• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

2025 උසස් පෙළ කලා විෂය ධාරාවෙන් දිවයිනේ ප්‍රථම ස්ථානය කුරුණෑගල වයඹ රාජකීය විද්‍යාලයේ අචින්ත රත්නායකට හිමිවෙයි

1 April 2026
in දේශීය, පුවත්
2025 උසස් පෙළ කලා විෂය ධාරාවෙන්  දිවයිනේ ප්‍රථම ස්ථානය කුරුණෑගල  වයඹ රාජකීය විද්‍යාලයේ  අචින්ත රත්නායකට හිමිවෙයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
2025 වර්ෂයේ පැවති අධ්‍යයන පොදු සහතික පත්‍ර (උසස් පෙළ) විභාගයේ ප්‍රතිඵලවලට අනුව කලා විෂය ධාරාවෙන් (Arts Stream) දිවයිනේ ප්‍රථම ස්ථානය ලබා ගැනීමට කුරුණෑගල වයඹ රාජකීය විද්‍යාලයේ අචින්ත රත්නායක ශිෂ්‍යයා සමත්ව තිබේ.
මෙවර නිකුත් වූ උසස් පෙළ ප්‍රතිඵල අනුව සමස්තයක් ලෙස සිසුන් 176,527 දෙනෙකු විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා සුදුසුකම් ලබා ඇති බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත. මීට අමතරව ජෛව පද්ධති තාක්ෂණවේදය (Bio Systems Technology) විෂය ධාරාවෙන් වේයන්ගොඩ බණ්ඩාරනායක මධ්‍ය විද්‍යාලයේ ඊෂානි මනෝදා ශිෂ්‍යාව සහ ජීව විද්‍යා (Biology) විෂය ධාරාවෙන් කොළඹ රාජකීය විද්‍යාලයේ ඩිලාන් කරුණාරත්න ශිෂ්‍යයා දිවයිනේ ප්‍රථම ස්ථාන ලබා ගැනීමට සමත්ව සිටිති.
Post Views: 0
Previous Post

ඉරාන යුද්ධය වහාම නවත්වන ලෙස ලියෝ පාප් වහන්සේගෙන් ට්‍රම්ප්ට සෘජු ඉල්ලීමක්

Next Post

තමන්ගේ තෙල් තමන්ම සොයාගන්නැයි ඉහළ යන ඉන්ධන මිල හමුවේ ට්‍රම්ප් ලෝකයටම දන්වයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

චීනයේ බීජිං නුවර වෙළෙඳපොළක සිදු වූ බරපතළ ප්‍රහාරයක් චීනය වසං කරයි

චීනයේ බීජිං නුවර වෙළෙඳපොළක සිදු වූ බරපතළ ප්‍රහාරයක් චීනය වසං කරයි

1 April 2026
New Anthoney’s Farms  සමාගම වසර 3ක් පුරා Healthy Living Expo  ප්‍රදර්ශනය ජයග්‍රහණය කරයි

Delmo කුකුළු මස් සහ  මස් නිෂ්පාදන දැන් Uber Eats  ඔස්සේ නිවසටම

Medicare 2026 සෞඛ්‍ය ප්‍රදර්ශනයේ  නිල රක්ෂණ සහකරු ලෙස SLICGL එක්වෙයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ට්‍රම්ප්ගේ යුද මෙහෙයුම මගින් චීනයට එල්ල වන බලපෑම මැදපෙරදිග යුද්ධය හමුවේ චීනය නිහඬ පිළිවෙතක

ට්‍රම්ප්ගේ යුද මෙහෙයුම මගින් චීනයට එල්ල වන බලපෑම මැදපෙරදිග යුද්ධය හමුවේ චීනය නිහඬ පිළිවෙතක

1 April 2026
Emerge Lanka Foundation  ආයතනය සිය 20 වැනි සංවත්සරය සමරයි

Emerge Lanka Foundation ආයතනය සිය 20 වැනි සංවත්සරය සමරයි

1 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved