• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

2023 අංක 9 දරන දූෂණ විරෝධී පනත යටතේ නව තීරණ

31 March 2026
in දේශීය, පුවත්
2023 අංක 9 දරන  දූෂණ විරෝධී පනත යටතේ  නව තීරණ
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
2023 අංක 9 දරන දූෂණ විරෝධී පනතේ විධිවිධාන වඩාත් විධිමත් ලෙස බලාත්මක කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලය විසින් සුවිශේෂී තීරණ කිහිපයක් ගෙන තිබේ. ඒ අනුව වත්කම් සහ බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කිරීමේ ක්‍රියාවලිය සම්පූර්ණයෙන්ම නවීකරණය කිරීමට රජය පියවර ගෙන ඇත.
අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවකට අනුව, ‘2026 දූෂණ විරෝධී (මධ්‍යගත ඉලෙක්ට්‍රොනික පද්ධතියක් හරහා සිදු කරනු ලබන වත්කම් සහ බැරකම් ප්‍රකාශ) නියෝග’ සකස් කිරීමට අනුමැතිය හිමි විය. මෙහි ප්‍රධාන අරමුණ වන්නේ දූෂණ විරෝධී පනතට අදාළ වන සියලුම පුද්ගලයන්ගේ වත්කම් සහ බැරකම් ප්‍රකාශ මධ්‍යගත ඉලෙක්ට්‍රොනික පද්ධතියක් (Centralized Electronic System) හරහා ලබා ගැනීමයි.
පනතේ 156(1) වගන්තියට අනුව අමාත්‍යවරයාට ලැබී ඇති බලතල ප්‍රකාරව මෙම නියෝග සකස් කෙරෙන අතර, 82(1) වගන්තිය මඟින් නියම කර ඇති පරිදි නිසි ආකෘතියකට අනුව මෙම දත්ත ඇතුළත් කළ යුතු වේ. මෙම නව නියෝග ඉදිරියේදී රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටත්, ඉන් අනතුරුව පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීමටත් අමාත්‍ය මණ්ඩලය තීරණය කර ඇත. මෙම පියවර හරහා මෙරට දූෂණ විරෝධී ක්‍රියාවලිය වඩාත් විනිවිදභාවයකින් යුතුව සිදු කිරීමට අපේක්ෂිතය.
Post Views: 1
Previous Post

ටයිගර් වුඩ්ස් බේබදු රිය පැදවීම නිසා අත්අඩංගුවට

Next Post

යුක්රේනයේ යුද අපරාධ සම්බන්ධයෙන් රුසියාවට “පූර්ණ වගකීම” පැවරීමට හංගේරියාව හැර සෙසු යුරෝපා සංගමයේ රටවල් එකඟ වෙයි

Editor TTV News

යුක්රේනයේ යුද අපරාධ සම්බන්ධයෙන් රුසියාවට "පූර්ණ වගකීම" පැවරීමට හංගේරියාව හැර සෙසු යුරෝපා සංගමයේ රටවල් එකඟ වෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

කීරි සම්බා සහල් සැඟවූ  බණ්ඩාරවෙල වෙළෙඳසලකට  අධිකරණය හමුවේ නඩු පවරයි

කීරි සම්බා සහල් සැඟවූ බණ්ඩාරවෙල වෙළෙඳසලකට අධිකරණය හමුවේ නඩු පවරයි

31 March 2026
ළමා වියේ කුතුහලය සහ  අතීත මතකයන් අවදි කරන  National Geographic  ගවේෂණ කෞතුකාගාරය  වොෂින්ටනයේදී විවෘත වෙයි

යුරෝපයේ විශාලතම  AI දත්ත මධ්‍යස්ථානයක්  ෆින්ලන්තයේ ඉදිකිරීමට  ලන්දේසි සමාගමක් සූදානම් වෙයි

Air India ගුවන් යානයක දුම් පිටවීමක් හේතුවෙන් Mayday පණිවිඩයක් නිකුත් කර ලක්නව් වෙත හදිසි ගොඩබැස්වීමක්

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

කීරි සම්බා සහල් සැඟවූ  බණ්ඩාරවෙල වෙළෙඳසලකට  අධිකරණය හමුවේ නඩු පවරයි

කීරි සම්බා සහල් සැඟවූ බණ්ඩාරවෙල වෙළෙඳසලකට අධිකරණය හමුවේ නඩු පවරයි

31 March 2026
ළමා වියේ කුතුහලය සහ  අතීත මතකයන් අවදි කරන  National Geographic  ගවේෂණ කෞතුකාගාරය  වොෂින්ටනයේදී විවෘත වෙයි

ළමා වියේ කුතුහලය සහ අතීත මතකයන් අවදි කරන National Geographic ගවේෂණ කෞතුකාගාරය වොෂින්ටනයේදී විවෘත වෙයි

31 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved