• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ලූෂන්ගේ ‘පිණිබර යාමේ ගීතය සොරකම් කළ ටොරානා සමාගමට ලක්ෂ 10ක වන්දියක් ගෙවීමට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝග

31 March 2026
in දේශීය, පුවත්
ලූෂන්ගේ ‘පිණිබර යාමේ ගීතය  සොරකම් කළ ටොරානා සමාගමට  ලක්ෂ 10ක වන්දියක් ගෙවීමට  ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝග
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ප්‍රවීණ ගායක සුනිල් එදිරිසිංහ මහතා ගායනා කරන ලද අතිශය ජනප්‍රිය ‘පිණිබර යාමේ සැවුලන් අඬලනවා’ නමැති ගීතය, එහි මුල් හිමිකරු වන ප්‍රවීණ ගී පද රචක ලූෂන් බුලත්සිංහල මහතාගේ කිසිදු අවසරයකින් තොරව භාවිත කරමින් බුද්ධිමය දේපළ පනත උල්ලංඝනය කළ බවට චෝදනා ලැබූ ‘ටොරානා ඩිස්ටිබුටර්’ (Torana Distributors) සමාගමට රුපියල් දශලක්ෂයක (ලක්ෂ 10ක) වන්දි මුදලක් ගෙවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබේ.
කොළඹ වාණිජ මහාධිකරණය මඟින් මීට පෙර ලබා දී තිබූ මෙම වන්දි නියෝගය අභියෝගයට ලක් කරමින් ‘ටොරානා ඩිස්ටිබුටර්’ සමාගම විසින් ගොනු කර තිබූ අභියාචනා පෙත්සම විභාග කිරීමෙන් අනතුරුව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මෙම තීන්දුව ප්‍රකාශයට පත් කරන ලදී. ඒ අනුව මහාධිකරණයේ මුල් තීන්දුව තවදුරටත් තහවුරු කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය පියවර ගෙන ඇත.
සමාගම විසින් ‘සඳකඩපහණ’ නමැති ඩීවීඩී (DVD) පටයකට මෙම ගීතය ඇතුළත් කර අවසරයකින් තොරව බෙදා හැරීම මඟින් ලූෂන් බුලත්සිංහල මහතාගේ බුද්ධිමය දේපළ අයිතිවාසිකම් සෘජුවම අවභාවිත කර ඇති බව අධිකරණයේදී තහවුරු විය. ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන දිලීප් නවාස්, කුමුදුනි වික්‍රමසිංහ සහ ශිරාන් ගුණරත්න යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් විසින් මෙම තීන්දුව ප්‍රකාශයට පත් කරන ලද අතර සෙසු විනිසුරුවරුන්ගේ එකඟතාවය සහිතව තීන්දුව ප්‍රකාශයට පත් කරනු ලැබුවේ විනිසුරු දිලීප් නවාස් මහතා විසිනි.
Post Views: 2
Previous Post

රුසියානු සභානායක සහ ශ්‍රී ලංකා සභානායක බිමල් රත්නායක අතර විශේෂ හමුවක් රුසියාවේදී පැවැත්වේ

Next Post

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ වැඩ වර්ජනයට සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්දගෙන් සැර පිළිතුරක්

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ආබාධිත ප්‍රජාවට සහ  කුඩා ව්‍යවසායකයින්ට  QR ක්‍රමවේදයට  ඉන්ධන නිකුත් කිරීම සාර්ථකයි

ආබාධිත ප්‍රජාවට සහ කුඩා ව්‍යවසායකයින්ට QR ක්‍රමවේදයට ඉන්ධන නිකුත් කිරීම සාර්ථකයි

31 March 2026
වොරන් බෆට් සහ බිල් ගේට්ස් අතර  මිතුදම පලුදු වෙයි

දේශීය කර්මාන්ත සුරැකීමට  අබලි ලෝහ අපනයනය වැළැක්වීමට  කැබිනට් අනුමැතිය හිමිවෙයි

ගැඹුරු මුහුදේදී මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කළ  බවට සැක කෙරෙන බහුදින ධීවර යාත්‍රාවක්  නාවික හමුදා භාරයට

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ආබාධිත ප්‍රජාවට සහ  කුඩා ව්‍යවසායකයින්ට  QR ක්‍රමවේදයට  ඉන්ධන නිකුත් කිරීම සාර්ථකයි

ආබාධිත ප්‍රජාවට සහ කුඩා ව්‍යවසායකයින්ට QR ක්‍රමවේදයට ඉන්ධන නිකුත් කිරීම සාර්ථකයි

31 March 2026
වොරන් බෆට් සහ බිල් ගේට්ස් අතර  මිතුදම පලුදු වෙයි

වොරන් බෆට් සහ බිල් ගේට්ස් අතර මිතුදම පලුදු වෙයි

31 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved