• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

සම්බා සහ කීරි සම්බා හිඟයට පිළියමක්

ලෙස විකල්ප සහල් ආනයනයට අමාත්‍ය මණ්ඩල අනුමැතිය

31 March 2026
in දේශීය, පුවත්
සම්බා සහ කීරි සම්බා හිඟයට පිළියමක්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
දේශීය වෙළෙඳපොළේ දැනට පවතින සම්බා සහ කීරි සම්බා සහල් හිඟයට කඩිනම් පිළියමක් වශයෙන් විකල්ප සහල් වර්ග ආනයනය කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.
කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ සහ පුහුණු ආයතනය සහ ජාතික පසු අස්වනු කළමනාකරණ ආයතනය ඉදිරිපත් කර ඇති යාවත්කාලීන දත්තවලට අනුව 2025/26 මහ කන්නයේ සම්බා සහ කීරි සම්බා සමස්ත නිෂ්පාදනය මෙරට පවතින අවශ්‍යතාව සපුරා ගැනීමට ප්‍රමාණවත් නොවන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පෙන්වා දී ඇත. මේ හේතුවෙන් එළඹෙන මැයි මාසයේ සිට එම සහල්වල උග්‍ර හිඟයක් ඇති විය හැකි බවට නිරීක්ෂණය වී ඇති බැවින් ස්ථාවර මිලක් පවත්වා ගනිමින් වෙළෙඳපොළ ඉල්ලුම සපුරාලීම සඳහා විකල්ප සහල් ආනයනය කිරීමේ අවශ්‍යතාව ආහාර ප්‍රතිපත්ති සහ සුරක්ෂිතතා කමිටුවේ ද අවධානයට ලක්ව තිබුණි.
ඒ අනුව, සම්බා සහ කීරි සම්බා සඳහා ආදේශක ලෙස සලකනු ලබන, සංයෝජිත වර්ගීකරණ සංකේතාංක (HS Code) 1006.30.29 යටතේ ගැනෙන පොන්නි සම්බා සහ කිරි/පාල් පොන්නි සහල් ඇතුළුව ‘GR 11’ ලෙස හඳුන්වනු ලබන සහල් වර්ගයෙන් මෙට්‍රික් ටොන් 1,040ක උපරිම ප්‍රමාණයක් ආනයනය කිරීමට අවසර හිමිව ඇත. ඕනෑම ආනයනකරුවෙකුට 2026 අප්‍රේල් 01 දින සිට 2026 අප්‍රේල් 30 දින දක්වා කාල සීමාව තුළ මෙම සහල් තොග ආනයනය කළ හැකි අතර එම තොග 2026 මැයි 31 දින හෝ ඊට පෙර ශ්‍රී ලංකා රේගුවෙන් නිෂ්කාශනය කරගත යුතුය. තවද මෙම සහල් වර්ග ආනයනය කරන ආනයනකරුවන් ආනයන පාලන බලපත්‍ර ලබා ගැනීමෙන් නිදහස් කිරීමට ද කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යවරයා සහ වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යවරයා ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාවට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබා දී තිබේ.
Post Views: 2
Previous Post

ඩුබායි නගරයට කඩා වැටුණු මිසයිල කොටස්වලින් නිවාස කිහිපයකට හානි

Next Post

Smart Cities Mission ව්‍යාපෘතිය අඩක් නිමකල සැලසුමක් ජනතාවට විකුණා ඇත

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ජාත්‍යන්තර සිංහ සමාජයේ නම භාවිත කරමින් දකුණු කොරියාවේ රැකියා  දෙන බව පැවසූ පුද්ගලයෙකු  රක්ෂිත බන්ධනාගාරයට

ජාත්‍යන්තර සිංහ සමාජයේ නම භාවිත කරමින් දකුණු කොරියාවේ රැකියා දෙන බව පැවසූ පුද්ගලයෙකු රක්ෂිත බන්ධනාගාරයට

31 March 2026
ප්‍රවාහන ක්ෂේත්‍රයේ නවීකරණය  සඳහා රුසියාව සමඟ අවබෝධතා  ගිවිසුමකට එළඹීමට කැබිනට් අනුමැතිය

ගානා ජාතික කණ්ඩායමේ පුහුණුකරු  ඔටෝ ඇඩෝ (Otto Addo)  ලෝක කුසලානයට දින 72ක් තිබියදී  ඉවත් කරයි

හෝමුස් සමුද්‍ර සන්ධිය  වසා දැමීම දිගු වුවහොත්  තෙල් මිල ඩොලර් 150-200 දක්වා  ඉහළ යා හැකියි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ගානා ජාතික කණ්ඩායමේ පුහුණුකරු  ඔටෝ ඇඩෝ (Otto Addo)  ලෝක කුසලානයට දින 72ක් තිබියදී  ඉවත් කරයි

ගානා ජාතික කණ්ඩායමේ පුහුණුකරු ඔටෝ ඇඩෝ (Otto Addo) ලෝක කුසලානයට දින 72ක් තිබියදී ඉවත් කරයි

31 March 2026
හෝමුස් සමුද්‍ර සන්ධිය  වසා දැමීම දිගු වුවහොත්  තෙල් මිල ඩොලර් 150-200 දක්වා  ඉහළ යා හැකියි

හෝමුස් සමුද්‍ර සන්ධිය වසා දැමීම දිගු වුවහොත් තෙල් මිල ඩොලර් 150-200 දක්වා ඉහළ යා හැකියි

31 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved