීර්ණ අධිකාරිය රුපියල් පන් කෝටි පනස් ලක්ෂයක මුදලක් 2023 වර්ෂයේදී මුදල් අමාත්‍යවරයාගේ නිසි අනුමැතියකින් තොරව ස්ථාවර තැන්පතුවල ආයෝජනය කර ඇති බව ජාතික විගණන කාර්යාලය නිකුත් කළ අලුත්ම වාර්තාවක සඳහන් වේ.
රජයේ නීතිගත සංස්ථාවක හෝ අධිකාරියක කිසිදු මුදලක් මුදල් අමාත්‍යවරයාගේ පූර්ව අනුමැතියකින් තොරව මෙලෙස ආයෝජනය නොකළ යුතු බවට නීතිමය ප්‍රතිපාදන පවතින නමුත් මෙම මුදල ස්ථාවර තැන්පතු වල ආයෝජනය කර ඇත්තේ කළමනාකරණ මණ්ඩලයේ අනුමැතිය මත පමණක් බව එම වාර්තාවේ දැක්වේ. මේ අතර අධිකාරියේ ප්‍රධාන අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා ජාතික ප්‍රතිපත්ති රාමුවට අනුකූල වූ නිසි උපායමාර්ගික සැලැස්මක් ද සකස් කර නොතිබූ බව ජාතික විගණන කාර්යාලය වැඩිදුරටත් පෙන්වා දී තිබේ.
Post Views: 1
Previous Post

ඩොලර් බිලියන 1ක ගනුදෙනුවක් හරහා ඉන්දියාවේ ‘Sammaan’ මූල්‍ය ආයතනයේ පාලනය අබුඩාබි ‘IHC’ සමාගම අතට

Next Post

ලස්සනට තිබුණු කොළඹ අවලස්සන වෙලා දුගඳ හමනවා

Editor TTV News

Editor TTV News

Next Post
ලස්සනට තිබුණු කොළඹ අවලස්සන  වෙලා දුගඳ හමනවා

ලස්සනට තිබුණු කොළඹ අවලස්සන වෙලා දුගඳ හමනවා

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඉරාන යුද්ධයේ ඉදිරි දින කිහිපය  තීරණාත්මකයි

ඉරාන යුද්ධයේ ඉදිරි දින කිහිපය තීරණාත්මකයි

31 March 2026
ස්ටීවන් ස්පිල්බර්ග්ගේ සහය ඇතිව 101 හැවිරිදි අවුෂ්විට්ස් දිවි ගලවා වෛරයට එරෙහිව සටන් වදියි

ස්ටීවන් ස්පිල්බර්ග්ගේ සහය ඇතිව 101 හැවිරිදි අවුෂ්විට්ස් දිවි ගලවා වෛරයට එරෙහිව සටන් වදියි

31 March 2026
ව්‍යාජ ලේඛන සකස් කිරීමේ  චෝදනාව මත RMV හිටපු  සහකාර කොමසාරිස්  ධර්මසිරි ජයවර්ධන අත්අඩංගුවට

ව්‍යාජ ලේඛන සකස් කිරීමේ චෝදනාව මත RMV හිටපු සහකාර කොමසාරිස් ධර්මසිරි ජයවර්ධන අත්අඩංගුවට

31 March 2026
අපේ අරමුණ අනාවැකි කිව නොහැකි ලෙස ක්‍රියා කිරීමයි

අපේ අරමුණ අනාවැකි කිව නොහැකි ලෙස ක්‍රියා කිරීමයි

31 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

හෝමුස් සමුද්‍ර සන්ධියෙන්  ගමන් කරන නෞකා සඳහා  ඩොලර් මිලියන 2ක බද්දක්

හෝමුස් සමුද්‍ර සන්ධියෙන් ගමන් කරන නෞකා සඳහා ඩොලර් මිලියන 2ක බද්දක්

31 March 2026
සෙව්වන්දිගේ උපන්දින සිද්ධියට වහාම ක්‍රියාත්මක වන පරිදි CCDයේ ස්ථානාධිපතිට ස්ථාන මාරු

සෙව්වන්දිගේ උපන්දින සිද්ධියට වහාම ක්‍රියාත්මක වන පරිදි CCDයේ ස්ථානාධිපතිට ස්ථාන මාරු

31 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved