• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

මිචිගන් යුදෙව් දේවස්ථානයට එල්ල වූ ප්‍රහාරය පිටුපස හිස්බුල්ලා සංවිධානයේ පෙළඹවීමක් ඇති බව FBI ආයතනය පවසයි

31 March 2026
in පුවත්, විදෙස්
මිචිගන් යුදෙව් දේවස්ථානයට  එල්ල වූ ප්‍රහාරය පිටුපස  හිස්බුල්ලා සංවිධානයේ පෙළඹවීමක් ඇති බව  FBI ආයතනය පවසයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
පසුගිය මාර්තු 12 වැනිදා මිචිගන්හි විශාලතම යුදෙව් දේවස්ථානයක් වන ‘ටෙම්පල් ඉස්රායෙල්’ (Temple Israel) වෙත එල්ල වූ ට්‍රක් රථ ප්‍රහාරය, ඉරානයේ සහය ලබන හිස්බුල්ලා (Hezbollah) සටන්කාමී කණ්ඩායමේ පෙළඹවීම මත සිදු වූවක් බව අමෙරිකානු මධ්‍යම විමර්ශන කාර්යාංශය (FBI) සඳහන් කරයි. ඉන්ධන පිරවූ ට්‍රක් රථයකින් යුදෙව් ප්‍රජාවට උපරිම හානියක් සිදු කිරීම ප්‍රහාරකයාගේ අරමුණ වී තිබුණි.
මෙම ප්‍රහාරය එල්ල කළ 41 හැවිරිදි අයිමන් ගසාලි (Ayman Ghazali) නමැත්තා, ප්‍රහාරයට මිනිත්තු කිහිපයකට පෙර වීඩියෝවක් නිකුත් කරමින් තමන්ට හැකි උපරිම පිරිසක් ඝාතනය කිරීමට අවශ්‍ය බව පවසා ඇත. ඔහු සිය ‘F150’ වර්ගයේ ට්‍රක් රථය දේවස්ථානයේ කුඩා දරුවන් සිටින ප්‍රදේශයේ දොරවල් බිඳගෙන ඇතුළු කර ඇති අතර, එහිදී ආරක්ෂක නිලධාරියෙකුට ද තුවාල සිදුවී තිබේ. අනතුරුව තවත් ආරක්ෂක නිලධාරියෙකු සමඟ වෙඩි හුවමාරු කරගත් ප්‍රහාරකයා අවසානයේ තමන්ටම වෙඩි තබාගෙන ජීවිතක්ෂයට පත්විය.
වාසනාවකට මෙන්, එම අවස්ථාවේදී දේවස්ථාන පරිශ්‍රයේ සිටි දරුවන් 150 දෙනෙකුට සහ කාර්ය මණ්ඩලයට කිසිදු අනතුරක් සිදු නොවීය. ඩෙට්‍රොයිට් (Detroit) හි FBI ප්‍රධානී ජෙනිෆර් රුන්යන් (Jennifer Runyan) ප්‍රකාශ කළේ මෙය යුදෙව් ප්‍රජාව ඉලක්ක කර ගනිමින් සිදු කළ හිස්බුල්ලා ආභාෂය සහිත ත්‍රස්තවාදී ක්‍රියාවක් බවයි.
Post Views: 0
Previous Post

ශ්‍රී ලංකාවේ රාජ්‍ය අංශය නවීකරණය කරමින් ජාතික ඩිජිටල් සන්නිවේදන සහ සහයෝගිතා වේදිකාව ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය

Next Post

රජය විසින් මේ දක්වා මිලදී ගෙන ඇති වී ප්‍රමාණය සහ වටිනාකම ඇමති නලින්ද හෙළි කරයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ආබාධිත ප්‍රජාවට සහ  කුඩා ව්‍යවසායකයින්ට  QR ක්‍රමවේදයට  ඉන්ධන නිකුත් කිරීම සාර්ථකයි

ආබාධිත ප්‍රජාවට සහ කුඩා ව්‍යවසායකයින්ට QR ක්‍රමවේදයට ඉන්ධන නිකුත් කිරීම සාර්ථකයි

31 March 2026
වොරන් බෆට් සහ බිල් ගේට්ස් අතර  මිතුදම පලුදු වෙයි

දේශීය කර්මාන්ත සුරැකීමට  අබලි ලෝහ අපනයනය වැළැක්වීමට  කැබිනට් අනුමැතිය හිමිවෙයි

ගැඹුරු මුහුදේදී මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කළ  බවට සැක කෙරෙන බහුදින ධීවර යාත්‍රාවක්  නාවික හමුදා භාරයට

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ආබාධිත ප්‍රජාවට සහ  කුඩා ව්‍යවසායකයින්ට  QR ක්‍රමවේදයට  ඉන්ධන නිකුත් කිරීම සාර්ථකයි

ආබාධිත ප්‍රජාවට සහ කුඩා ව්‍යවසායකයින්ට QR ක්‍රමවේදයට ඉන්ධන නිකුත් කිරීම සාර්ථකයි

31 March 2026
වොරන් බෆට් සහ බිල් ගේට්ස් අතර  මිතුදම පලුදු වෙයි

වොරන් බෆට් සහ බිල් ගේට්ස් අතර මිතුදම පලුදු වෙයි

31 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved