• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

අද සිට විදුලි ගාස්තු ඉහළට මෙන්ම කෑම බීම මිල ගණන් ද ඉහළ යයි

1 April 2026
in දේශීය, පුවත්
අද සිට  විදුලි ගාස්තු ඉහළට මෙන්ම  කෑම බීම මිල ගණන් ද  ඉහළ යයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
අද (01) සිට ක්‍රියාත්මක වන පරිදි විදුලි ගාස්තු ඉහළ දැමීමට ලංකා විදුලිබල මණ්ඩලය ඉදිරිපත් කළ යෝජනාවට මහජන උපයෝගිතා කොමිසම අනුමැතිය ලබා දී තිබේ. ඒ අනුව සමස්තයක් ලෙස විදුලි ගාස්තු 10%කින් පමණ ඉහළ යන අතර ගෘහස්ථ පරිභෝජනයේදී ඒකක 180ට වඩා වැඩි පිරිසට 25.3%ක දැවැන්ත ගාස්තු වැඩිවීමක් අත්විඳීමට සිදුවනු ඇත. ඒකක 30ට අඩු කාණ්ඩය සඳහා රුපියල් 15කින් ද ඒකක 31 සිට 60 දක්වා කාණ්ඩය සඳහා රුපියල් 45කින් ද මාසික ගාස්තුව ඉහළ යනු ඇත.
විදුලි ගාස්තු මෙලෙස ඉහළ යාමත් සමඟ අද සිට ක්‍රියාත්මක වන පරිදි ආහාර පාන වර්ග කිහිපයක මිල ගණන් ඉහළ දැමීමට සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය තීරණය කර තිබේ. ඒ අනුව ෆ්‍රයිඩ් රයිස් සහ කොත්තු මිල රුපියල් 30කින් ද කෙටි ආහාර වර්ග රුපියල් 10කින් ද ඉහළ දමා ඇත. එමෙන්ම කිරි තේ සහ ප්ලේන් ටී මිල රුපියල් 5කින් ඉහළ යන බව එම සංගමය නිවේදනය කරයි. ආපනශාලා බොහොමයක විදුලි පරිභෝජනය ඒකක 180 ඉක්මවන බැවින් මෙම මිල ඉහළ දැමීම අනිවාර්ය වූ බව ඔවුහු පවසති.
රාජ්‍ය ආයතන සඳහා විදුලි ගාස්තු 14.4%කින් ඉහළ දමා ඇති අතර කාර්මික අංශය සඳහා 8.7%ක වැඩිවීමක් සිදු කර ඇත. ආගමික හා පුණ්‍යායතන සඳහා ඒකක 180ට අඩු පරිභෝජනයේදී ගාස්තු ඉහළ දමා නොමැති වුවද ඒකක 180 ඉක්මවන අවස්ථාවලදී 9.6%ක වැඩිවීමක් සිදු වේ. පවතින ආර්ථික අපහසුතා මධ්‍යයේ විදුලි සහ ආහාර මිල මෙලෙස ඉහළ යාම ජනතාවට තවත් දැඩි බරක් වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
Post Views: 0
Previous Post

අද සිට ක්‍රියාත්මක වීමට තිබූ නව වැට් බදු ක්‍රමවේදය ජූලි දක්වා හදිසියේම කල්දමයි

Next Post

මත්ද්‍රව්‍ය රැගත් බහුදින ධීවර යාත්‍රාවක් නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන දික්ඕවිට වරායට රැගෙන එයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

කොළඹ කොටස් වෙළෙඳපොළේ  ප්‍රධාන දර්ශකය (ASPI) මාසය  තුළ 11.2%ක පසුබෑමක

කොළඹ කොටස් වෙළෙඳපොළේ ප්‍රධාන දර්ශකය (ASPI) මාසය තුළ 11.2%ක පසුබෑමක

1 April 2026
ඉන්දියාවේ ඉහළ ආනයන බදු සහ  වෙළඳ බාධක පිළිබඳව  අමෙරිකාවෙන් දෝෂාරෝපණයක්

උපතින් හිමිවන  අමෙරිකානු පුරවැසිභාවය සීමා කිරීමේ  නඩුවට සහභාගී වීමට ජනාධිපති  ට්‍රම්ප් ශ්‍රේෂ්ඨාධිකරණයට

ෂැංග්‍රිලා හම්බන්තොට ශ්‍රී ලංකාව  ලෝකයේ ප්‍රමුඛතම Destination Wedding  ගමනාන්තයක් බවට පත්කරයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

උපතින් හිමිවන  අමෙරිකානු පුරවැසිභාවය සීමා කිරීමේ  නඩුවට සහභාගී වීමට ජනාධිපති  ට්‍රම්ප් ශ්‍රේෂ්ඨාධිකරණයට

උපතින් හිමිවන අමෙරිකානු පුරවැසිභාවය සීමා කිරීමේ නඩුවට සහභාගී වීමට ජනාධිපති ට්‍රම්ප් ශ්‍රේෂ්ඨාධිකරණයට

1 April 2026
ෂැංග්‍රිලා හම්බන්තොට ශ්‍රී ලංකාව  ලෝකයේ ප්‍රමුඛතම Destination Wedding  ගමනාන්තයක් බවට පත්කරයි

ෂැංග්‍රිලා හම්බන්තොට ශ්‍රී ලංකාව ලෝකයේ ප්‍රමුඛතම Destination Wedding ගමනාන්තයක් බවට පත්කරයි

1 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved