• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් ක්‍රීඩා

මම ටික කලකට ක්‍රීඩාවෙන් සමුගෙන ප්‍රතිකාර සඳහා යොමුවෙනවා රිය අනතුරකින් පසු ටයිගර් වුඩ්ස්ගෙන් විශේෂ ප්‍රකාශයක්

1 April 2026
in ක්‍රීඩා, පුවත්, විදෙස්
මම ටික කලකට ක්‍රීඩාවෙන් සමුගෙන  ප්‍රතිකාර සඳහා යොමුවෙනවා රිය අනතුරකින් පසු ටයිගර් වුඩ්ස්ගෙන් විශේෂ ප්‍රකාශයක්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ලොව සුප්‍රසිද්ධ ගොල්ෆ් ක්‍රීඩක ටයිගර් වුඩ්ස් (Tiger Woods) ෆ්ලොරිඩාහිදී සිදු වූ රිය අනතුරක් සහ ඒ ආශ්‍රිතව එල්ල වූ චෝදනා හමුවේ සිය සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ අවධානය යොමු කිරීම සඳහා ක්‍රීඩාවෙන් තාවකාලිකව සමුගන්නා බව අද (01) නිවේදනය කළේය. 50 හැවිරිදි වියේ පසුවන ඔහු පසුගිය සිකුරාදා සිය මෝටර් රථය ට්‍රක් රථයක ගැටී පෙරළී යාමෙන් අනතුරුව අත්අඩංගුවට පත්විය.
පොලිස් වාර්තාවලට අනුව අනතුර සිදුවන අවස්ථාවේ වුඩ්ස් සන්තකයේ ප්‍රබල වේදනා නාශක ඖෂධ තිබී ඇති අතර, ඔහු දැඩි ලෙස දහඩිය දමමින් මන්දගාමී ස්වභාවයකින් පසුවූ බව සඳහන් වේ. මේ සම්බන්ධයෙන් X (ට්විටර්) පණිවිඩයක් නිකුත් කරමින් ඔහු කියා සිටියේ, “මා පත්ව සිටින තත්ත්වයේ බරපතලකම මට වැටහෙනවා. මගේ යහපැවැත්ම සහ ස්ථිර සුවය සඳහා මම ප්‍රතිකාර ලබා ගැනීමට කාලය වෙන් කරනවා,” යනුවෙනි.
මීට පෙර 2009, 2017 සහ 2021 වසරවලදී ද ටයිගර් වුඩ්ස් විවිධ රිය අනතුරුවලට සහ නීතිමය ගැටලුවලට මුහුණ දී තිබුණි. 15 වතාවක් මේජර් ශූරතා දිනා ඇති මෙම අසහාය ක්‍රීඩකයාට PGA සංගමය සිය පූර්ණ සහය පළ කර ඇති අතර, ඔහුගේ සෞඛ්‍යය අනෙක් සෑම දෙයකටම වඩා වැදගත් බව අවධාරණය කර තිබේ. ලබන මාසයේ පැවැත්වීමට නියමිත ‘මාස්ටර්ස්’ (Masters) තරගාවලියට ඔහු සහභාගී වනු ඇතැයි බොහෝ දෙනා බලාපොරොත්තුවෙන් සිටියද, මෙම තීරණයත් සමඟ එය අවිනොශ්චිත වී ඇත.
Post Views: 0
Previous Post

ඉරානයේ ඖෂධ කර්මාන්තශාලාවකට ඊශ්‍රායලයෙන් ප්‍රහාරයක්

Next Post

ලෙබනනයේදී බෝම්බ ප්‍රහාරයකින් ඉන්දුනීසියානු සාම සාධක භටයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට

Editor TTV News

Editor TTV News

Next Post
ලෙබනනයේදී බෝම්බ ප්‍රහාරයකින්  ඉන්දුනීසියානු සාම සාධක භටයන්  දෙදෙනෙකු ජීවිතක්ෂයට

ලෙබනනයේදී බෝම්බ ප්‍රහාරයකින් ඉන්දුනීසියානු සාම සාධක භටයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
Artemis II මෙහෙයුම සහ  SpaceX කොටස් නිකුතුව (IPO) හමුවේ  අභ්‍යවකාශ ක්ෂේත්‍රයේ කොටස් මිල ඉහළට

Artemis II මෙහෙයුම සහ SpaceX කොටස් නිකුතුව (IPO) හමුවේ අභ්‍යවකාශ ක්ෂේත්‍රයේ කොටස් මිල ඉහළට

1 April 2026
විමර්ශනයකට බීමත්ව පැමිණි  පොලිස් කොස්තාපල්වරයෙකුගේ  වැඩ තහනම් කෙරේ

විමර්ශනයකට බීමත්ව පැමිණි පොලිස් කොස්තාපල්වරයෙකුගේ වැඩ තහනම් කෙරේ

1 April 2026
Apple සමාගම සිය 50 වන සංවත්සරය සමරයි

Apple සමාගම සිය 50 වන සංවත්සරය සමරයි

1 April 2026
උපරිම උෂ්ණත්වය කුරුණෑගලින් ප්‍රදේශ කිහිපයකට වැසි ලැබෙයි

උපරිම උෂ්ණත්වය කුරුණෑගලින් ප්‍රදේශ කිහිපයකට වැසි ලැබෙයි

1 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

Artemis II මෙහෙයුම සහ  SpaceX කොටස් නිකුතුව (IPO) හමුවේ  අභ්‍යවකාශ ක්ෂේත්‍රයේ කොටස් මිල ඉහළට

Artemis II මෙහෙයුම සහ SpaceX කොටස් නිකුතුව (IPO) හමුවේ අභ්‍යවකාශ ක්ෂේත්‍රයේ කොටස් මිල ඉහළට

1 April 2026
විමර්ශනයකට බීමත්ව පැමිණි  පොලිස් කොස්තාපල්වරයෙකුගේ  වැඩ තහනම් කෙරේ

විමර්ශනයකට බීමත්ව පැමිණි පොලිස් කොස්තාපල්වරයෙකුගේ වැඩ තහනම් කෙරේ

1 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved