• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

මඩකලපුවේ පාළු ළිඳට දමා ඝාතනය කිරීමට තැත් කළ කාන්තාව බියකරු අත්දැකීම හෙළි කරයි

31 March 2026
in දේශීය, පුවත්
මඩකලපුවේ පාළු ළිඳට දමා ඝාතනය  කිරීමට තැත් කළ කාන්තාව බියකරු  අත්දැකීම හෙළි කරයි
0
SHARES
9
VIEWS
Share on FacebookShare on Twitter
මඩකලපුව ප්‍රදේශයේදී රන් භාණ්ඩ කොල්ලකා පාළු ළිඳකට දමා තිබියදී දිවි බේරාගත් කාන්තාව තමා මුහුණදුන් බියකරු අත්දැකීම පිළිබඳව පොලීසිය හමුවේ විශේෂ පාපොච්චාරණයක් සිදුකර තිබේ.
පසුගිය 20 වනදා සිදු වූ මෙම බියකරු සිදුවීම විස්තර කරමින් ඇය පවසා ඇත්තේ ත්‍රීරෝද රථයකින් ගමන් කරමින් සිටියදී තමාට සිහි නැති වන සේ යම් ද්‍රව්‍යයක් අඩංගු බීම බෝතලයක් පානය කිරීමට ලබා දුන් බවයි. එම ත්‍රීරෝද රථයේ සිටි පුද්ගලයන් සන්තකයේ පේපර් කටර් එකක් තිබීම ගැන විමසූ විට ඔවුන් පවසා ඇත්තේ සතුන්ට තණකොළ කැපීමට එය රැගෙන යන බවයි. පසුව ත්‍රීරෝද රථය වෙනත් මාර්ගයක ධාවනය කිරීම පිළිබඳව ප්‍රශ්න කිරීමේදී එහි සිටි තරුණයෙකු වෙනත් ස්ථානයකට ඇරලවීමට යන බව පවසා ඇති අතර ඉන් විනාඩි කිහිපයකට පසු තමාට සිහිය නැති වූ බව ඇය පවසා ඇත.
මෙම අපරාධය සම්බන්ධයෙන් සිදුකළ දීර්ඝ විමර්ශනවලින් අනතුරුව සිද්ධියට සෘජුවම සම්බන්ධ සැකකරුවන් තිදෙනෙකු, කොල්ලකන ලද රන් ආභරණ මිලදී ගත් බව කියන පුද්ගලයන් දෙදෙනෙකු සහ සිහි නැති කිරීමේ ඖෂධ ලබා දුන් බවට සැකකෙරෙන ඖෂධසල් හිමිකරුවෙකු ද පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ප්‍රදේශවාසීන් කළ දැනුම්දීමකට අනුව මෙම කාන්තාව ළිඳෙන් බේරාගත් අවස්ථාවේදී එම ළිඳේම තිබී තවත් කාන්තා මළ සිරුරක් ද සොයා ගැනීමට පොලීසියට හැකි වී ඇත.
Post Views: 17
Previous Post

වසර 17කට පසු රන් මිලෙහි විශාලතම මාසික පහත වැටීම වාර්තා වෙයි

Next Post

රෝහල් ගතව සිටි ජ්‍යෙෂ්ඨ කොංග්‍රස් නායක සෝනියා ගාන්ධි අද රෝහලෙන් පිටව යයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

පේරාදෙණිය විශ්වවිද්‍යාලය තුළ  දිවියන් ගැවසීමේ අවදානමක්

31 July 2026
ජාතික උසස් කාර්යසාධන මධ්‍යස්ථානයේ  නිල සංකල්ප පත්‍රිකාව  ක්‍රීඩා අමාත්‍යවරයා වෙත  බාර දෙයි

NIHS EXPO 2026  අධ්‍යාපනික ප්‍රදර්ශනය සහ  ශත වර්ෂීය කෞතුකාගාරය  විවෘත කෙරේ

ඊශ්‍රායල හමුදා ලෙබනනයේ  බියුෆෝට් කාසල් ආසන්නයේ  පිපිරීම් මාලාවක් සිදු කරයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

පේරාදෙණිය විශ්වවිද්‍යාලය තුළ  දිවියන් ගැවසීමේ අවදානමක්

පේරාදෙණිය විශ්වවිද්‍යාලය තුළ දිවියන් ගැවසීමේ අවදානමක්

31 July 2026
ජාතික උසස් කාර්යසාධන මධ්‍යස්ථානයේ  නිල සංකල්ප පත්‍රිකාව  ක්‍රීඩා අමාත්‍යවරයා වෙත  බාර දෙයි

ජාතික උසස් කාර්යසාධන මධ්‍යස්ථානයේ නිල සංකල්ප පත්‍රිකාව ක්‍රීඩා අමාත්‍යවරයා වෙත බාර දෙයි

31 July 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved