• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

ඇපල් ගූගල් සහ ටෙස්ලා ඇතුළු ඇමරිකානු ප්‍රමුඛ පෙළේ සමාගම්වලට ප්‍රහාර එල්ල කරන බවට ඉරානයෙන් දරුණු තර්ජනයක්

1 April 2026
in පුවත්, විදෙස්
ඇපල් ගූගල් සහ ටෙස්ලා ඇතුළු  ඇමරිකානු ප්‍රමුඛ පෙළේ සමාගම්වලට  ප්‍රහාර එල්ල කරන බවට  ඉරානයෙන් දරුණු තර්ජනයක්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
තම රටේ නායකයන් ඉලක්ක කර ගනිමින් සිදුකරන ඝාතන මෙහෙයුම් සඳහා ඇමරිකානු තාක්ෂණික සමාගම් සහ කෘතිම බුද්ධිය (AI) භාවිතා කරන බව පවසමින් එම සමාගම්වලට ප්‍රහාර එල්ල කරන බවට ඉරානය අනතුරු අඟවයි. ඉරාන විප්ලවීය ආරක්ෂක බලකාය (IRGC) නිවේදනය කර ඇත්තේ මින් ඉදිරියට ඇපල්, මයික්‍රොසොෆ්ට්, ගූගල්, මෙටා, ටෙස්ලා සහ බෝයිං ඇතුළු ප්‍රමුඛ පෙළේ ඇමරිකානු සමාගම් 17ක් තම හමුදාවන්ගේ ඉලක්ක බවට පත්වන බවයි. මෙම සමාගම්වල මැදපෙරදිග කලාපයේ පිහිටි කාර්යාලවල සේවකයන්ට වහාම එම ස්ථානවලින් ඉවත් වන ලෙස ද ඉරානය දැනුම් දී තිබේ.
අද (01) දින ටෙහෙරාන් වේලාවෙන් රාත්‍රී 8 සිට ක්‍රියාත්මක වන පරිදි මෙම සමාගම්වල ඒකක විනාශ කිරීමට බලාපොරොත්තු වන බව ඉරානය පවසන අතර එම කාර්යාල අසල පදිංචි වැසියන්ට ද ආරක්ෂිත ස්ථාන කරා යන ලෙස උපදෙස් දී ඇත. ඉරාන නායකයන් ඝාතනය කිරීමේ සැලසුම් සඳහා මෙම සමාගම් සෘජුවම දායක වන බවට ඉරානය චෝදනා කරයි. මීට අමතරව අයිබීඑම්, ඉන්ටෙල්, එච්පී සහ ජේපී මොර්ගන් වැනි මූල්‍ය සහ තාක්ෂණික ආයතන ද ඉරානයේ මෙම තර්ජනයට ලක් වූ ලැයිස්තුවට ඇතුළත් කර තිබේ.
මෙම තර්ජනයත් සමඟ ලෝක වෙළඳපොළේ තාක්ෂණික සමාගම්වල කොටස් මිල ගණන් පිළිබඳව ද යම් අවිනිශ්චිතතාවයක් මතු වී ඇත. ඉරානයේ මෙම ප්‍රකාශය ලෝක දේශපාලනයේ මෙන්ම තාක්ෂණික ක්ෂේත්‍රයේ ද දැඩි කැළඹීමක් ඇති කර තිබේ. ඇමරිකානු බලධාරීන් මෙම තර්ජනය පිළිබඳව මෙතෙක් නිල ප්‍රකාශයක් කර නොමැති වුවද ආරක්ෂක පියවර දැඩි කර ඇති බව වාර්තා වේ.
Post Views: 0
Previous Post

මත්ද්‍රව්‍ය රැගත් බහුදින ධීවර යාත්‍රාවක් නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන දික්ඕවිට වරායට රැගෙන එයි

Next Post

නැවත ප්‍රහාර එල්ල නොකරන්නේ නම් යුද්ධය නැවැත්වීමට සූදානම් බව ඉරාන ජනාධිපති පවසයි

Editor TTV News

Editor TTV News

Next Post
නැවත ප්‍රහාර එල්ල නොකරන්නේ නම්  යුද්ධය නැවැත්වීමට සූදානම් බව  ඉරාන ජනාධිපති පවසයි

නැවත ප්‍රහාර එල්ල නොකරන්නේ නම් යුද්ධය නැවැත්වීමට සූදානම් බව ඉරාන ජනාධිපති පවසයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
හෙට දින මුහුදු ප්‍රදේශ  කිහිපයකට වැසි හෝ ගිගුරුම් සහිත වැසි

හෙට දින මුහුදු ප්‍රදේශ කිහිපයකට වැසි හෝ ගිගුරුම් සහිත වැසි

1 April 2026
2026 වසරේ මුල් කාර්තුවේදී  ශ්‍රී ලංකා රුපියල  සියයට 1.6කින් අවප්‍රමාණය වෙයි

2026 වසරේ මුල් කාර්තුවේදී ශ්‍රී ලංකා රුපියල සියයට 1.6කින් අවප්‍රමාණය වෙයි

1 April 2026
මත්පැන් ස්කාගාරයක් වැටලීමට  ගිය පොලිස් නිලධාරීන් 7  දෙනෙකුට බඹර ප්‍රහාරයක්

මත්පැන් ස්කාගාරයක් වැටලීමට ගිය පොලිස් නිලධාරීන් 7 දෙනෙකුට බඹර ප්‍රහාරයක්

1 April 2026
Meta සමාගම නිර්දේශිත පද්ධති සඳහා නවතම AI පර්යේෂණාගාරයක් පිහිටුවයි

Meta සමාගම නිර්දේශිත පද්ධති සඳහා නවතම AI පර්යේෂණාගාරයක් පිහිටුවයි

1 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

හෙට දින මුහුදු ප්‍රදේශ  කිහිපයකට වැසි හෝ ගිගුරුම් සහිත වැසි

හෙට දින මුහුදු ප්‍රදේශ කිහිපයකට වැසි හෝ ගිගුරුම් සහිත වැසි

1 April 2026
2026 වසරේ මුල් කාර්තුවේදී  ශ්‍රී ලංකා රුපියල  සියයට 1.6කින් අවප්‍රමාණය වෙයි

2026 වසරේ මුල් කාර්තුවේදී ශ්‍රී ලංකා රුපියල සියයට 1.6කින් අවප්‍රමාණය වෙයි

1 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved