• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ඉන්ධන මිල ඉහළ යාම පාලනය කරමින් ජනතාවට සහන සැලසීමේ යෝජනාවට කැබිනට් අනුමැතිය

31 March 2026
in දේශීය, පුවත්
ඉන්ධන මිල ඉහළ යාම පාලනය කරමින්  ජනතාවට සහන සැලසීමේ යෝජනාවට  කැබිනට් අනුමැතිය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
මැදපෙරදිග කලාපයේ පවතින උග්‍ර යුදමය වාතාවරණය හේතුවෙන් ජාත්‍යන්තර වෙළෙඳපොළේ සිදුවන මිල වෙනස්වීම් මඟින් මෙරට මහජනතාවගේ එදිනෙදා ජීවිතයට සහ සමස්ත ආර්ථිකයට එල්ල වන අහිතකර බලපෑම් කළමනාකරණය කරගැනීම සඳහා රජය සෘජුව මැදිහත් වීමට තීරණය කර තිබේ.
ඒ අනුව මෙරට ජනතාව වැඩි වශයෙන් භාවිත කරනු ලබන 92 ඔක්ටේන් පෙට්‍රල් සහ පොදු ප්‍රවාහන සේවා සඳහා බහුලව යොදාගන්නා ඔටෝ ඩීසල් මිල ගණන් ඉහළ යාම සීමා කිරීම සඳහා විශේෂ සහන පැකේජයක් ක්‍රියාත්මක කිරීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව ඇත. මෙම නව තීරණයට අනුව 2026 මාර්තු මස 22 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි, 92 ඔක්ටේන් පෙට්‍රල් සහ ඔටෝ ඩීසල්වල මෙරට ප්‍රකාශිත විකුණුම් මිලට වඩා ඒවා ආනයනය කරනු ලබන පිරිවැය (ආනයනික මිල) වැඩි වන්නේ නම් පමණක් රජය විසින් අදාළ සහනය සපයනු ලබයි.
මෙහිදී 92 ඔක්ටේන් පෙට්‍රල් ලීටරයක් සඳහා රුපියල් 20ක් දක්වා උපරිමයකට යටත්ව ද, ඔටෝ ඩීසල් ලීටරයක් සඳහා රුපියල් 100ක් දක්වා වූ උපරිමයකට යටත්ව ද ආනයනික ඉන්ධන සැපයුම්කරුවන් වෙත ගෙවීමට රජය පියවර ගනු ඇත. එමඟින් මෙරට පාරිභෝගිකයන් මත පැටවෙන අධික බර පාලනය කිරීමට අපේක්ෂිතය. මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා වශයෙන් ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කරන ලද මෙම යෝජනාවට අමාත්‍ය මණ්ඩලය සිය අනුමැතිය ලබා දී තිබේ.
Post Views: 4
Previous Post

වැස්සෙන් බාධා වූ මියාමි අවසන් තරඟය ජයගනිමින් ජැනික් සිනර් සන්ෂයින් වාර්තාව තබයි

Next Post

වයස අවුරුදු 19න් පහළ ලෝක ශූරී නිකී ප්‍රසාද් සමඟ JSW Sports ගිවිසුම්ගත වෙයි

Editor TTV News

Editor TTV News

Next Post
වයස අවුරුදු 19න් පහළ ලෝක ශූරී නිකී ප්‍රසාද් සමඟ JSW Sports ගිවිසුම්ගත වෙයි

වයස අවුරුදු 19න් පහළ ලෝක ශූරී නිකී ප්‍රසාද් සමඟ JSW Sports ගිවිසුම්ගත වෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
සංවිධානාත්මක අපරාධ මැඩලීමට  නව පනතක්

සංවිධානාත්මක අපරාධ මැඩලීමට නව පනතක්

31 March 2026
හෝමුස් සමුද්‍ර සන්ධියෙන්  ගමන් කරන නෞකා සඳහා  ඩොලර් මිලියන 2ක බද්දක්

හෝමුස් සමුද්‍ර සන්ධියෙන් ගමන් කරන නෞකා සඳහා ඩොලර් මිලියන 2ක බද්දක්

31 March 2026
සෙව්වන්දිගේ උපන්දින සිද්ධියට වහාම ක්‍රියාත්මක වන පරිදි CCDයේ ස්ථානාධිපතිට ස්ථාන මාරු

සෙව්වන්දිගේ උපන්දින සිද්ධියට වහාම ක්‍රියාත්මක වන පරිදි CCDයේ ස්ථානාධිපතිට ස්ථාන මාරු

31 March 2026
ඉරාන යුද්ධයේ ඉදිරි දින කිහිපය  තීරණාත්මකයි

ඉරාන යුද්ධයේ ඉදිරි දින කිහිපය තීරණාත්මකයි

31 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

හෝමුස් සමුද්‍ර සන්ධියෙන්  ගමන් කරන නෞකා සඳහා  ඩොලර් මිලියන 2ක බද්දක්

හෝමුස් සමුද්‍ර සන්ධියෙන් ගමන් කරන නෞකා සඳහා ඩොලර් මිලියන 2ක බද්දක්

31 March 2026
සෙව්වන්දිගේ උපන්දින සිද්ධියට වහාම ක්‍රියාත්මක වන පරිදි CCDයේ ස්ථානාධිපතිට ස්ථාන මාරු

සෙව්වන්දිගේ උපන්දින සිද්ධියට වහාම ක්‍රියාත්මක වන පරිදි CCDයේ ස්ථානාධිපතිට ස්ථාන මාරු

31 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved