• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

ඇමෙරිකානු මාධ්‍යවේදිනියක් බැග්ඩෑඩ් නුවරදී පැහැර ගනී

ඉරාක ආරක්ෂක අංශ මෙහෙයුම් අරඹයි

1 April 2026
in පුවත්, විදෙස්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ඉරාකයේ බැග්ඩෑඩ් අගනුවරදී ඇමෙරිකානු ජාතික මාධ්‍යවේදිනියක ඊයේ (31) පැහැර ගැනීමට ලක්ව ඇති බව ඉරාක බලධාරීන් තහවුරු කළේය. පෙබරවාරි 28 වනදා ආරම්භ වූ අමෙරිකා – ඉරාන යුදමය වාතාවරණය මධ්‍යයේ මෙම පැහැර ගැනීම සිදුව ඇති අතර, ඇය මුදා ගැනීම සඳහා ඉරාක ආරක්ෂක අංශ මේ වන විට දැවැන්ත මෙහෙයුමක් ආරම්භ කර තිබේ.
බැග්ඩෑඩ් නුවර මධ්‍යම ප්‍රදේශයේ පිහිටි සාදූන් වීදියේදී (Saadoun Street) මෝටර් රථ දෙකක් යොදා ගනිමින් මෙම පැහැර ගැනීම සිදු කර ඇති අතර, පැහැරගත් පිරිස නිරිතදිග බැග්ඩෑඩ් දෙසට පළා ගොස් ඇත. ආරක්ෂක අංශ විසින් ලුහුබැඳ යාමේදී පැහැරගත් පිරිස ගමන් කළ එක් වාහනයක් බාබිල් ප්‍රාන්තයේ අල්-හස්වා (Al-Haswa) ප්‍රදේශයේදී අනතුරට ලක්ව පෙරළී ගොස් තිබේ. එහිදී එක් සැකකරුවෙකු අත්අඩංගුවට ගත් නමුත්, මාධ්‍යවේදිනිය අනෙක් රථයට මාරු කරමින් පැහැරගත් පිරිස පළා ගොස් ඇති බව වාර්තා වේ.
මෙම පැහැර ගැනීම වත්මන් යුද්ධයට සම්බන්ධද යන්න මෙතෙක් තහවුරු වී නැතත්, යුද්ධය ආරම්භයේ සිට ඉරාකය තුළ ක්‍රියාත්මක වන ඉරාන හිතවාදී සන්නද්ධ කණ්ඩායම් අමෙරිකානු මධ්‍යස්ථාන ඉලක්ක කර ප්‍රහාර එල්ල කරමින් සිටී. ට්‍රම්ප් පරිපාලනය ප්‍රකාශ කර ඇත්තේ අමෙරිකානු ජාතිකයන්ගේ ආරක්ෂාව වෙනුවෙන් උපරිම අවධානය යොමු කරන බවත්, මෙම තත්ත්වය සමීපව නිරීක්ෂණය කරන බවත්ය. අමෙරිකානු තානාපති කාර්යාලය මීට පෙරද ඉරාකයේ සිටින සියලුම අමෙරිකානු වැසියන්ට එරටින් ඉවත් වන ලෙස උපදෙස් දී තිබුණි.
Post Views: 0
Previous Post

යුක්රේන ණය මුදලට හංගේරියාව එල්ල කරන බාධාව හමුවේ රුසියාවේ අත්හිටුවූ වත්කම් භාවිතයට ගැනීමට යුරෝපා සංගමයේ අවධානය

Next Post

අපනයනකරුවන්ට සහනයක් වෙමින් para-tariff බදු ඉවත් කිරීමට රජයෙන් සුවිශේෂී තීරණයක්

Editor TTV News

Editor TTV News

Next Post
අපනයනකරුවන්ට සහනයක් වෙමින්  para-tariff බදු ඉවත් කිරීමට  රජයෙන් සුවිශේෂී තීරණයක්

අපනයනකරුවන්ට සහනයක් වෙමින් para-tariff බදු ඉවත් කිරීමට රජයෙන් සුවිශේෂී තීරණයක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
Artemis II මෙහෙයුම සහ  SpaceX කොටස් නිකුතුව (IPO) හමුවේ  අභ්‍යවකාශ ක්ෂේත්‍රයේ කොටස් මිල ඉහළට

Artemis II මෙහෙයුම සහ SpaceX කොටස් නිකුතුව (IPO) හමුවේ අභ්‍යවකාශ ක්ෂේත්‍රයේ කොටස් මිල ඉහළට

1 April 2026
විමර්ශනයකට බීමත්ව පැමිණි  පොලිස් කොස්තාපල්වරයෙකුගේ  වැඩ තහනම් කෙරේ

විමර්ශනයකට බීමත්ව පැමිණි පොලිස් කොස්තාපල්වරයෙකුගේ වැඩ තහනම් කෙරේ

1 April 2026
Apple සමාගම සිය 50 වන සංවත්සරය සමරයි

Apple සමාගම සිය 50 වන සංවත්සරය සමරයි

1 April 2026
උපරිම උෂ්ණත්වය කුරුණෑගලින් ප්‍රදේශ කිහිපයකට වැසි ලැබෙයි

උපරිම උෂ්ණත්වය කුරුණෑගලින් ප්‍රදේශ කිහිපයකට වැසි ලැබෙයි

1 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

Artemis II මෙහෙයුම සහ  SpaceX කොටස් නිකුතුව (IPO) හමුවේ  අභ්‍යවකාශ ක්ෂේත්‍රයේ කොටස් මිල ඉහළට

Artemis II මෙහෙයුම සහ SpaceX කොටස් නිකුතුව (IPO) හමුවේ අභ්‍යවකාශ ක්ෂේත්‍රයේ කොටස් මිල ඉහළට

1 April 2026
විමර්ශනයකට බීමත්ව පැමිණි  පොලිස් කොස්තාපල්වරයෙකුගේ  වැඩ තහනම් කෙරේ

විමර්ශනයකට බීමත්ව පැමිණි පොලිස් කොස්තාපල්වරයෙකුගේ වැඩ තහනම් කෙරේ

1 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved