• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ශ්‍රී ලංකා දේශගුණික සහ සොබාදහම-ප්‍රතිස්ථාපන සඳහා ආයෝජන අරමුදලක් පිහිටුවීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය

31 March 2026
in දේශීය, පුවත්
ශ්‍රී ලංකා දේශගුණික සහ  සොබාදහම-ප්‍රතිස්ථාපන සඳහා  ආයෝජන අරමුදලක් පිහිටුවීමට  අමාත්‍ය මණ්ඩල අනුමැතිය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ශ්‍රී ලංකාවේ මධ්‍යම කඳුකරය යථා තත්ත්වයට පත් කිරීම සඳහා යෝජිත ස්වාධීන අධිකාරියක් සහ ‘ජාතික දේශගුණික සහ සොබාදහම ප්‍රතිස්ථාපන ආයෝජන අරමුදල’ (CANOPI Fund) ස්ථාපිත කිරීම පිණිස නව පනත් කෙටුම්පතක් සකස් කිරීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ. මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා වශයෙන් ජනාධිපතිවරයා විසින් මෙම යෝජනාව ඉදිරිපත් කර තිබුණි.
මීට පෙර අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය පරිදි 2025-2030 කාලවකවානුව සඳහා වන ‘ශ්‍රී ලංකා දේශගුණික මූල්‍ය උපායමාර්ගය’ 2025 ඔක්තෝබර් 24 වන දින එළිදක්වා තිබුණි. මෙරටට දැඩි බලපෑම් එල්ල කළ ‘දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් විනාශයට පත් වූ මධ්‍යම කඳුකරය යථා තත්ත්වයට පත් කිරීම සඳහා අදාළ සියලු පාර්ශ්වයන් ඒකරාශී කරමින් නීත්‍යානුකූල බලතල සහිත අධිකාරියක් යටතේ නව ඒකාබද්ධ රාමුවක් ස්ථාපිත කිරීමේ අවශ්‍යතාව රජය විසින් හඳුනාගෙන ඇත.
එමෙන්ම, දේශගුණික බලපෑම් අවම කිරීම, අනුවර්තනය කිරීම සහ පරිසර සංරක්ෂණය වැනි කාර්යයන් සඳහා දේශීය හා විදේශීය මූලාශ්‍ර මඟින් මූල්‍ය ප්‍රතිපාදන රැස් කරගැනීම මෙම CANOPI අරමුදල පිහිටුවීමේ ප්‍රධාන අරමුණයි. 2024 අංක 44 දරන රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනතේ විධිවිධානවලට අනුකූලව මෙම යෝජිත අරමුදල පාර්ලිමේන්තු පනතක් මඟින් ස්ථාපිත කරනු ලබන ව්‍යවස්ථාපිත අරමුදලක් ලෙස ඉදිරියේදී ක්‍රියාත්මක වනු ඇත.
Post Views: 0
Previous Post

මෙවර රාජ්‍ය වෙසක් මහෝත්සවය මාතර – තිහගොඩ මිදෙල්ලවල පුරාණ විහාරස්ථානයේදී

Next Post

වසර 17කට පසු රන් මිලෙහි විශාලතම මාසික පහත වැටීම වාර්තා වෙයි

Editor TTV News

Editor TTV News

Next Post
වසර 17කට පසු  රන් මිලෙහි විශාලතම  මාසික පහත වැටීම වාර්තා වෙයි

වසර 17කට පසු රන් මිලෙහි විශාලතම මාසික පහත වැටීම වාර්තා වෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
මොළයේ සැත්කමකින් පසු ගැරි වුඩ්ලන්ඩ් හූස්ටන් ඕපන් ශූරතාව දිනා ගනී

මොළයේ සැත්කමකින් පසු ගැරි වුඩ්ලන්ඩ් හූස්ටන් ඕපන් ශූරතාව දිනා ගනී

31 March 2026
සෙලීන් ඩියොන්  යළි වේදිකාවට පිවිසෙයි

සෙලීන් ඩියොන් යළි වේදිකාවට පිවිසෙයි

31 March 2026
අබුඩාබි හි මානසික  සෞඛ්‍ය ක්ෂේත්‍රයේ නව පිම්මක්

අබුඩාබි හි මානසික සෞඛ්‍ය ක්ෂේත්‍රයේ නව පිම්මක්

31 March 2026
ප්‍රමාද වී හෝ ධෛර්යය උපදවාගෙන හෝමුස් සමුද්‍ර සන්ධියට ගොස් ඔබේ තෙල් ලබාගන්න

ප්‍රමාද වී හෝ ධෛර්යය උපදවාගෙන හෝමුස් සමුද්‍ර සන්ධියට ගොස් ඔබේ තෙල් ලබාගන්න

31 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

සෙලීන් ඩියොන්  යළි වේදිකාවට පිවිසෙයි

සෙලීන් ඩියොන් යළි වේදිකාවට පිවිසෙයි

31 March 2026
අබුඩාබි හි මානසික  සෞඛ්‍ය ක්ෂේත්‍රයේ නව පිම්මක්

අබුඩාබි හි මානසික සෞඛ්‍ය ක්ෂේත්‍රයේ නව පිම්මක්

31 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved